කොහොමද ඉතිං මගෙ හිතවත් යාළුවනේ.. ගොඩක් දවසකට පස්සෙ මට අද හිතුන ඔයාලට ත්වත් software එකක් තිලිණ කරන්න. අපි ඉතිං මෙ මෘදුකාන්ගය ගැන ටිකක් කතා කරමු..
මෙම මෘදුකානගය මගින් ඔයාට ඔයාගේ බ්ලොග් අඩවියේ ට්‍රැෆික් වැඩි කර ගන්න පුලුවන්.. හැබැයි මේ ට්‍රැෆික් ඇත්ත ඒව නෙමෙයි.. නමුත් චුට්ටක් කල්පනා කරල බැලුවොත් මේ software එකෙනුත් ලොකු දෙයක් කරන්න පුලුවන්..
මම ඒ ගැන කියන්න යන්නෙ නෑ මොකද ඔයාලත් ටිකක් හිතල වැඩ කරන්න පුරුදු වෙන්න ඕනි නිසා.
දැන් අපි බලමු මේ මෘදුකාන්ගය සමග වැඩ කරන්නෙ කොහොමද කියන එක.
මුලින්ම ඔයා මේ මෘදුකාන්ගය download කර ගෙන open කරගන්න. ඒ කිව්වෙ මෙය zip file එකක් විදියට තියන නිසා un zip කර ගන්න.
UN zip කරන අවස්තාවෙ password එකක් ඉල්ලුවොත් මට පොඩි දුරකථන ඇමතුමක් ගන්න..
හරි දැන් තමයි මේක ක්‍රියාත්මක කරන විදිය කියන්න යන්නෙ..
මුලින්ම ඔයා hits කියන file එක open කර ගන්න. එතන
http://blogsale2day.blogspot.com කියන URL එක වෙනුවට ඔයාගෙ බ්ලොග් එකේ url ලබා දෙන්න.
දැන් ඔයාට තියෙන්නෙ blogsale2day EXE file එක open කර ගන්න.
දැන් එතන Hit Em' කියන ටබ් එක click කරල බලන් ඉන්න එක තමයි තියෙන්නෙ.
මොනයම් හේතුවකින් හරි මේ software එක වැඩ කරෙ නැත්නම් ඔයාගෙ කොම්පියුටර් එකේ Microsoft NET Framework නිසියාකාරව ස්තාපනය කර ඇත්දැයි බලන්න. එසේනොමති නම් ඔබගේ පරිගනකයට Microsoft NET Framework නිසියාකාරව ස්තාපනය කර නැවත් මෙම මෘදුකාන්ගය ක්‍රියාත්මක කරන්න.
ඔන්න දැන් ඔයා ඔයාගෙ බ්ලොග් එකට ලොග් වෙලා බලන්න.. කොහොමද වැඩේ කියලා.. හිතා ගන්නවත් බෑ නේද? traffic එක up වෙල තියන විදිය..
ඔයාට පුලුවන් proxies කියන file එක තුලට නිවැරදි IP ලිපින ලබා දී සීමාවක් නැතුව traffic ගන්න. ඒ කියන්නෙ දවසට visitors ලා 100000 ලක්ෂයක් උනත් ගන්න..
ඉතින් උත්සහ කරල බලන්න.
වැඩි විස්තර ඕනි නෑ.. කරලම බලන්න.. මොලේ පාවිච්චි කරොත් මේකෙනුත් ලොකු දෙයක් කරන්න පුලුවන් කියන එක මතක තියා ගන්න..
මෙ මෘදුකානගය බාගන්න මෙතන ඔබන්න
,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,

bhayanakayi!
ReplyDelete