Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » අපි ලබා දෙන ලිපි 20ක් සහිත බ්ලොගය ගැන විස්තර
«
Next
Newer Post
»
Previous
Older Post

ඔබට අවශ්‍යය  ඕනෑම මාතෘකාවක් යටතේ මෙම  ලිපි 20ක් සහිත බ්ලොගය සදහා අයදුම් කල හැක.
මෙහිදී ඔබ ලබා ගන්නා බ්ලොග් අඩ්වි ඉතාමත් ඉහල ගුණාතමක භාවයකින් යුතු අයුරින්  බ්ලොගය නිර්මාණය  කරන අතර
 ඔබ කැමති ඕනෑම මාතෘකාවක් යටතේ ඔබගේ බ්ලොග් අඩවිය නිර්මාණය කර ගත හැකි වීම විශේෂ වාසියකි.

මෙහිදී අප බ්ලොගය නිර්මාණය කරන්නට ප්‍රථම  ඔබ වෙනුවෙන් අලුත් Email  ලිපිනයක්ද සකසනු ලබයි.
ඒ සදහා  ඔබ  පහත සදහන් තොරතුරු අප වෙත ලබාදිය යුතුය.
ඔබගේ සම්පූරණනම :-
ඔබගේ උපන් දිනය :-
ක්‍රියාත්මකව පවතින දුර කතන අංකයක්
එසේ තොරතුරු ලබාදීමෙන් පසු අප ඔබ වෙනුවෙන් නිමවන ලිපි  20 සහිත  බ්ලොගයේ අඩංගු දෑ  ගැන අපි සැකවින්  සාකච්චා කරමු..

 අලංකාරවත් blog templates එකක් සහිතය. 

නවතම recent posts widget  එකක් සහිතය

popular posts widget එකක් සහිතය.

100% - 90% unique content  සහිත ලිපි 20කින් සමන් විතය.

google analytics code එක අඩංගු කර ඇත.

google webmaster tools (site map) සහිතය.

related post widget  එකක් සහිතය..

ඔබගේ බ්ලගය search engines 20 ක් සදහා යොමු කරන අතර එහි ලින්ක් සියල්ල  ඔබට අප ලබා දෙනු ලැබේ..

මූලිකව ඉහත සදහන් දෑ ඔබට  හිමි වේ. එමෙන්ම ඔබට අවශ්‍යය පරිදිම මා හා  සාකච්චා කොට  බ්ලොගය නිර්මානය කර ගත හැකි නිසා ඔබගේ සිතගි පරිදිම බ්ලොගය  නිර්මාණය කරවා ගත හැක. 
එසේ  නම් පහත  තොරතුරුද  අනිවාර්‍යයෙන් විමසා බලන්න.

 බ්ලොගයේ අඩංගු දෑ  ගැන වැඩි දුර  විස්තර ලබා ගැනීම සදහා අපගේ බ්ලොග් සේවා පිටුවට මෙතනින් පිවිසෙන්න.

අපි දැන් විමසා බලමු මෙවන්ලිපි 20ක් සහිත අනර්ග බ්ලොගයේ වටිනා කම ගැන. 
 ලිපි 20ක් සහිත මෙම දැකුම් කලු  බ්ලොගය ඔබට දැරිය හැකි සහන දායි මිලකට  ලබා දීමට මා තීරණය කලෙමි.

ලිපි 20ක් සහිත මෙම බ්ලොගය 1000Rs/= පණයි.

 (මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කිරීම සදහා දින 7 ක කාලයක් ගතවන අතර ඔබ  මුදල්  ගෙවිය  යුත්තේ බ්ලොග් අඩවිය සම්පූර්ණ නිර්මාණය කල පසුවය)
ඔබ මෙම බ්ලොගයට අයදුම් කරන්නෙ නම් ගෙවීම් පිලිබද දැන් ගැනීමට අපගේ ගෙවීම් පිටුවට මෙතනින් පිවිසෙන්න
එමෙන්ම ඔබට මෙම  බ්ලොගය  සදහා  බොහෝමයක් අමතර සේවා අත් විදිය හැකිය.
ඒ සදහා අමතර සේවා පිටුවට මෙතනින් පිවිසෙන්න.

මා හා ඕනෑම වෙලාවක සම්බන්ධ වන්න පහත දුරකථන අංකයට අමතන්න.. මා  ඔබට  ඉතා සුහද ශීලීව තොරතුරු ලබා දෙන්නෙමි

මාගේ දුරකථන අංකය :- 075 68 68 969

එමෙන්ම මා ගැන තොර තුරු ලබා ගැනීමට මා ගැන යමක් පිටුවට පිවිසෙන්න.

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html