Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #4
«
Next
Newer Post
»
Previous
Older Post

මේක ClickBank ගැන ලියන අන්තිම ලිපිය. මේකෙන් කියන්නේ අර අපි කලින් හදාගත්ත ටොපි සුද්දන්ට කවන්න විවිධ ක්‍රම සහ විධි ගැනයි. ගොඩක් අය හිතුවට මේවා විහිලු වැඩ කියලා, ඒ අයගේ අවබෝදය මදිකම මිස වෙන දෙයක් නෙවේ. eMoney ගැන රහ වැ‍ටුනම තේරෙයි. මේකේ ගොඩක් දුර යන්න පුලුවන්. ගූගල් එකේ "How to Earn Online" කියලා සර්ච් කරලා හෙම්බත් වෙලත් නැතෑ. හේතුව මොකුත් නෙවේ, එක් ක්‍රමයක් අහුවුනොත් ඒක හැමෝටම කියලා වර්චස් කරගත්තොත් ඒ හොයාගත්තු කෙනාටත් ඒකෙන් ප්‍රතිලාභයක් ගන්න බැරිවෙනවා. මොකද, ඔලුව දාගන්න දුන්නාම, ඇගත් දාගන්න මිස්සුනේ ඉන්නේ. ජංජාලේ මිල මුදල් සෙවීම ගැන මම ගොඩක් හොයලා බලලා තියෙනවා. කඩ්ඩ ගොඩක් බැරිවුනත්, ලියලා තියෙන දේ තේරුම් ගන්න බැරිකමක් නෑ. අපි බලමුකෝ. මං හිතුනොත් ලිපි ටිකක් දාන්නම්. මේවා ඉතින් වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙන වැඩ. හරි කමක් නෑ, කතාවට බහිමු,

මෙන්න මම යෝජනා කරන ක්‍රම;

01. Discussion boards/ forums
02. Facebook/ Twitter and Other Social Networks
03. බ්ලොගයක් හෝ වෙබ් අඩවියක් මගින්

01. Discussion boards/ forums

මේක භාන්ඩ විකුනා ගැනීමට තියෙන සුපිරිම ක්‍රමයක්. ඔබට තියෙන්නේ මේ අඩවි වල රෙජිස්ටර් වෙලා, ලිපි ලියන්න හෝ කොමෙන්ට් දාන්න. මොනවා හරි ගැන ලිපියක් ලියලා, අන්තිමේට අපේ භාන්ඩය ගැන පොඩි විස්තරයක් ලියලා ලින්ක් එක දානවා. එහෙමත් නැත්නම් වෙන කවුරුහරි ලියලා තියෙන ලිපියකට කොමෙන්ට් එකක් දානවා. මේකට අපි තුන්වන ලිපියේ හදාගත්තු ටොපිය හොදටම ප්‍රමානවත්. මම නිර්දේශ කරනවා මේ වෙබ් අඩවි;
http://forums.digitalpoint.com/
http://www.squidoo.com/
http://hubpages.com/
http://answers.yahoo.com/
http://www.blackhatworld.com
http://www.neowin.net/forum/
http://forums.ivillage.com/
http://boards.askmen.com/
http://forum.triphp.com/

02. Facebook/ Twitter and Other Social Networks

ට්විටර් භාවිතාකරලා ටොපිය බෙදාහරින හැටි 3 ලිපියේ කීවානේ. ඒ වගේම තමයි ෆේස්බුක් හා වෙනත් සමාජ ජාලා වෙබ් අඩවි වලත් කරන්නේ. මේකට වෙනම එකවුන්ටස් හදාගත්තොත් හොදයි. ඒ කියන්නේ ලංකාවේ යාලු ම්ත්‍රයෝ නැති සුද්දෝ විතරක් ඉන්න එකවුන්ට්. ෆෑන් පේජ් හදාගැනීමත් හොදයි.

03. බ්ලොගයක් හෝ වෙබ් අඩවියක් මගින්

මේකට එල වැඩක් තියෙනවා. ClickBank මගින් දීලා තියෙනවා, අමතර පහසුකමක්. ඒකට කියන්න HopAd Builder කියලා. ඒකෙන් එයාලා පහසුකම් සලසනවා විජෙට්‍ටුවක් විදියට අපේ ලින්ක්ස් ටික හදාගන්න. මේකේදී අපි දෙන්න ඕනේ Keywords විතරයි. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි,රූපයේ තියෙන විදියට කරපුවාම හරි,

පියවර 1
 පියවර 2


* A - වම් පැත්තේ 1,2,3 දාලා තියෙන කො‍ටු පුරවපුවාම ඒ අනුව දකුණු  පැත්තේ 1,2,3 දාලා තියෙන කො‍ටු පිරවෙනවා.
* B - වෙබ් අඩවියට හෝ බ්ලොක්කයට ගැලපෙන ලෙස විජෙට්‍ටුවේ පෙනුම හදාගන්න පුලුවන්
* C - මෙමගින් ඔබ සැදූ විජෙට්‍ටුවේ, HTML කෝඩ් එක ලබාගන්න පුලුවන්.

ClickBank ලිපි පෙල අවසානයි. කැමතිනම් අදහසක් දාලා යන්න. ඔබට ඇතිවෙන ඕනේම ගැටලුවකදී මම ඉන්නවා. පොඩි හරි ගැටලුවක් තියෙනවානම් අහන්න. ජංජාලේ ඇතිවෙන ඕනේම ගැටලුවකට tplus.cx.cc එන්න. මීට අමතරව තව ඔබ දන්නා link promotion tips  තියෙනවානම් හැමෝටම දැනගන්නත් එක්ක කියලා යන්න.

(... මෙම ලිපියෙහි සම්පූර්ණ අයිතිය i plus blog සතු වන අතර ඔහුට උපහාරයක් ලෙස මෙම ලිපිය පල කරන ලදී...)

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html