Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

ADSENSESALE.INFO ADMIN JANAKA
ඔබ අපගෙන් යම් සේවාවක් ලබා ගන්නට අදහස් කරන්නේ නම් ප්‍රථමයෙන් ඔබ මා හදුනා ගතයුතුවේ. එවිට ඔබ මා අතර දැඩි විශ්වාසනීය භාවයක් ගොඩ නැගෙන්නේය.
එම නිසා මම කව්ද? යන වග හා
අන්තර්ජාලය හරහා නිවැරදිව මුදල් සෙවීමේ ක්‍රම උපායන් පිලිබඳව  වසර ගනනාවක් මුළුල්ලේ මා   ලද අත්දැකීම්  බිදක් ඔබ වෙත කියන්නට මා අදහස් කලෙමි.

ඇඩ්සෙන්ස් සේල් වෙබ් අඩවියේ ඇඩ්මින් කව්ද?

මගේ නම :-                             ජනක තරංග හේවාසූර  

මගේ පුද්ගලික ලිපිනය :-         No/236/B/1, Kananvila Rode
                                                      Uduwa North
                                                      Kuda Uduwa
                                                     Po Box 12426

මාගේ දුරකථන අංකය :-          075 68 68 969

උපන්දිනය   :-                         1985-02-11

ඉහතින් මා සදහන් කර ඇත්තේ මාගේ පුද්ගලික තොරතුරුය. ඊට අමතරව කිව්වොත් මම  මම බොහොම සාමාන්‍යය ඕනි දෙයක් කතා බහ කරන්න පුලුවන් නිහතමානී චරිතයක්. ( මන් ගැන මම වර්ණනා කරනව නෙමෙයි හොදේ)

දැන් මම කියන්නම් මගේ අන්තර්ජාලය හරහා මුදල් ඉපඊම පිලිමඳ මාගේ දැනුම පිලිබදව යමක්.

වසර හතකට අධික කාල පරාසයක් මුළුල්ලේ මා  අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රමවේදයන් පිලිබදව නොයෙකුත් පර්යේෂණ කර ඇති අතර මට වැරදුන වාර ද අනන්තය අප්‍රමානය.

යම් අවස්ථා වලදී මාගේ පුද්ගලික ජීවිතය‍ තුලද යම් යම් ගැටලූකාරී තත්වයන් වලට මුහුණ පෑමට මට සිදු උවද නොසැලෙන මනසින් දැඩි අධිශ්ටානයකින් යුතුව මාගේ පර්යේෂණ කටයුතු කලෙමි.

ගුරුවරයෙකු නොමැතිව මා ස්වෞත්සාහයෙන් ලද දැණුමේ වටිනාකම වචනයෙන් පැහැදිලි කර කිව නොහැකි තරම්ය. 
එසේ උවත්  දැණුම යනු  මහ සාගරය තරම් නම් මා දන්නේ ඒ මහ සාගරයෙන්  එක් දිය බිංදුවකින් කොටසක් පමණ බව මා කිව යුතු අතර  එම දැණුම ඔබට නිර්ව්‍යාජව පිරිසිදු හදවතින්  මා ඔබට ලබා දෙන්නේ ඉමහත් ප්‍රීතියකිනි.. 

දැන් ඔබ මා ගැන යම් අවබොදයක් ලබා ගන්නට ඇතැයි මා සිතමි.

ඔබට ජයවේවා...!!!
If you do us a service, you get an idea before I identified task. Then you have the confidence to build my 
So who am I? The responsibilities and
Brief Description of my experience over the years, the tactical search of money on the Internet, you mean to tell me having.

Who's adsensesale.info admin ?

My name: - janaka tharanga hewasoora

My personal address: - No / 236 / B / 1, Kananvila Rode
                                                       Uduwa North
                                                       Kuda Uduwa
                                                      Po Box 12426

My phone number: - 075 68 68 969

Date of birth: - 1985-02-11

I have mentioned above is my personal details. In addition, if I can talk, I talk to want something a normal modest figure. (I'm not good will compliment)

Let me tell something about my knowledge of load funds Clicking through my Internet.

Over the space of seven years, I have been more research about the various methods of making money on the Internet, and I was wrong to infinity delay times.

Fedora strong mind and I faced in my personal life as well as a certain entity, sometimes severe conditions අධිශ්ටානයකින් with my research and accumulate.

I have no knowledge of the value of the word ස්වෞත්සාහයෙන් teacher must have been clear.
Knowledge is a great joy and yet you give me a clean heart, omnipresent knowledge that you and I should say that I know that the ocean is the ocean as a drop of water about a ..

I think now you have to obtain a gained about me.

Cheers to you ... !!!