Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » දන්නා පේපැල් ගැන නොදන්නා දේ | PayPal කුප්පිය #3
«
Next
Newer Post
»
Previous
Older Post

හදිස්සිකාරයෝ ගොඩක් ඉන්න නිසා ඊලග පෝස්ට් එකක් ඉක්මනට ලියන්න හිතුවා. මේ ලිපියෙන් VCC හා පේපැල් වෙරිෆයි කිරීම හා තවත් බොහෝ දෑ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරෝම ඉස්සරලා පෝස්ට් එකේ කියපු ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගෙන්වාගැනීම පිලිබදව කතාකරමු.

ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගන්න එපා

අපි මේ කරන්නේ නීති විරෝදී වැඩක්. හරි, සල්ලි එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලා, එතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "බුදු අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා?

කාඩ් එකට සල්ලි ආවේ කොහොමද කියලා බැංකුව දන්නවා. ඒ වගේම පේපැල් ලංකාවට මුදල් එවන්නේ නෑ කියලත් බැංකුව දන්නවා. අපි පිට රටක ඉදන් ආවේ කියලා බැංකුවට ඔප්පු කරන්න විදියකුත් නෑ. මොකද අපි හැමෝටම ‍ටුවරිස්ට් වීසා නෑ නොවැ. නීති මගට බැස්සොත් ගස් තමයි. ඔන්න එතකොට අටේ නිව්ස් වලටත් කියයි, "අන්තර්ජාලය මගින් මුදල් වංචා කල අයෙකු දැලේ" කියලා. හා........ බය වුනාද?

දුර දිග හිතා බලලා වැඩ කරනවා කියන්නේ මේක තමයි. ඉතින් අපි බැංකු ගිනුමට සල්ලි නොදා ඉමුකෝ, වැඩේ ඉවරයිනේ. වෙනත් ක්‍රම වලින් සල්ලි ගෙන්නමු. චෙක්කු වලින් හෝ පේනියර් කාඩ් එකෙන්. ඒ ක්‍රම අපි අනිවාර්යෙන්ම කතා කරමු. උපදේශයක් විදියට කියන්නේ, බැංකු කාඩ් එකට මුදල් withdraw කරන්න එපා කියලා. ඒත් වෙරිෆයි කිරීමට පමනක් යොදාගත්තට කමක් නෑ.

Virtual Credit Card ගැන වැඩිදුරටත්

දෙවෙනි ලිපියේ VCC ගැන ටිකක් කීවා. මේ ඉතුරු ටික. මේක තමයි පේපැල් ගිනුමකට දාන්න පුලුවන් විස්වාසවන්ත වගේම ලාභදායීම වීසා කාඩ් එක. දැනට $8 කට මිලදීගන්න පුලුවන් www.vcc-market.com වෙබ් අඩවියෙන්. ගෙවීම් කල පසු පසු ඔබේ ඊ මේල් ගිනුමට පැය 12ක් ඇතුලත පහත සදහන් දේ ලැබෙනවා. මෙහි පේපල් ගිනුමට ඇතුලත් කර ගැනීමට අවශ්‍ය $2 ක මුදල ඇතුලත්.

• 16 Digit Virtual Credit Card Number
• 3 Digit CVV2/CVC2 Code Number
• Expiry Date (**/****) mm/yyyy

පේපැල් වෙරිෆයි කෝඩ් එක ඉල්ලන්න ඒ තොරතුරු ලැබෙන ඊමේල් ලිපිනයටම රිප්ලයි කරන්න.

VCC එක Expire වෙනවද?

ඔව්. VCC එකක් වලංගු වෙන්නේ මාස තුනයි. ඒත් පේපැල් ගිනුම එකපාරක් වෙරිෆයි කලාම VCC එක Expire වුනා කියලා, පේපැල් ගිනුම නැවත Unverifired වෙන්නේ නෑ. ඒ කියන්නේ ජීවිත කාලයටම පේපැල් ගිනුමක් වෙරිෆයි කිරීම සදහා වැයවන්නේ $8 යි කියන එක.

පේපැල් ගිනුමක් සෑදීම සාරාංශය කීවොත් මෙහෙමයි

01. Malaysia, Indonesia, Philippine රටවල් තුනෙන් එකක විදියට ගිනුම හදන්න.
02. තමා ගේ නම් ගම් ඇතුලු සියලු තොරතුරු සත්‍ය තොරතුරු ලබාදෙන්න
03. VCC එකකින් වෙරිෆයි කරන්න.

මං හිතන්නේ නෑ දැන් ගිනුමක් හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා කියලා. සියලුම ගැටලු සාකච්ඡා කලා, මීට වඩානම් තේරෙන්න කියලා දෙන්න මං දන්නේ නෑ. මේ හැම ගැටලුවක්ම ලංකාව "Sent Only" කණ්ඩායමේ සිටීම.

Limit කරනවා කියන්නේ මොකක්ද?

මුල් කාලයේ මම eMoney වලට බහිනකොට මේවා කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. අතේ තියෙන සල්ලි නාස්ති කරගෙන, අත්දැකීම් ලබමින් මේවා ගැන ටික ටික ඉගෙනගත්තා. මුලින්ම මම පේපැල් ගිනුමක් හැදුවේ, මගේ නමින් නෙවේ වෙනත් නමකින්, වෙනත් රටක් ලිපින දාලා. අමාරුවෙන් එකතු කරගත්ත $140 ක්, හා-හාපුරා කියලා පේපැල් ගිනුමට දාලා, ඊ බොක්කෙන් පුන්චි අයිටම් එකක් මිලදී ගත්තා. ඔන්න පහුවදා බලනකොට මෙහෙමයි තිබුනේ,


ඔයාලට පේනවා ඇති රතු පාටින් ගහලා තියෙන දේ. ලිමිට් කරපුවාම වෙනදේ පහතින් බලන්න.

ඔය වැඩේ වුනේ මෙහෙමයි. පේපැල් ගිනුමේ තියෙන නමට නෙවෙයි Ship කරන්නේ. ඇඩ්‍රස් එකත් වෙනස්. වෙලෙන්දා උඩ බිම බැලුවා, පේපැල් එකට දැන්වුවා. මගේ ගිනුම ලිමිට් කලා. සල්ලි යවන්න බෑ. කාඩ් එකට ගන්නත් බෑ. එහෙම පේපැල් ගිනුමකින් වැඩක්ද?
පේපැල් මේ ගහපු ගැටේ ලිහාගන්න නම්,

Proof of Address
Credit Card Statement
ID Copy
Home Bills
DHL Reports

ඇතුලු දාහක් දේවල් ඉල්ලනවා. ඔයාලට තේරෙනවනේ මේක අපිට කරන්න බැරි වැඩක් කියලා, පේපැල් ගිනුම හැදුවේ හොරටනේ. දැම්මේ වෙනත් ඇඩ්‍රස්, වෙනත් නම්. මොනවා කරන්නද $140 "ටීක්...." ගහගනින් කියලා ආවා එන්න.

දැන්වත් පිලිගන්නවද සුද්දෝ අහිංසක මිනුස්සුන්ගෙන් මුදල් හොරකම් කරනවා කියලා? සමහරු කියනවා චී...චී... මල්ලි බබා, පේපැල් එහෙම කරන්නේ නෑ. පේපැල් හොදා...යි කියලා. එහෙම උදවියට ඉතින් කියන්න තියෙන්නේ, "ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවට ඇවිල්ලා නිකම්ම ඉන්නත් නැතිව ඇතිනේ නේද" :P

Limit කෙරුවොත් මොකද කරන්නේ?

කරන්නේ මේකයි. තමුන්ගේ පාස්පෝට් එක ස්කෑන් කරලා. පේපැල් ඇඩ්මින්ට ලිපියක් ලියනවා, මං වෙනත් රටක හිටියේ, ඒත් දැන් ලංකාවේ ඉන්නේ. මට අන්තර්ජාලයේ මගේ ව්‍යාපාර කටයුතු කරගන්න මට පේපැල් ගිනම යථා තත්වයට පත්කරලා දෙන්න කියලා.

පාස්පෝට් එකක් නැත්තං කරන්නේ,  වෙනත් කාගේ හරි පාස්පෝට් එකක් උස්සලා, ස්කෑන් කරලා, ඒකේ තියෙන සියලුම තොරතුරු පොටෝෂොප් වලින් තමාගේ තොරතුරු බවට හරවලා, අර විදියට ලිපියක් ලියලා යවන එක.

අදට නවතින්නම්, ඉස්සරහට අපි බොහෝදේ පේපැල් ගැන කතාකරමු. ඊබොක්කෙන් බඩු ගන්නවානම් පරෙස්සමෙන්. සුද්දෝ තමන්ගේ නම්බුව ‍රැකගන්න ඕන පාහර වැඩක් කරනවා.

ගිහින් එන්නම්,
ඔබට ජය!
මෙම ලිපියෙහි සම්පූර්ණ අයිතිය  i plus blog  කතෘ සතුය.

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html