Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » ADD META KEYWORD TO YOUR NEW BLOG
«
Next
Newer Post
»
Previous
Older Post

ඔන්න යාලුවනෙ අද මම ඔයාලට කියන්න යන්නෙ ඔයාලගෙ බ්ලොග් එකට් කොහොමද meta tag හා keyword යොදන්නෙ කියන එක ගැන පැහැදිලි කරන්නයි.
ඊට කලින් අපි  බලමු මොනවද මේ  metatag  and keyword වලින් තියන වාසි  මොනවද කියල.  

අපි ඉතිං   බ්ලොග් එකක් ලියන්නෙ  විනෝදයට  වගේම අන්තර්ජාලය හරහා කීයක් හරි හොයන්නනේ....  එහෙම නේද?ම්ම්ම්ම්ම්ම් 


සරලවම කිව්වොත් ඔය meta tag keyword  වලින් වෙන්නෙ සෙව්ම් යන්ත්‍ර වලට පහසුවෙන් බ්ලොග් එක හසු කර ගන්න උදව් අරන එක.
ආන්න එහෙම උනහම බ්ලොග් වලට හොද ට්‍රැෆික් එකක් ගන්න පුලුවන් වෙනව එතකොට ඉතිං  ඇඩ්සෙන්ස් එහෙම කරනවනම් ලොකු මුදලක් හොයන්න පුලුවන් වෙනව. එතකොට  හොර වැඩ කරන්න ඔනෙත් නෑ ..

තවත් විදියක කිව්වොත් අපි හිතමුකෝ ඔයාගෙ බ්ලොග් එක   computer ගැන ලියනව කියල ඔන්න ඔයා කී වර්ඩ් එකක් විදියට   computer දීල බ්ලොග් ලිපි පල කරනව.

ඔන්න කවුරු  හරි කෙනෙක් ගූගල් සෙව්ම් යන්ත්‍රයේ  computer කියල ගහල search කරනවා. අන්න එතකොට ඔයාගෙ බ්ලොග් එකේ computer ගැන ලියපු ලිපි හොයන එකාට පෙන්නන්න ගන්නවා එතකොට ඌ  එතන ක්ලික් කරල ඔයාගෙ බ්ලොග් එකට ස්වභාවිකවම එනව. ඔන්න ඕක තමා වෙන්නෙ. 
ඔයාහරියට බ්ලොග් එකට මෙට ටැග් කී වර්ඩ් යොදල ලිපි පල කරනවනම්... ගූගල් අයියට යාහූ මල්ලිට බින් නංගි වගේ අයට ඔයගෙ බ්ලොග් පැටියව අල්ල ගන්න ලේසි වෙන එක තමයි ඔකෙන් වෙන්නෙ ..
හරි දැන් අපි බලමු කොහොමද ඔයාගෙ බ්ලොග් එකට මෙට ටැග් කී වර්ඩ් ඇතුලත කරන්නෙ කියලා 

මුලින්ම ඔයා බ්ලොග් එකට ලොග් වෙලා Dashboard එකට ගිහින් "Edit HTML" යන්න 

දැන් පහල තියන කෝඩ් එක හොයා ගන්න
<b:include data='blog' name='all-head-content'/>
 ඔය කෝඩ් එක ඔයාට හොයා ගන්න අමාරු නම්  Ctrl+F ඔබලා ඔය කෝඩ් එක  සර්ච්  කර ගන්න, ඔන්න දැන් හරි..
 දැන් ඔයාට තියෙන්නෙ  පහල තියන කෝඩ් එක කොපි කරල පේස්  කරන එක .

<meta content='DESCRIPTION' name='description'/>

<meta content='KEYWORDS' name='keywords'/>
<meta content='AUTHOR' name='author'/>

DESCRIPTION,KEYWORDS,AUTHOR යන ස්තාන වලට අදාල වචන යොදා ගන්න 
තවත් පැහැදිලි මදිනම් පහත සටහන බලන්නකෝ

<b:include data='blog' name='all-head-content'/>
<meta content='ඔයගෙ බ්ලොග් අඩවියේ  සාරාංශය ' name='description'/>
<meta content='ඔයාගෙ,බ්ලොග් අඩවියට,අදාල,කී වර්ඩ්,' name='keywords'/>
<meta content='ඔයාගෙ නම ' name='author'/>

හරි ඔන්න්න ඔය විදියට කරලා ටික දවසක් ගිහින් ඔයා දීපු කී වර්ඩ් යටතේ ඔයාගෙ බ්ලොග් එක ගූගල් හොයල බලන්නකෝ කොහොමද වැඩේ කියල.
 හරි එහෙනම් අදට ඇති. මම ගියා.

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html