Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » How To Get 100% Approved Google Adsense For Your Blog
«
Next
Newer Post
»
Previous
Older Post

approved මම  අද ඔයාලට  කියන්න  යන්නෙ  බ්ලොග් අඩවියකට original adsense account එකක්  ලබා  ගන්නෙ  කොහොමද  කියන  එක.. වැඩි කතා නැතුව මම  ඒක  පැහැදිලි  කරන්නම්

පලමුව අපු Gmail Account එකක් හදමු.
ඔයා  මුලින්ම  අලුතින් Gmail ගිණුමක්  සකසා  ගන්න.
ඒ සදහා ඔයාගෙ සත්‍යය තොරතුරු ලබා දෙන්න. ඔයා  අවුරුදු18+ ට අඩු  කෙනෙක් නම් වෙනත් පව්ලේ කෙනෙකුගෙ නමට  Gmail account එක හදා ගන්න. Gmail Account  එක සකසන  විට අනි වාර්යෙන්ම සත්‍යය තොරතුරු ලබා දෙන්න.
දැන් අපි www.blogspot.com හි ලියා පදිංචි වෙමු.
හරි  ඔන්න  දැන් ඔයා  Gmail accunt එකක්  හදල  ඉවරයි.. දැන් තියෙන්නෙ  බ්ලොග් අඩවියක් හදන  එක. ඒ සදහා www.blogspot.com  වෙත ගොස්  ඔබ  සාදා ගත්  Gmail account එක භාවිතා කරගෙන ලියාපදිංචි වෙන්න.
දැන් අපි බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගනිමු.
ඔන්න  දැන්  තියෙන්නෙ Crieate New Blog  වෙත ගොස් බ්ලොගයක්  හදා  ගන්න  එක.. බ්ලොගයක්  සාදා ගැනීමට ප්‍රථම පහත කරුණු ගැන  සැලකිලිමත් වන්න.
  • ඔබට දීර්ග කාලීනව ලිවිය හැකි මාතෘකාවක් තෝරා ගන්න.
  • මාතෘකාවට ගැලපෙන නමක් බ්ලොගයට යොදන්න
[මීට අමතරව ඔබ ඩොමෙන් නාමයක් මිලදී ගන්නවා නම් වඩාත් සුදුසුයි. නමුත් නොමිලයේම වැඩේ කර ගන්නවානම් බ්ලොග් නාමය උවද ගැටලුවක් නැත.]
දැන් අපි සාදා ගත් බ්ලොග් අඩවිය නිර්මාණශීලීව සකසා ගනිමු.
දැන් තියෙන්නෙ  බ්ලොග් එක වැඩ  කිඩ ටිකක් දමල කරල ලස්සන  කරන එක තම්යි.
ඒ සදහා පහත කරුණු ගැන  අවධානය යොමු කරන්න.
ඔබගෙ බ්ලොගයේ මාතෘකාවට ගැලපෙන ආකාරයට blog template  එකක් දමන්න. එය ගැලපෙන අයුරින් සකසා ගන්න
ඔන්න  දැන් 
 ලිපි 10ක් විතර ලියල බ්ලොග් එකේ පල කරන්න.
ඊට පස්සෙ පහත අඩුම කුඩුම  ටිකත් එකතු කරල ලස්සනට බ්ලොගය නිර්මාණය කරන්න.
Install Resent Post Widget 
Install popular post Widget
Install Related Post Widget 
Install Useful Navigation Bar For Ur blog
ඔන්න  ඔය ටික අනිවා  බ්ලොගයට එකතු කරන්න
ඊට අමතරව Facebook Like Box එකක් එකතු කරන්න
ඔබගේ ලිපි විවිධ ප්‍රවර්ග යටතේ වෙන් කර ලියන්න. 
ඒවා වෙන් වෙන් වශයෙන් Navigation Bar එක තුල link කරන්න.
ඔය වැඩ ටික  කරාට පස්සෙ බ්ලොගයට නව පනක්  ඇවිල්ල  කියල ඔයාටම දැනෙයි.

දැන් අපි සකසා ගත් බ්ලොග් අඩවියේ පල කරන ලිපි ගැන අවධානය යොමු කරමු.
ඔන්න  දැන් ලස්සනට බ්ලොග්  එක හදාගෙන  ඉවරයි. දැන් තියෙන්නෙ  ඉතිං ලිපි පල  කරන  එක. 
මේක  තමයි වැදගත්ම  දෙය.  ඔයා ලියන ලිපි පහත ආකාරයෙන  අනිවාර්යෙන්ම  වෙන්න  ඔනි.

  • ඔබ අනිවාර්යෙන්ම English වලින් ලිපි ලිවිය යුතුයි. මොකද සිංහල බ්ලොග් සදහා Google Adsense ලබා දෙන්නේ නැත.

  • ඔබ පලකරන ලිපි  වෙනත් අඩවි වලින් සොරකම්  කරගත් ඒවා නොවිය යුතුමයි.ඒ කියන්න Du not Copy and Past Ur Articleනමුත් වෙනත් අඩවි වලින් තොරතුරු ලබා ගත්තට කමක් නෑ. එය කිසිම  වරදක් නෑ.නමුත් තොරතුරු ලබා ගත් අඩවියේ ලින්ක් එක ලිපියේ අගින් source: කියල දමන්න අමතක  කරන්න  එපා..

  • ඔබ ලියන ලිපි වල  අවම  වශයෙන් වචන 400ක් වත් තිබිය යුතුයි.


  • ඔබගේ ලිපි වලට සරිලන පින්තූර එකතු කිරීමද  වැදගත්ම දෙයකි.


  • ඔබගේ ලිපි වල වැදගත් හරවත් දේවල් වලින් සමන්විත විය යුතුයි.

  • ඔබගේ ලිපි දුම්කොල දුම් වැටි මධ්‍යසාර පිලිබද හෝ ලිංගික හැගීම් ඉස්මතුවෙන හෝ යම් කෙනෙකුට හෝ පාර්ශවයකට විරුද්ධව හෝ නොලිය යුතුයි.

  • ඔබගේ ලිපි ඕනෑම වයස් ප්‍රමාණයක කෙනෙකුට නැරබීය හැකි වීය යුතුයි 


මූලිකවම ඔය ටික නම් අනිවාර්යෙනම  වැදගත් වෙනව  පුතේ නැත්නම් කවදාවත් Google adsense ගන්න  හිතන්න එපා. බ්ලොග් එකක් හරහා.
අනිත් කරුන  තමයි ඕනවට වඩා image and video දාන්න එපා.

දැන් අපි බලමු ඔබ දිනකට ලිපි කීයක් පල කල යුතුද කියා.
මේකත් වැදගත් දෙයක් ඔයා අනිවා දවසට  එක  ලිපියක්  හරි බ්ලොග් එකට දාන්න. ඔය විදියට නිසොල්මනේ දිනකට ලිපි 1 බැගින් මාසයක් විතර දාන්න එතකොට මාසයක් යද්දි ඔයාගෙ බ්ලොග් එකේ ලිපි අවම වශයෙන් 35ක් වත් තියෙන්න ඕනි.හරිද. දැන් අපි බලමු ඊලගට මොකක්ද කරන්න ඕනි කියල..

දැන් ඔබගේ බ්ලොග් අඩවිය ප්‍රචාරනය කරන්න කාලය හරි.

ඔන්න දැන් ඔයාට තියනව වව්ඩ ටිකක් කරන්න චුට්ටක් මහන්සිවෙලා.. මුලුන්ම ඔයාගෙ බ්ලොග් එකට  
Google Analytics කෝඩ් එක දා ගන්න. ඊලගට
google webmaster tools වලට ගිහින් site map එකකුත් එකතු කරන්න.
ඔන්න  ඔය දෙක  අනිවා කරන්න ඕනි. දැන් වෙනත් අඩවි වල බැක්ලින්ක් හදන්න..  facebook group වල ඔබගේ අඩවිය ප්‍රචලිත් කරන්න හැබැයි ප්‍රවේසමෙන් මේ දේවල් කරන්න ඕනි..  හනුමන්ත වගේ හෙම තැනම ඔයගෙ බ්ලොග් එකෙ  ලින්ක් එක දිගට හරහට දාන්න යන්න එපා..
හරියට ක්‍රමානුකූලව SEO කරන්න.
ඔය ටික  කරල සතියක් දෙකක් යනකොට ඔයාට  තේරෙයි දැන් බ්ලොග් එකට එන කට්ටිය වැඩි වෙලා කියල. අන්න එතකොට ඔයාට නිකන්ම හිතෙනව දවසට වැඩි පුර ලිපි දාන්න.. 
 ඔයවිදියට තවත් මාසයක් දෙකක් නිසියාකාරව බ්ලොග් අඩවිය පවතාගෙන යන්න.

මේවන විට ඔබගේ බ්ලොග් අඩවියේ ගුණාත්මක භාවය පහත් අයුරින් තිබෙනවාද බලන්න.

දැන්  ඔබගේ බ්ලොග්  එකට 

  • දිනකට visitors (නර්බන්නන් ) 40-50ක් පැමිණෙනවාද?
  • දිනකට impression (පිටු පෙරලවීම) 100-150ත් අතරද?
  • සැලකිය යුතු comment ප්‍රමාණයක් ලැබෙනවාද?

එහෙනම් ඔබගේ බ්ලොග් අඩවිය සාර්තකත්වයට පැමිණ ඇත. දැන් අපි බලමු ඊලගට මොකක්ද කරන්න ඕනි කියල.

දැන් ඔබ Google Adsense සිහිනයෙන්අවදි වන්නට කාලය එලබ ඇත.
ඔන්න දැන් Adsense වලට Apply කරන්න. Adsense Accunt එක සාදන විට අනිවා ඔබගේ ලිපිනය නම ගැන සැලකිලිමත් වන්න. 
adsense ගිණුමට අයදුම් කර දින 7ක් යාමට ප්‍රථම 
අනිවා ඔබට Google සමාගම විසින්  Adsense ගිණුමක් ලබා දෙනු ඇත..

ලිපිය දිග වෙන නිසා අදට නතර කරන්නම්. ඊලග ලිපියෙන් අපි බලමු Google Adsense account එක හරියට පවත්වාගෙන යන්නෙ කොහොමද කියන කාරණය ගැන.

ජයවේවා...!!!

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html