Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » ඔබගේ බ්ලොග්/වෙබ් අඩවිය නොමිලයේ සෙවුම් යන්ත්‍ර සිය ගනනකට ඇතුලත් කරගන්න.
«
Next
Newer Post
»
Previous
Older Post

Free submit to your blog or web site more than 100 search engines

ඔන්න මුලින්ම ඔයාලා සියළුම දෙනාට සුභම සුභ නත්තලක් වේවා...!!!

මෙසුන්දර නත්තල් දවසෙ මම  හිතුව ඔයාලට පුංචි තෑගි කීපයක් දෙන්න..
මෙන්න මගෙ මුල්ම තෑග්ග.

මේ ගැන ඔයාලව ටිකක් දැනුවත් කරලම ඉන්නම්කො..

මම අද ඔයාලට දෙන්නෙ ඔයාලට ඉතාමත් වැදගත්  දෙයක්.. මේක  වැදගත් වෙන්නෙ ගොඩාක්ම බ්ලොග් අඩවි වෙබ් අඩවි කරන අපේ හිතමිතුරන්ට තම්යි.

හරි හරි වැඩි කතා ඕනි නෑ මම  අද  ඔයලට මුලින්ම දෙනවා ඔයාගෙ බ්ලොග් අඩවිය සෙවුම් යන්ත්‍ර  සිය ගනනකට  අතුලත් කරන්න පුලුවන්  වෙබ් අඩවි එකතුවක්..
ඔයාලට පුලුවන් මෙම අඩවි භවිතා කරල ඔයාගෙ බ්ලොග් අඩවිය වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍ර තුලට ඇතුලත් කරන්න..

අපි දැන් ටිකක්  කතා කරමු අයි අපි අපේ අඩවි සෙවුම් යන්ත්‍ර තුලට ඇතුලත්  කලයුතු වන්නේ කියල..

මේ ක  ඉතින්  මම  අයෙ  අමුතුවෙන් කියන්න ඕනි නෑ  මේ  ගැන ඔයාල  දන්නවා..  නමුත්  දන්නෙ  නැති අයට දැන  ගන්න  ටිකක් පැහැදිලි  කරන්නම්..

අපේ  බ්ලොග්  අඩවිය  සෙවුම් යන්ත්‍ර  තුලට  අතුලත්  කල  විට  ස්වාභාවිකව  පිරිසක්  අපේ  අඩවි  වෙත  පැමිණීම  තමයි  වෙන්නෙ..

එහෙම  වෙන්නෙ කොහොමද?

 එහෙම  වෙන්නෙ  මෙහෙමයි  අපි  අපේ  අඩවි   සෙවුම් යන්ත්‍ර තුලට  ඇතුලත්  කල  පසු  අන්ත්‍ර්ජාලයේ  යම් කෙනෙක් තොරතුරුක්  හොයනවනම්  එයා  හොයන තොරතුර අපේ අඩවි‍යේ තියනවනම්  අන්න  සෙවුම් යන්ත්‍රය  විසින්  අපේ  අඩවිය  එයාට  පෙන්නනවා..  එතකොට  එය  ස්වාභාවිකවම  අපේ අඩවිය  එනවා.

ගූගල්, යාහූ, බින්, යනු එවැනි සෙවුම් යන්ත්‍ර  පවතින  අඩවි  කීපයක්..

දැන්  අපි  මෙහෙම  හිතමු..  අපේ අඩවිය ගූගල් සෙවුම් යන්ත්‍රයට ඇතුලත  කරල තියනවා..  ගූගල් සෙවුම් යන්ත්‍රය  හරහා අපේ  අඩවියට  දිනකට  එන්නෙ  එක්කෙනෙක් විතරයි  කියල  හිතමුකෝ...
නමුත් අපේ අඩවිය  සෙවුම් යන්ත්‍ර 100 ට විතර  ඇතුලත් කරල තියනවනම්.....?
 එක  සෙවුම් යන්ත්‍රයකින් එක්කෙනෙක්  දිනකට අවත් සෙවුම් යන්ත්‍ර 100 ට    පැමිණෙන අය 100යි  එල  නේද? 

ඉතිං  අපේ  ලිපි  වැදගත්  හරවතේව  නම්  ඒ එන අය  එක  ලිපියක්  නෙවෙයි ලිපි  ගනනාවක්  කියවන්න පුලුවන්.. එයා  ආයේ ආයේ එන්නත් පුලුවන්.. එතකොට  දල  වශයෙන්  දිනකට  පිටු  පෙරලවීම 150-200  අවම  වශයෙන්  තියා  ගන්නත් පුලුවන්..
ඔයා  adsense  කරනවනම්....... අහ්  නියමයි නේද? හොද  ක්ලික් ප්‍රමානයක් ගන්නත් පුලුවන්...  දලවශයෙන් අවම  2$ 3$  උපයන්නත් පුලුවන් වෙනව..

හරි මම හිතනව ඔයාලට  ඉහතින් කල පැහදිලි කිරීම  ඇති කියල.
ඔන්න  එහෙනම්  මගේ  නත්තල් තෑග්ග  පහලින්  තියනව..  ඔයලට  තියෙන්නෙ  මේ එක් එක්  වෙබ් අඩවි  වලට  ගිහින් ඔයාගෙ  අඩවියේ  විස්තර හරියටම සදහන් කරල  එ එ වෙබ්  අඩවියේ  ඇති ක්‍රමවේදයන්ට අනුකූලව  වලට  වැඩේ හරියටම කර ගන්න එක..

  1.    http://googleping.com
  2.    http://pingler.com
  3.    http://smallseotools.com/search-engine-pingler/
  4.    http://pingomatic.com
  5.    http://www.bulkping.com/
  6.    http://feedshark.brainbliss.com/
  7.     http://www.pingsitemap.com/
  8.     http://ping.in/
  9.     http://pingates.com
  10.     http://autopinger.com
  11.   http://www.blogpingtool.com
  12.   http://www.feedping.net
  13.    http://www.alles-over.com/ping-service/?lang=en
  14.   http://www.twingly.com/
  15.   http://www.allpodcasts.com/PingAll/Default.aspx
  16.   http://www.mypagerank.net/service_pingservice_index
  17. http://www.pingthatblog.com/
  18. http://www.pingmyblog.com/
  19.   http://pingablog.ezedir.com/
  20. http://www.icerocket.com/c?p=ping
  21. http://247pinger.com/
  22.   http://www.blog-pinger.com/
  23. http://1nk.us/blogpingr/

 හරි ඔයාලට ඉහත  ලින්ක් වලට ගිහින්  ඔයාගෙ අඩවිය  ඇතුලත් කරන්න පුලුවන්..  ඉහතින්  තියන  සෑම අඩවියකම  සෙවුම් යන්ත්‍ර 25 කට වඩා තියනවා..ඒ වගේම ඔය  අඩවි සියල්ලෙම  වගේ  ඔව්න්  සේවාව සපයන්නෙ නොමිලයේ.

හරි එහෙනම් මම ගියා.. ඔයාලට  වැදගත් දෙයක් මගෙන්  ලැබුනනම් කොමෙන්ට් කරල  මාව දිරිමත් කරන්න අමතක කරන්න එපා..

එහෙනම්..
සුභ නත්තලක් ඔයාලා සියලූ දෙනටම..!!!! 

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

2 comments

  1. අබිලිං මාමා... ඔබගේ අදහස් දැක්වීම අප ඉතා අගය කරන්නෙමු.... ඔබ නිරන්තරයෙන් අප හා රැදී සිටින්න

    ReplyDelete

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html