Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » How to Get Approved AdSense Account For Sri Lanka 2015
«
Next
Newer Post
»
Previous
Older Post

ඉතිං මගෙ යාළුවනේ කොහොමද ඔයාලට? ගොඩ දවසකට පස්සෙ  ලිපියක් ලියන්න හිතුනා...

ඊට කලින් කියන්නකෝ ඔයාලගෙ AdSense ආදායම එහෙම කොහොමද?

දැන් ඔයාලගගෙ ආදායම වැඩිවෙලා ඇති කියල මම හිතනවා වෙනදට වඩා.. මොකද දැන් google AdSense සමාගම   click එකකට ගෙවන මුදල වැඩි කරල තියනව කියල Adsense කරන ඔයාලට තේරෙනව ඇති.



ඉතිං මම අද ඔයාලට කියන්න යන්නෙ ගොඩක් වැදගත් දෙයක්..

ඔයාල දන්නවා ඇති 2015 වසරේ ලංකාවට ඇඩ්සෙන්ස් ලබාදීම  ලොකු ප්‍රතිශතයකින් අඩු කරල කියලා..
ඒ කියන්නෙ එයාලගේ නීති මාලාව තවත් තර කිරීමක් කරල තියනව කියල අප අනුමාන කරනවා.
නමුත් මේ සම්බන්දව කිසිම ලිකිත දැනුම් දීමක් google adsense සමාගම කරල නම් නැහැ.
 නමුත් ක්ලික් සදහා ගෙවන මුදල යම් ප්‍රමානඅකින් වැඩිකරල තියනවා.. 

ඒ වගේම තමයි ප්‍රමිතියකින් තොර බ්ලොග් අඩවි වෙබ් අඩවි   භාවිතා කරන අයගේ  ඇඩ්සෙන්ස් ගිණුම් අවලංගු කිරීමත් ලොකු ප්‍රතිශතයකින් ඉහල ගිහින් තියන බව ඔයාල දන්නවා ඇති. 


පසුගිය මාස කීපය තුල  ලංකාවේ ගොඩක් දෙනෙකුගේ ඇඩ්සෙන්ස් ගිනුම් අවලංගු උනා


අඩ්සෙන්සෙ අවලංගු කිරීමේ රැල්ලට ඔබත් හසු උනාද?

එහෙම උනානම් පහත ක්‍රියාකාරකම් නොකර ඉන්න  ඔබ වග බලා ගන්න...
1: හොරට ක්ලික් දාගන්න එපෝ................
2: facebook  එක මතම යැපෙන්න එපෝ.........................
3: කිසිම උනන්දුවක් නැතිව බ්ලොග්/වෙබ් අඩවි සකසන්න එපෝ..............
4: දිනකට නරබන්නන් අවම 100ක් වත් එන්නෙ නැති අඩවි තුලට adsense දාලා account එක කෙල කර ගන්න එපෝ................

5: ඔයාලගේ අඩවි නිකන් තොරන් වගේ හදන්න එපෝ....................

6: ලිපි හොරකන් කරන්න එපෝ......................(නඩු දායි)
7: S E O නොකල අඩවි තුලට අඩ්සෙන්ස් දාන්න එපෝ........
8: පින්තූර විතරක් තියන අඩවි තුලට අඩ්සෙන්ස් දාලා ගිණුම කෙල කර ගන්න එපෝ.............

ඔන්න  ඔය ඉහල මම කියල තියන වැරදි කරන්න එපා.. කෑ ගහලම කිව්වෙ ඔය දේවල් නිසා අඩ්සෙන්ස්
අනිවා අක්‍රීය කරනවාමයි..


ඔබ දන්නවාද?

ඉහත වැරදි  ගොඩක් ලංකාවෙ අඩවි තුල  තියනවා මේවා නිසා ලංකාවට ඇඩ්සෙන්ස් ලබාදීමට google adsense ආයතනය මැලි කමක් දක්වනවා...  කවුරුහරි කෙනෙක් ලස්සනට  අඩවියක් නිර්මානය කරල හොදට කරගෙන ගියත් අඩ්සෙන්ස් ගන්න බැරි වෙනවා..

මොකද google adsense ආයතනය රටවල් වශයෙන් අරන් ඇඩ්සෙන්ස් පවතින අඩවි තුල ප්‍රමිතිය % ප්‍රතිෂතයක් ලෙස වර්ගීකරනය කිරීමක් සිදු කරනව කියල ඔයාල දන්නවද?

ඉතිං ගොයියෝ ලංකවෙ අති බහුතරයක් අඩවි  ඉහත මන් සදහන් කරපු වැරදි කරනවා නේද?
එතකොට  ඉතිං   ලංකාවටදෙයි  අඩ්සෙන්ස්  නෙමෙයි බම්බුව... Hikz...

ඉතිං ඔවා නිසා දැන් ලංකාව පට්ට පජාත වෙලයි ඉන්නෙ... ඉදිරියටවත් ලස්සනට මොලේ කල්පනා කරල ඇඩ්සෙන්ස් හරහා හොද මුදලක් උපයන්න.. 

අඩ්සෙන්ස් නීති රීති මාලාව කියවන්න එහි සදහන් කිසිදු නීතියක් කඩන්න එපා..
මෙන්න  ලින්ක් එක ගිහින් බලන්න
https://support.google.com/adsense/answer/48182?hl=en

කියවල තේරුම් ගන්න බැරිනම්  අපේ සිංහල වලට හරවල කියවන්න,,
හැබැයි හරවද්දි නම් එන්නෙ බහුබූත... ඒත් දල අවබෝදයක් ගන්න පුලුවන්..

මෙන්න  එතනට යන්න පහත ලින්ක් එකෙන්.
https://translate.google.com/
සිංහලට translate කර්ගන්න බැරිනම් කියන්න ඒකත් මන් කියල දෙන්නම්..

ඔන්න ඔයවිදියට අපි නීතිගරුකව වැඩ කරොත් අපිට ආයෙත් ලංකාවට අඩ්සෙන්ස් ගන්න පුලුවන් වෙයි.
අදට ඇති මොකද දිගට තියෙද්දි කියවන්න කම්මැලි වෙනවා 
මම ඉදිරි ලිපි 8කින් උඩින් සදහන් කරපු වැරදි  8ගැන දීර්ගව කතා කරනවා..

 එහෙනම් ජය වේවා......!

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html