ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවියට ජීවිත කාලය පුරවට අසීමිතව සජීවී නරබන්නන් ලබා ගන්න..
අද මම ඔයාලට කියන්න යන්නෙ අපගෙන් ලබා ගන්නා බ්ලොග් අඩවි සදහා ලබා දෙන තවත් වටිනා කියන software එකක් ගැන කතා කරන්න.
අපි වැඩි කතා බහ නැතුව මේ මෘදුකාන්ගය ගැන ටිකක් හොයලා බලමු..
මේ software එක ගැන මම 100% වග කියනවා. මොකද මම මේ software එක භාවිතා කරලා බලලා adsense page view එකත් check කරල බලලයි ඔයාලට මේක දෙන්න මම තීරනය කරේ... අන්න ඒ නිසා ඔයාලට නිසියා කාරව ඒ software එක භාවිතා කිරීමෙන් හොද මුදලක් adsense හරහා ලබා ගන්න පුලුවන් වෙයි.. හරියට කරොත් මාසෙකට 300$ to 500$ උනත් උපයන්න පුලුවන් වෙයි.
ඉතිං පහත පහසුකම් මේ software එක මගින් අත්විදින්න පුලුවන්.
1 දිනකට අවම විසිටර්ස්ලා 500ක් පමණ
2 දිනකට අවම පිටු පෙරලීම 3000ක් පමණ
සැලකිය යුතුයි:
ඔබගේ පරිගනකය තුලට ලබා ගන්නා මෙම software එක වෙනත් පරිගනකයකට නොදැමිය යුතුයි.. එසේ කිරීමෙන් පැන නගින ගැටළු වලට අප වග කියනූ නොලැබේ.
දැන් ඉතින් වෙන මොනවද adsense දැන් ගේමක් නෑ නේද?ම්ම්ම්ම්
හැබැයි මේකයි... ඔයාලට මේ software එක ලැබෙන්නෙ අපේන් ලබා ගන්නා බ්ලොග් පැකේජයත් සමග..
ඉතින් වැඩි විස්තර සදහා අපේ අලුත් බ්ලොග් පැකේජය ගැන තියන පිටුවට පිවිසෙන්න.

No comments