Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » AdSense Alternatives Site Of Bidvertiser.
«
Next
Newer Post
»
Previous
Older Post

සුභ දවසක් යාළුවනේ ඔන්න  අද මම  ඔයාලට කියන්න යන්නෙ  adsense  වෙනුවට භාවිතා  කරන්න පුලුවන්  තවත් හොද  විශ්වාසවන්ත  වෙබ් අඩවියක් ගැන.. 
මෙය adsense  වගේමයි..  අපට  හොද මුදලක් හොයා ගන්න පුලුවන්.. 
මේ වෙබ්  අඩවිය ගැන  E money කරන  අපේ යාලුවො නම් දන්නව ඇති.. මම  මේ  ලිපිය දමන්න  කල්පනා කරේ  adsense  පස්සෙම  දුවල  හති වැටිල  E money  එපා  උන  යාලුවන්ට හා  අලුතින්  Emony හොයන්න   බලා පොරොත්තු  වෙන  යාලූවන්ටයි..

bidvertiser වෙබ් අඩවිය අද  වන විට ලොව පුරා   ප්‍රචලිත වෙබ් අඩවියක් වන අතර අනිවාර්යෙන්ම මුදල් ගෙවන  බව විශ්වාසය.bidvertiser හරහා කීප  ආකාරයකින් මුදල්  උපයන්න පුලුවන් අපි  මේ හැම දෙයක් පිලිබදව  මුල සිට කතා  කරමු..


Bidvertiser වෙබ් අඩවියේ ලියා පදිංචි වන්නේ කෙසේද?

 ඔබට  පහත බැනරය මත  click කිරීමෙන් පහසුවෙන් ලියා පදිංචි විය හැකිය.

 
 Bidvertiser වෙබ් අඩවිය ක්ලික් එකකට කොපමණ මුදලක් ගෙවනවාද?
සාමන්‍යයෙන් bidvertiser  එක ක්ලික් එකකට 0.01$ සිට 1$ දක්වා ගෙවන අවස්ථා  තියනව.

Bidvertiser  මුදල් ලබාගත හැකි ක්‍රම 
bidvertiser වලින්  මුදල්  ලාබා ගත  හැකි  ක්‍රම  4ක්  ඇත.

 PayPal
Western Union
 Check
 Wire
මෙසේ  ක්‍රම  4ක් තිබුනද ලංකාවට  චෙක් හරහා මුදල්  ලබා ගැනීම  කල නොහැකිය.  නමුත් ඔබට western union හෝ  paypal  භාවිතා කර මුදල් ලබා ගත හැකිය.(western union හරහා මුදල් ලබා ගැනීම පිලිබද මා දැනුවත් නැත. දන්නා  අය  කොමෙන්ට් කරන්න)

Bidvertiser ගෙවන අවම මුදල් ප්‍රමාණය කොපමනද?
paypal  හරහා  නම් ඔබගේ bidvertiser  ගිණුමේ අවම 10$ සම්පූර්ණ වූ විට මුදල් ලබා ගත හැකිය.

Western Union  හරහා  නම් ඔබගේ bidvertiser  ගිණුමේ අවම 100$ සම්පූර්ණ වූ විට මුදල් ලබා ගත හැකිය.

Check හරහා  නම් ඔබගේ bidvertiser  ගිණුමේ අවම 100$ සම්පූර්ණ වූ විට මුදල් ලබා ගත හැකිය (ලංකාවට නොවේ)

Wire හරහා  නම් ඔබගේ bidvertiser  ගිණුමේ අවම 500$ සම්පූර්ණ වූ විට මුදල් ලබා ගත හැකිය

Bidvertiser   හරහා  මුදල් ඉපඉය හැකි ක්‍රම මොනවාද?

ප්‍රධාන  වශයෙන් ක්‍ර්ම දෙකක්  හරහා bidvertiser  තුලින්  මුදල්  ඉපඉය  හැකිය
පලමු ක්‍රමය: ඔබගේ  බ්ලොග් අඩවි  හා වෙබ් අඩවි  තුල  bidvertiser  add code  පල කිරීමෙන්(BidVertiser  Publishers program)

දෙවනක්‍රමය: bidvertiser වෙබ් අඩවිය තුලට සමාජිකයන් හදුනදීම තුලින්.. (Biidvertiser Referral program)
ඉහත  ක්‍රම දෙක තුලින්ම ඔබට මුදල් ඉපඉය හැකිය.

 Bidvertiser දැන්වීම් පල කිරීමට සුදුසු වෙබ් අඩවි හා  බ්ලොග් අඩවි මොනවාද?

ඔබගේ ඕනෑම අඩවියක් ශහා bidvertiser  දැන්වීම් සුදුසු වන  අතර sowtware , travels, beauty tips  වැනි ප්‍රවර්ග යටතේ ලියන අඩවි සදහා වඩාත් සුඩුසු  බව  මා අත්දැකීමෙන්  දන්නා දෙයකි...

Bidvertiser දැන්වීම්  සිංහල  බ්ලොග් අඩවි සදහා  සුදුසුද?
ඔව් සිංහල බ්ලොග්  සදහාද  bidvertiser  දැන්වීම් සුදුසුය. කිසිම ගැටලුවකින් තොරව bidvertiser   දැන්වීම් සිංහල  බ්ලොග් තුලද දර්ශනය වෙයි.. එම නිසා සිංහල බ්ලොග් සදහා  උවද ඉතා  සුදුසුය.

BidVertiser  Publishers program එක තුල ඇත් නීති රීති මොනවාද?

adsense වල  නම්  ඉතාමත්  තද බල නීති රීති මාලවක්  ඇති  බව නොරහසකි..  එනමුත් bidvertiser  තුල  එතරම් තද බල නීති ඉති නැති  උවද  සැලකිය  යුතු නීති රීති මාලවක්  ඇත.  එයි  ඔබට  වැදගත්  වන නීති  පිලිබදව කියන්නම්
Bidvertiser දැන්වීම් තමන්  ක්ලික් කිරීම නොකල යුතුය.
sex  පිලිබදව bidvertiser දැන්වීම් සහිත බ්ලොග් වල  පල නොකල යුතුය.
එයට  අමතරව  ඇත්තේ සාමාන්‍යය නීති ටිකකි. එනමුත් හොද නරබන්නන්  පිරිසක්  ලබා  ගැනීම අත්‍යවශ්‍යය වන නිසා  නිසි පරිදි  ඔබගේ බ්ලොග් පවත්වා ගැනීම කල යුතුමය.. එසේ  නොමැති උවහොත් ඔබට  ලැබෙන ක්ලික් ප්‍රමානය  අඩු විය හැකිය...

මම  හිතනව ඔයාලට සැලකිය යුතු යමක් දැන ගන්නට ලැබෙන්න ඇති කියල.. එහෙනම්  මම  අදට  නවතිනව..  තවත් මෙවැනි වෙබ් අඩවියක් ගැන  තොරතුරු අරගෙන  මම අයෙ දවසක  ඔයාලව  බලන්න එන්නම්...
එහෙනම  
ජයවේවා.....!!!!


About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html