හරි මගෙ යාලුවනේ අද මම කරන්න යන වැඩේ ඔයාලට තේරුම් ගන්න පුලුවන් ඇති කියල මම හිතනවා..
ඔයාලා දන්නවා i plus blog එක ලියපු අපේ සහෝදරයා ශ්‍රී ලංකාවේ Emoney ගැන අවන්කවව කතා කරපු හදවතක්..
අදටත් ඔහු උගන්වපු ඔහු පෙන්වපු මාවතේ ගොස් අන්තර්ජාලය හරහා මුදල් උපයන දහස් ගනනක් අපේ සහෝදරයින් ඇති..
අවංකවම කිව්ව්වොත් මමත් එහෙමම තමයි.. මම E money වලට මුලින්ම ආවෙත් iplus blog හරහා කියල මම හදවතින්ම කියනවා,,
නමුත් අද වන විට අපේ අවාසනාවකට i plus blog අඩවිය කලි ඉකුත් වී තියෙනවා.. අන්න ඒ නිසා මම කල්පනා කරා ඔයාලට
iplus blog අඩවියේ තිබුනු සියලුම ලිපි පෙල ලබා දෙන්න.
මුලින්ම මම මෙහෙම දෙයක් කියන්න ඕනෙ. මම මේ ලිපි පෙල පල කරන්න අදහස් කරේ මට බොරු ජනප්‍රියත්වයක් ගන්නවත් එහෙම නැත්නම් i plus blog සහෝදරයාට හෝ ඔහුගේ අඩවියට වරදක් කිරීමට නොව.. ඔබ සියලූ දෙනාට මෙම ලිපි පෙල මහගු වටිනා කමක් ඇති නිසා හා ipus blog අපේ සහෝදරයාට කල මහගු සේවය වෙනුවෙන් උපහාරයක් වශයෙනි...
යම් දිනක ඔහුගේ වෙබඩවිය නැවත් සක්‍රීය කලහොත් මා මෙමම් ලිපි සියල්ල නැවත් blogsale2day.blogspot.com බ්ලොග් අඩවියෙන් ඉදුරාම ඉවත් කරන බවත් කියන්න ඕනි..
එහෙනම් මෙතන සිට ඔයාලට i plus blog ලිපි සියල්ල කිසිදු වෙනස් කිරීමකින් තිරව නැවත නැරබිය හැකිය..
ඔබ සියලු දෙනාට ජය වේවා..

No comments