Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #3
«
Next
Newer Post
»
Previous
Older Post

නිවරදිව ගිනුමක් හදලා, HopLink හදාගන්න හැටි දක්වා අපි කතාකලා. දැන් මූලික දේවල් ඉවරයි. දැන් අපි හදන්නේ සුරංගනා කතා කියලා, අපි ‍තෝරගත්ත භාණ්ඩය සුද්දෙකුගේ කරේ ගහන්න.අපි හදන්නේ Twitter හරහා මේක සයිබරයට බෙදාහරින්න. මුලින්ම මේ කරුණු අපි දැනගන්න ඕනේ. Twitter හරහා බෙදා හරින්න පුලුවන් අකුරු 140ක ලිපියක් විතරයි. ඒ හින්දා අපේ සුරංගනා කතාව අකුරු 120 කට විතර සීමා කරන්න ඕනේ. මොකද, ලින්ක් එකටත් අකුරු 10ක් විතර තියාගන්න එපාය.



මම මුලින් කීවා ගූගල් එකෙන් ලින්ක් එක ෂෝර්ට් කරන්නේ කියලා. ඒ අපිට කී දෙනෙක් අපේ ලින්ක් එක හරහා ගියාද කියලා බලගන්න පුලුවන් නිසා. ඔය රතු පාට ලින්ක් එක කොපි කරලා url shortner හි පේස්ට් කරලා ලිපිනය කෙටි කරගන්න



දැන් අපි හදන්නේ සුරංගනා කතාව ලියන්න. අපි අර මුලින් සර්ච් කරලා භාණ්ඩයක් ‍තෝරගත්තනේ. එතන තියෙනවා ඒක ගැන පොඩි විස්තරයක්. ඒකෙන් ලස්සනම ටික අපි උපුටාගන්නවා. උපුටලා ඇරන් අකුරු ගාන 120ක් වෙන්න හදාගන්නවා. 

1යි 2යි කියලා ගනන් කරන්න අමාරු නිසා මං දෙන්නම් පොඩි වෙබ් පේජයක්. ඒක ඩවුන්ලෝඩ් කරලා ඩෙස්ක්ටොප් එකේ තියාගන්න. ඕනේ වෙලාවට ඒක ඕපන් කරලා අකුරු ගාන ගනන් කරගන්න. මෙතනින් බාගන්න.



දැන් අර ලින්ක් එකත් පේස්ට් කරලා අකුරු ගාන ගනන් කරගන්න. පේනවනේ මං දැන් අකුරු 135ක එල ටොපියක් හදාගෙන තියෙනවා. ඔන්න දැන් ටොපිය කවන්නයි යන්නේ
දැන් Twitter වලට ලොග් වෙලා ඔබ හදාගත්තු ටොපිය යාලුවන්ට බෙදාදෙන්න. වැඩේ වැඩියෙන් රස ටොපි කවලා, වැඩි වැඩියෙන් උපයන්න. ඔබත් මේ විදියට ලින්ක් එක ප්‍රසිද්ද කරන්න තව තව අලුත් ක්‍රම හිතලා බලලා යෝජනා කරන්න.

මේක ඔබේ වෙබ් පි‍ටුවට දාන්න හොද ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම මං අලුතින් හිතපු තව ක්‍රමත් තියෙනවා. බය වෙන්න එපා, දන්න හැම දේම අපේ එවුන්ට කියලා දෙන්නම්. ඒ වගේම Tips And Tricks ටිකකුත් තියෙනවා. තව ගොඩක් ලිපි මේ ගැන ලියන්න අදහසක් නෑ. තව එක ලිපියක්, වැඩිම වුනොත් දෙකක්  ClickBank ගැන ලියන්න වෙයි.

අලුතින් පුන්ච් පහේ Tech සපෝට් එකකුත් පටන්ගත්තා, ඔය උඩ සයිඩ් බාර් එකේ ඒ ගැන විස්තර ඇති. අපි නැවත අලුත් දෙයකින් හමුවෙමු

(... මෙම ලිපියෙහි සම්පූර්ණ අයිතිය i plus blog කතෘ සතුය. ඔහුට උපහාරයක් ලෙස මෙම ලිපිය පලකල  අතර මුල්  ලිපියට  කසිදු අයුරකින් හානියක්  කර නැත ...)

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html