Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » How To Check For Plagiarism In Your Article's
«
Next
Newer Post
»
Previous
Older Post

හරි ඔන්න  අද මම ඔයාලට කියනව  ඔයාලට  වැදගත්වෙන  තවත්  දෙයක් ගැන.. මම  දැක්ක මගේ  article  හා බ්ලොග් ඇන  GEEK.LK  වෙබ් අඩවිය  තුල  ගොඩක් දේවල්  සාකච්කචා  වෙනව..  ඉතින්  ඔයාලට ගොඩක්  මේ  සම්බන්ධ ගැටලු  ඇති..  ඔන්න  අද  මම ඔයාලගේ  සියලුම ගැටලු  වලට   විසදුම්  දෙනව...   මෙතෙක්  කාලයක් blogsale2day  blog අඩවිය  හරහා  එකතු වී  මා  දිරිමත්  කල    මගේ  හිතවතුන්ට  මම  මුලින්ම  ස්තුති වෙනව...

හරි  අපි දැන්  බලමු  කොහොමද  100%UNIQUE CONTENT සහිත ලිපියක්  පරික්ෂා  කර  බලන්නේ  කියල..  මේ  සදහා  අද  වන  විට  ලොව  පුරා  බොහෝ  වෙබ්   අඩවි  නිර්මානය  වී තිබෙන    බව  මේ  වන විටත්  ඔයාල  බොහෝ  දෙනෙකු දනවා  ඇති..  

ඒ  අතරින් http://www.copyscape.com/ වෙබ් අඩවිය  මූලික තැනක්  ගන්නව..  මීට  අමතරව  තවත්  බෝහෝ  වෙබ්  අඩවි  අන්තර්ජාලය  තුලින්  අපට  සොයා  ගත හැකි වෙනව..... 
අපි දැන් බලමු එවැනි වෙබ් අඩවි කීපයක්..


  ඉහත මා සදහන්  කල වෙබ්  අඩවි වලට අමතරව  තවත් බොහෝ  අඩවි  අන්තර්ජාලය තුල අපට  දක් නට ලැබෙනව....
මේ ඕනෑම  අඩවියක්  හරහා  මා  විසින් ඔබට ලබා දෙන  article හෝ ඔබගේ වෙනත් article  චෙක් කර ගන්න පුලුවන්. 

අනිත් වදගත්ම කාරනය  තමයි  මන් දෙන  ලිපි  වල  ගුණාතමක භාවය..
එයද  ඔබට  බලා ගන්න පුලුවන්.. මෙන්න මේ අඩවිය හරහා..  
මෙම  වෙබ්  අඩවියෙන් කරන්නෙ වචන  වල  වෙරදි  තියනවනම්  පෙන්වන එක..

අනිත් දේ තමයි සමහර වෙලාවට මගේ ලිපි වල  වෙනත් අඩවි  වල  පවතින ලිපි  හා  සමාන  බවක් පෙන්වනවා... ඒකට  හේතුව  තමයි මම  ල් ලිපි  වෙනත්  අඩවි  වලින්   අරන්   වෙනස් කරමින්  ලියන  නිසා..   එසේ  වෙනස්  කරන  ලද  ලිපි  කිසිම  දවසක රැකියා  සොරකමකට භාජනය  වෙන්නෙ  නෑ...   එය ඔබට  ඉහත්  අඩවි  හරහා මනාව  බ්ලා  ගන්න පුලුවන්..

අනිත් කාරනය  තමයි  මගේ ලිපි  වල    පවතින  අර්තය   වෙනසක්  තියනවද  කියල  ඔයාලට  සැක  හිතෙන්න පුලුවන්..  මම 100%  ගැරන්ට් කරනව  එහෙම  වෙන්නෙ  නෑ කියන  එක..  එය  ඔබට  හෝ  English  දැනුම ඇති  අයකු ලවා  චෙක් කර ගත හැකි.. 

කුමන හෝ අන්දමකින්  එසේ අවිදිමත් අර්ත රහිත එක  ලිපියක්  හෝ ඔබට  මා  ලබා  දුන්නොත් ඒ  වෙනුවෙන්  නොමිලයේ  ලිපි  5ක් මන් ලබා  දෙනව..  මොකද  මට මම  ලියන  ලිපි  ගැන ලොකු  විශ්වාසයක් තියනව.. මේ වන  විට  මන්  බ්ලොග් අඩවි 50කට වැඩි  ගනනක්  හා  ලිපි 800-1000 අතර ප්‍රමානයක්  ලියා  ඇති  අතර  එම  කිසිම   කෙනෙකුගෙන් මට රිනාත්මක ප්‍රතිචාරලබිල නෑ.. අන්න ඒ නිසා  මන් බය  නැතුවම  ඔය දේවල්  කියනව..

මේ  සියලූ දේ  දැනට මගෙන්  බ්ලොග් අඩවි අර්ඩ්සෙන්ස් ගිණුම්  ලිපි  හා ෆේස්බුක් පේජ් ලබා ගත් යාලුවො නම් දන්නවා..

හරි  අදට ඇති.. ඊලග  ලිපියකදී මන් කියන්නම්  ඔයාලටම  ලිපියක්  ලියා ගන්න විදිය(100% unique content සහිතව). එතකොට ඔයාලටම තේරුම් ගන්න පුලුවන් මේ සදහා වැය වන කාලය ස්‍රමය  කොච්චරද කියල..

හරි  එහෙනම්  comment එකක් දමන්න අමතක කරන්න එපා.. ඔයලගෙ අදහස් කියල.. මන් ගියා

ඔබට ජය...!!!

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html