Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » oDesk මගින් මුදල් උපයන හැටි | oDesk කුප්පිය #2
«
Next
Newer Post
»
Previous
Older Post

PTC ක්ලික් කරනවා, ක්ලික් කරනවා, ඈනුම් ගිහිල්ලා හක්ක පනිනවා, ඒත් දියුනුවක් නෑ. මෙන්න මේ අයට හොදම බෙහෙත මේ පෝස්ට් එකෙන් හම්බවෙයි. කියලා දෙනවා දන්න ඔක්කොම, ඒ නිසා මේ පොස්ට් එක හොදට, උවමනවෙන් කියවන්න. මෙය කොටස් දෙකකින් පල කරන්නයි සූදානම. අද සර්ව සම්පූර්නව එකවුන්ට් එකක් හදන හැටි කියලා දෙන්නම්. ජොබ් වලට ඉල්ලුම් කරන හැටි තව පොස්ට් එකකින් කියලා දෙන්නම්.

අවශ්‍ය දේවල්:

oDesk ගිනුමක්
PayPal ගිනුමක්
තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක්
සතියකට පැය 15ක් වැයකිරීමේ හැකියාව
උනන්දුව, උත්සාහය හා කපටිකම

පියවර 1

oDesk ගිනුමක් http://www.odesk.com වෙත පිවිස සැදීම
එහිදී Sign up as:Freelance Contractor යන්න තොරන්න
ඉන්පසු ඔබගේ සත්‍ය නම්, ගම් හා අනෙකුත් විස්තර ඇතුලත් කරන්න

පියවර 2
https://www.odesk.com/account.php වෙත පිවිසෙන්න; සියලු තොරතුරු නිවරදිව ඇතුලත්වී ඇත්දැයි සැකහැර දැනගන්න.
http://www.odesk.com/d/profile.php වෙත පිවිසෙන්න; My Account Summary යන්න පහත ලෙස පුරවන්න

Title: #1 Professional worker (ඔබට මීට වඩා හොද, අර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)

Portrait: Upload portrait (ඔබේ සත්‍ය, වැදගත් පෙනුමින් ඇති ජායාරූපයක් ඇතුලු කරන්න)
Personal Email: 123blabla@gmail.com (ඔබේ ඊමේල් ලිපිනය ඇතුලු කරන්න)
Hourly Pay Rate: $4.50
Hourly Bill Rate: $5.00
oDesk Ready : Yes** (මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය)
Profile completeness: (මෙය 40%ට පමන වැඩි වන තුරු ඔබේ තොරතුරු ඇතුලු කරන්න)
Job Application Quota: (සාමාන්‍යයෙන් 10ක් ඇත)

** oDesk Ready මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය. නැතහොත් ඔබට කිසිදු ‍රැකියාවක් කිරීමට නොහැකි වනු ඇත. ඔබේ එකෙහි NO යන්න ඇත. ඔබ කල යුත්තේ එහි ඇති ලින්ක් එක භාවිතා කර විභාගය ලබාගැනීමයි. ඔබේ පහසුව පිනිස පිලිතුරු මා විසින් ලබාදෙන්නෙමි. මේ ලින්ක් එකෙන් ලැබෙන පේජයත්, ඔඩෙස්ක් පෙපර් එකත් සසදමින් විභාගය පාස් වීම ඔබගේ ප්‍රධානම ක්‍රියාවයි.


http://www.odesk.com/d/profile.php වෙත පිවිසෙන්න; My Public Profile යන්න පහත ලෙස පුරවන්න

Profile Access: Public
Display Name: Full Name
Primary Role: Data Entry Professional
Title: #1 Professional worker (ඔබට මීට වඩා හොද, අර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)
Weekly Availability: 15 of 15 hrs
oDesk Ready : Yes
Years of Experience: 3
English: 4 stars (5ක් නොදා 4ක් දමනුයේ ඔබෙ පසු කාලීන යහපත සදහායි. එහෙත් ඔබ ඉංග්‍රීසි විශයට අති දක්ශනම් පමනක් 5 යොදන්න)
Objective: {blank}

ඔබ කැමතිනම් http://www.odesk.com/d/profile.php හි ඇති අනෙකුත් තොරතුරුද පුරවන්න.(එහෙත් මෙය අවශ්‍යම නොවේ)
https://www.odesk.com/payments.php වෙත පිවිස ඔබේ PayPal ගිනුම ඇතුලත් කරන්න;
Payoneer Debit Card යන්නෙහි රෙජිස්ටර් වීම මගින් නොමිලේ oDesk හරහා Payoneer Debit කාඩ් එකක් ගෙදරටම ගෙන්වාගත හැකියි. එහෙත් එය අවශ්‍යම නොවේ. PayPal ගිනුම හොදටම ප්‍රමානවත්ය.

දැන් ඔබ සතියකට දහස් ගනනින් උපයන්න සූදානම් වන්න.

(..මෙම ලිපියෙහි සම්පූර්ණ අයිතිය iplus blog සතු වන  අතර  ඔහුට උපහාරයක්  පිණිස මෙම ලිපිය මෙහි පල කරන ලදී..)

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html