Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » ශ්‍රී ලංකා E-Money ඉතිහාසයේ පලමු වරට අද්විතිය වෙනසක් අපෙන්
«
Next
Newer Post
»
Previous
Older Post

ශ්‍රී ලංකාවේ පලමු වරට බ්ලොග් කරණයට නව ජවයක් ලාබා දෙමින් Emoney සෙවීමේ  නිරත  වන සුවහසක් බ්ලොග් කරුවන් වෙනුවෙන් අද්විතීය අසමසම සේවාවක් adsense sale  අප අන්තර්ජාලයට මුසු කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි.

ඔබ  adsense  වෙනුවෙන් යොදවපු කාලය 80% කින් අඩු කරන්නත් ඔබ adsense  මගින් දිනකට සාමාන්‍යයෙන් උපයපු මුදල 200% කින් වැඩි  කරන්නත් මෙම All In one Blog Package  එක  අප ඔබ වෙනුවෙන් ලංකාවෙ පලමු වරට හදුන්වා දෙන්නෙමු.

All In one Blog Package එක ගැන අපි පියවරෙන් පියවර සාකච්චා කරමු.

All In one Blog Package යනු කුමක්ද?

All In one Blog Package යනු ඔබගේ කාලය ශ්‍රමය ඉතිරි කරමින්  බ්ලොග් හෝ වෙබ් අඩවි හරහා මුදල් ඉපඉය හැකි ක්‍රම වේදයන්ගේ එකතුවකි.

All In one Blog Package එක තුල අඩංගු වන්නේ මොනවාද?

අද්විතීය නිමාවකින් යුතු නවතම බ්ලො අඩවියක්
සජීවී ට්‍රැෆික් ලබා ගත හැකි සොෆ්ට්වෙයාර් 2ක්
ඇඩ්සෙන්ස් කිලික් ලබා ගත හැකි සොෆ්ට්වෙයාර් එකක්
 බ්ලොග් ලිපි ඉබේ පල කල හැකි සොෆ්ට්වෙයාර් එකක්
බැක්ලින්ක් 100000ක් පමණ සෑදිය හැකි සොෆ්ට්වෙයාර් එකක්.
අප දැන් ඉහතින් සදහන් කල මුදුකාන්ග හා බ්ලොග් අඩවිය ගැන විමසා බලමු.

1 ඔබට ලබා දෙන බ්ලොග් අඩවිය තුල



අලංකාරවත් blog templates එකක් සහිතය.  
නවතම recent posts widget  එකක් සහිතය 
Popular posts widget එකක් සහිතය. 
100% - 90% unique content  සහිත ලිපි 20කින් සමන් විතය.  
google analytics code එක අඩංගු කර ඇත.  
Google webmaster tools (site map) සහිතය. 
Related posts widget  එකක් සහිතය.  
ඔබගේ බ්ලගය search engines 20 ක් සදහා යොමු කරන අතර එහි ලින්ක් සියල්ල  ඔබට අප ලබා දෙනු ලැබේ..


සජීවී ට්‍රැෆික් ලබා ගත හැකි සොෆ්ට්වෙයාර් 2ක්

මෙම සොෆ්ට්වෙයාර් තුලින් ඔබට විවිධ රටවලින්  සජීවී ට්‍රැෆික් ලබ ගත හැකිය. එක ක්ලික් එකකින් blog visitors අසීමිතව ලබා ගත හැකිය .
වැඩි විස්තර සදහා මෙතනින් යන්න.

3 ඇඩ්සෙන්ස් කිලික් ලබා ගත හැකි සොෆ්ට්වෙයාර් එකක්

මෙමගින් ඔබට ක්ලික් ලබා ගත හැකිය. වැඩි විස්තර සදහා මෙතනින් යන්න.

4 බ්ලොග් ලිපි ඉබේ පල කල හැකි සොෆ්ට්වෙයාර් එකක්
මෙමගින් ඔබට පැය බගයක් වැනි ඉතාමත් සුලු කාලයක් වැය කර ලිපි 30 40 උවද ඔබගෙ බ්ලොගයේ පල කල හැකිය.
වැඩි විස්තර සදහා මෙතනින් යන්න.

5 බැක්ලින්ක් 100000ක් පමණ සෑදිය හැකි සොෆ්ට්වෙයාර් එකක්

මෙමගින් ඔබ්ගේ බ්ලොග් අඩවිය සදහා ඉතා පහසුවෙන් සහ ලේසියෙන් බැක් ලින්ක් නිර්මානය කර ගත හැකිය. එවිට ඔබගේ බ්ලොග්ය තුලට google index page  එක හරහා ස්වාභාවිකව පැමිනෙන්නන්  ප්‍රමානය ඉතාමත් ඉහල අගයක පවත්වා ගත හැකිය.

මෙම All In one Blog Package ගැන ඔබට මතු වන ගැටළු කීපයක් දැන් අපි සාකච්චා කරමු.

1 මෙම ක්‍රමය තුලින් ඇඩ්සෙන්ස් ගිණුම අවලංගු වෙනවාද?

 කිසි සේත් නැත. අප  ඔබට ලබා දෙන පියවරයන්ට අනුකූලව මෙම ක්‍රියා දාමය  සිදු කල හොත් ඔබට කිසි දිනක ගැටළුවක් නොවනු ඇත.

2  ඇඩ්සෙන්ස් ගිණුම අවලංගු වීමට හේතු තිබෙනවාද?

ඔබ්ගේ බ්ලොගයට ලැබෙන ට්‍රැෆික් එකට සරිලන අන්දමේ ක්ලික් ප්‍රමානයක් ඔබ ලබා නොදී ඉක්මනින් පෝසත් වීමට ප්‍රයත්න දරන්න ගියහොත් නිසැකවම ඔබගේ ඇඩ්සෙන්ස් ගිනුම අවලංගු වනු නොවනු මානය.

3 මෙම All In one Blog Package එක භාවිතා කලයුතු ආකාරය කුමක්ද?

 ඔබ මෙම All In one Blog Package එක මිලදී ගැනීමෙන් පසු අප ඔබට මෙය භාවිතා කල යුතු ආකාරය පිලිබද පහැදිලි අවබෝදයක් ලබා දීමට කටයුතු කරන්නෙමු.

All In one Blog Package එක වගකීමක් සහිතද?

ඔව් ඔබ මුදල් ගෙවීමෙන් පසු මෙම All In one Blog Package එක ඔබ අතට පත් වන තුරු අප  මෙම All In one Blog Package එක සදහා 100%  වගකියනු ඇත.

All In one Blog Package එක ලබා ගැනීමෙන් පසු වග කීමක් සහිතද?

 ඔව් අප  ඔබට ලබා දෙන සියලු සොෆ්ට්වෙයාර් වල ක්‍රියා කාරීත්වය ගැන අප 100% වගකියනු ඇත. මෙම සොෆ්ට්වෙයාර් සියල්ල ඔබට ජීවිත කාලය පුරාවටම කිසිදු අපහසුවකින් තොරව පරිහරනය කල හැකි අන්දමින් සකසා ඇත.

All In one Blog Package එක ලබා ගත හැකි ආකාරයන් මොනවාද?

ඔබට Email, skype,  මාර්ගයෙන්  හො පැමිණ අප හමු වී හෝ මෙම All In one Blog Package එක ලබා ගත හැකිය.
ඔබ  පැමිණ අප හමු වී මෙම All In one Blog Package එක ලබා ගන්නේ නම්. ඔබට අපගේ All In one Blog Package එක ගැන විශ්වාසය 100%ක් ම තහවුරු වනු නොවනු මානය,

7 මෙම All In one Blog Package ය ක්‍රියා කරවීමට දිනකට කොපමණ වෙලාවක් වැය කලයුතුද?

ඔබ දිනකට  අවම පැය 2ක් වැය කරන්නේ නම් ඔබට 3$ - 5$ අතර ප්‍රමානයක් ඇඩ්සෙන්ස් හරහා උපයා ගත හැකිය.

8 මෙම All In one Blog Package යේ මිල කීයක් වනවාද?

මෙම අනර්ග All In one Blog Package ය ලංකාවේ බ්ලොග් කරුවන් සදහා දැරිය හැකි සහන දායි සුවිශේෂී මිලකට අප ලබා දීමට කටයුතු කර ඇත. ඔබට 2'500 Rs/=  වැනි මුදලක් වියදම් කර මෙම All In one Blog Package ය ලබා ගත හැකිය. ඉහත මුදල ඔබට දින කීපයකදී අඩ්සෙන්ස් හරහා ඉපයිය හැකි බවද මතක තබා ගන්න.

එසේ නම් ඇයි තවත් බලන් ඉන්නෙ අපගේ  අද්විතීය All In one Blog Package ය ලබාගෙන අපගේ අනගිභවනීය සේවාවන් අත් විදින්න ඔබත් දැන්ම අයදුම් කරන්න.

අයදුම් කිරීම සදහා මෙතනින් එන්න.

මුදල් ගෙවීමෙ ක්‍රමයන් ගැන මෙතනින් දැන ගන්න

වැඩි විස්තර සදහා අප අමතන්න.
075 68 68 969

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html