ආයුබෝවන්.!
ඇඩ්සෙන්ස් සේල් වෙබ්
අඩවියට ඔබ සාදරයෙන් පිලිගණිමු ..
www.apemalanka.com අප 2015 වසරේ සිට www.adsensesale.info ලෙස අපගේ ඩොමෙන් නාමය වෙනස් කල බව ඔබ සැමට ප්‍රථමයෙන් කියා සිටින්නෙමු.
අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම උපායන් පිලිබද පාඨමාලා අද වනවිට ශ්‍රී ලංකාව තුල බොහෝ දුරට දක්නට ඇති අතර ඒ හා සම්බන්ධ වෙබ් අඩවිද බොහෝසේ ඇති බව ඔබට නොරහසකි.
එනමුත් ඒවායින් 90% ම ඔබගේ මුදල් හා කාලය ගසා කන Emoney හොරුන් බව ඔබට අලුතින් කිව යුතු නොවේ..
එමනිසා ඇඩ්සෙන්ස් සේල් අප ඔබ වෙනුවෙන් මහගු සේවාවන් රැසක් ඉතාමත් නිවැරදිව නීත්‍යානුකූලව හා වගකීමක් සහිතව ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
ඔබට අපගෙන් ලබාගත හැකි සේවාවන් කිහිපයක් පහතින් දැක්වේ.
1 ඔබගේ වෙබ්/බ්ලොග් අඩවි සදහා වගකීම් සහතිකයක් සහිතව ලබා ගතහැකි ඇඩ්සෙන්ස් ගිණූම
2 ඔබගේ සිහින වෙබ් අඩවිය ඔබගේ සිතැගි පරිදි අපගෙන් නිර්මාණය කර ගත හැකිවීම.
3 ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය සදහා SEO (search engine optimization) කර ගැනීම.(මෙමගින් වැඩි නරඹන්නන් පිරිසක් ඔබගේ වෙබ් අඩවියට ගෙන්වා වැඩි ආදායමක් ලබා ගත හැකිය.)
4 ඔබ තවමත් අන්තර්ජාලය හරහා මුදල් ඉපඊම පිලිබදව ආධුනිකයෙකුනම් ඔබ වෙනුවෙන්ම පමණක් වෙන් වූ එක්දින පාඨමාලාවක් ලබා ගත හැකිවීම.
අප ඉහතින් සදහන් කර ඇත්තේ අපගෙන් ඔබට ලබා ගතහැකි සේවාවන් වලින් කිහිපයක් වන අතර ඔබට අපගේ කාර්යාලීය දුරකථන අංකයට ඇමතුමක් ලබාදී වැඩි විස්තර ලබා ගත හැකිය. (8Am to 5 Pm only)
Recent Comments