Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » උදයංගගේ ඇඩ්සෙන්ස් ගිණුම.
«
Next
Newer Post
»
Previous
Older Post

ඉතිං යාළුවනේ ඔයාල බලනව ඇත් ඇඩ්සෙන්ස් සේල් එකේ ඇඩ්මින්ට පිස්සු හැදීගෙන එනවද කියලා... නේද? ම්ම්ම්ම්

නෑ නෑ මම ඔයාලට හැමදාමත් වටින දෙයක් දෙන්න උත්සහ කරන්නෙ...
ඒ නිසා තමයි උදයංගගේ ඇඩෙන්ස් ගිණුම කියලා මාතෘකාව දැම්මේ..
මම කතාව මෙහෙම පටන් ගන්නම්...

ඔන්න දරුවනේ එකමත් එක දවසක මට උදයංග කියල මල්ලි කෙනෙක් කෝල් කරා... ඔන්න ඉතිං එයා කෝල් කරල මගෙන් ඇහුව ඇඩ්සෙන්ස් එකක් හදල දෙන්න පුලුවන්ද කියල...


ඔන්න ඉතිං මම කෙලින්ම ජොබ්  එක බාර අරන් ලස්සනට වැඩේ කරල දුන්නා කියමුකෝ...

ඔන්න ඉතිං  එයා ලස්සනටම වැඩෙත් කරගෙන යබනව කියල මට ඉදහිට කතා කරලා කිව්වා..

පස්සෙන් පහුත් තව ඇඩ්සෙන්ස් ගිණුම් 1 හෝ දෙකක් මගෙන් අරගත්තා..

ඔන්න දවසක් මට කෝල් කරල  මෙ මල්ලියා ඇහුවා :

" අයියේ ලංකාවේ ක්ලික් එකකට කීයක් ගෙවනවද කියල"
අනේ දෛයනේ මම දන්න විදියට කිව්ව
මල්ලි සාමාන්‍යයෙන් 0.01$ සිට 0.25$ වගේ ගෙවනවා කියලා.
(කතාව දිග වෙන නිසා වැඩි වැල්වටාරම් කියන්න බෑ හොදේ..)

ඊටපස්සේ මේ මල්ලිය කියාපි අයියේ මට එක ක්ලික් එකකට දවසක් මෙච්චර $ ගෙවල තිබුනා කියල.. 
මම හිතුව බොරුවක් කියලා අවන්කවම.. ඉතිං ගොයියෝ මම කිව්වා  එහෙනම් මට ස්ක්‍රීන් ශොට් එකක් එවන්න කියලා බුකියට...
ඉතිං ඉස්සරෝම  මම එය චැට් කරපු එක ස්ක්‍රීන් ශොට් එකක් ගත්ත ඒක බලන්නකෝ එකටම..
fasebook-adsense-erning-lanka-cpc-
අනේ ඉතිං මේ පින්තූර හොරකන් කරන්න එපා ඔයාලත් දෙයක් කරලා මන් වගේ සතුටු වෙන්න උත්සහ කරන්න


 ඔය තියෙන්නෙ උදයංග මල්ලි මගෙත් එක්ක චට් කරපු කොටස... ඕකෙ පින්තූර මැකුවේ නමේ කොටසක් මැකුවෙ හොරකමකට නෙවෙයි හොදේ.. මොකද නැත්නම් කට්ටිය කරන එකම දේ මම දන්නවා..

උදයංගව හොයාගෙන දිගටම කෝල් කරයි කොහොමද මේක කරේ මොකක්ද ස්යිට් එක අරකද මේකද කියලා. එහෙම උනොත් ඒ දරුවට කරදරයක්නෙ ඒක.. මොකද  ඒ දරුවා සරසවි වරම් ලත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් මම දන්න විදියට.. අන්න ඒ නිසා එයාට කරදර කරන්න එපා වස්තුවේ හොදේ....
 හරි දැන් අපි බලමුකෝ අපෙ උදයගේ  ඇඩ්සෙන්ස් ගිණුමේ ස්ක්‍රීන් ශොට් එක ලොකුවට..
adsense click in sri lanka
අනේ හොරකන් කරන්න නම් එපා රජෝ.. මේවා අයිත් අඩ්සෙන්ස්සේල්.ඉන්ෆො ට පමණයි
ඔන්න පුතේ හරි දේ හරියට අවන්කව පිලිවෙලට පිරිසිදුවට කරන අයට සුද්දො සලකන විදිය...... පේනව නේද? ම්ම්ම්  සුද්දො නෙවෙයි  හොද අයට දෙයියොත් සලකනවා.. එහෙම නේද?

ලංකාවෙ ක්ලික් එකකට 3.06 $   ගෙවල

ඔය මගෙන් ගත්තු ඇඩ්සෙන්ස් ගිණුමක්.. 
බලන්න  ටිකක් ඇයි මෙහෙම ගෙව්වෙ?
ලස්ස්නට එයාගෙ අඩවිය හදලා  ලස්සනට ඇඩ් දමන්න ඕනි තැනට ඇඩ් දමලා පිලිවෙලකට තිබුන නිසා..අපේ ලංකාවෙ කෙනෙක්  මේ අඩවියට ඇවිදිල්ල අඩවිය බලල ඇඩ් එකක් හරහා ලොකු සමාගමක මොකක් හරි දෙයකට ලියාපදිංචි වීමක් වෙන්න ඇති.. මම හිතන විදියට..

ඔය රූප බලලා ඒ දරුවට හූල්ලන්න නම් එපා මොකද ඒ දරුවගෙ මහන්සියටයි ඔහොම හම්බ වෙල තියෙන්නෙ..
ඔයලත් කරන්න ඕනි හරියට ඇඩ්සෙන්ස් ගිණුම පවත්වාගෙන යන එක එතකොට ඔයාලටත් මෙහෙම උපයන්න පුලුවන් වෙයි.

"අනිත් දේ තමයි මම මේ කියන්නෙ උදයංග මල්ලිට මේලිපිය පලඋනහම ඔයාට කරදරයක් උනොත් වහාම මට ඒ බව දැනුම්දෙන්න.. ඒ වගේම කිසිම වෙලාවක ඔයාගෙ වෙබ් අඩවි ගැන කිසිම විටක කිසිදු පුද්ගලයෙකුට නොකියන්න කියල මම තරයේ අවවාද කරනවා.."

මොකද ලංකාවෙ ඉන්නව දැන් ඇඩ්සෙන්ස් කරන කන්ඩයම් 3ක්

1 ඇඩ්සෙන්ස් හරියට කරගෙන මුදල් උපයන අය
2 ඇඩ්සෙන්ස් හොරු
3 ඇඩ්සෙන්ස් කුහකයෝ
මට අලුතින්ම අහු උන වර්ගය තමයි ;3 ඇඩ්සෙන්ස් කුහකයෝ මුන් හරිම දරුනුයි එක දවසකින් ඔයගෙ ගිනුම් සියල්ල විනාස කරන්න සමත් වර්ගයක් මුන් අප අතරම මිතුරු වෙසින් ඉදගෙන ගේමදෙන විලෝපිතයො වර්ගයක්.. ඉතිං මටත් ඊයෙ පෙරෙයිදා මෙහෙම ඇඩ්සෙන්ස් කුහකයෙක් අහු උනා.. ඌ ගැන මම ඊලග ලිපියෙන් කියනවා.

හරි ඉතිං මම නැවත කතාවට එන්නම්කෝ මගෙන් මෙහෙම ඇඩ්සෙන්ස් ගිණුම් අරන් මෙහෙම විදේශ විනිමය ලංකාවට අරන් එන මේවගේ දරුවො දකිද්දි මට මගෙ හදවතට එන සතුට කියල නිම කරන්න බෑ.. මොකද මට දැනෙන්නෙ මේවගේ අය මගෙ දරුවො විදියට.

ඉතිං ඔයාලගෙත් මෙහෙම ස්ක්‍රීන් ශොට් තියනවනම් එවන්න ඒක මට මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලොකු ශක්තියක්.

එහෙනම් අදට මමසමු ගන්නම්.. ඊලග ලිපියෙන් ඇඩ්සෙන්ස් කුහකයෝ ගැන මම කියන්නම්..

ජයවේවා....!!

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html