Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

අපගේ නියමයන් හා කොන්දේසි පිටුවට ඔබ සැම සාදරයෙන් පිලිගණිමු

ඔබ අපගෙන්  ලබා ගන්නා අද්විතීය  සේවාවන් වලට  ඉහල ගුණාත්මක භාවයක්  හා  පුළුල් ආරක්ෂාවක් ලබාදීම සදහා  අප ඔබ වෙත යම් නියමයන් හා කොන්දේසි මාලවක් පනවා ඇත.
 අපගේ නියමයන් හා කොන්දේසි මාලාව පහත පරිදි වේ.

1:  මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු ලිපියක් හෝ පින්තූරයක් අපගේ අවසරය නොමැතිව වෙනත් වෙබ් අඩවියක හෝ  වෙනත් කිසිම තැනක පලකිරීම සපුරා තහනම්ය. යම් ආකාරයකින් මෙම වෙබ් අඩවියේ  ඇති ලිපි අපගේ අවසරයක් නොමැතිව ලබාගෙන පල කලහොත් අප ආයතනය විසින් නීතිමය පියවර ගන්නා බව කිවයුතුය


2: අපගේ සේවාවන් පිලිබද ඔබ සතුටු නැතිනම් හෝ අපගෙන් යම් වරදක් සිදු වී ඇත්නම්  ඒ පිලිබදව වහාම E mail පනිවිඩයක් මාර්ගයෙන් අපව දැනුවත් කලයුතුය.
ඔබට  comment කර හෝ  අපගේ live chat  පිටුවට පැමිණද  ඒ බව අපව දැනුවත් කල හැකිය.

3: ඔබ අපගේ Genuine AdSense account for top Laval  Domain සේවාව ලබා ගන්නේ නම් ඔබගේ නිවැරදි තොරතුර ක්‍රියාත්මකව පවතින දුරකථන අංකයක් සහිතව අපවෙත ලබාදිය යුතුය.


4:  අපගේ Genuine AdSense account for top Laval  Domain සේවාව සදහා ඔබ වෙත  තැපැල් මාර්ගිකව එවන වගකීමේ සහතිකය ඔබට දින 7ක් ඇතුලත නොලැබුනහොත් ඒ බව වහාම අප දැනුවත් කල යුතුය.




5: ඔබ අපෙගෙන් අයදුම් කරන සේවාව පිලිබද  පැහැදිලි විස්තරයක් අප වෙත 
Send Us To Your Infomation පිටුවේ පැහදිලිව පුරවා එවිය යුතුය. එසේ නොමැති පණිවුඩ අප නොසලකා හරිනු ඇත.

අපගේ E-mail ලිපිනය janakatharanga99@gmail.com