අද වන විට ලංකාවේ බොහෝදෙනෙක් අන්තර්ජාලය හරහා මුදල් ඉපීමට පෙලබී සිටින වකවානුවකි..
එම නිසාම බොහෝදෙනෙක් E money හොරුන්ටද හසුවී
Emoney කියන නමද තිත්ත වී ඇත.
එමනිසා මා කල්පනා කරා ඔයාලට උදව්වක් වගේම මගෙ පුන්චි ව්‍යාපාරයක් ලෙස ඔයාලට Emaney කරන්න උදව් කරන්න..
මා සිතන අන්දමට අද බොහෝ දෙනෙක් බ්ලොග් අඩවි කිරීම හා ඇඩ්සෙන්ස් වැඩසටහන හාරහා මුදල් උපයන්න පටන් අරන්.. අන්න ඒ නිසා මම තීරණය කරා ඔයාලට පහත සදහන් වන සේවාවන් ලබාදෙන්න.

අපගේ සේවාවන්.
- ඔබ වෙනුවෙන් නව බ්ලොග් අඩවි නිර්මණය කිරීම.
- (අවම බ්ලොග් පෝස්ට් 20ක් සහිතව)
- දැනටමත් ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නේ නම් ඒ සදහා ලිපි (අවම 20 සිට) ලබාදීම
- ඔබගේ බ්ලොග් අඩවි සදහා facebook fan page නිර්මාණය කිරීම. සහ likes ලා 250ක් හා නොමිලයේ likes ප්‍රමානයක් ලබා දීම.
- ඔබගේ බ්ලොග් අඩවි සදහා twitter ගිණුම් නිර්මානය කිරීම
- Twitter flowers 250ක් සහා නොමිලයේ flowers ප්‍රමානයක් ඔබට ලබාදීම.
- ඔබගේ බ්ලොග් අඩවි සදහා back link නිර්මාණය කිරීම.
ඉහත සදහන් කල කරුණු අප විසින් ඔබට ලබා දෙන සේවාවන් වලින් බිදකි.
ඉහතින් මා සදහන් කල බ්ලොග් සදහා ලියන ලිපි සියල්ල 100% ඇඩ්සෙන්ස් සදහා සුදුසු වන අතර සියලුම ලිපි 100% unique content සහිතය. එය ඔබට copyspase.com
හරහා හෝ වෙනත් ඕනෑම ආකාරයකන් පරික්ෂා කර ලිපි වල පවතින ගුණාත්මක භාවය තහවුරු කර ගත හැකිය.
මෙම සියලුම තොරතුරු හා තවත් ඔබට වැදගත් වන බොහෝ දෑ මෙම බ්ලොග් අඩවිය හොදින් පරිශීලනය කිරීමෙන් පුලුල් අවබෝධයක් ලබා ගත හැක.
එසේනම් මෙම පිටුවට පිවිසි ඔබ සැමට ස්තුති වන්ත වෙමු.
ස්තුතී……!!!!
No comments