Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » බැක්ලින්ක් එක් ලක්ෂ පහලොස් දහසක්(115000) නොමිලයේ ඔයාගේ බ්ලොග් එකට අරගන්න.
«
Next
Newer Post
»
Previous
Older Post

ඉතිං යාළුවනේ මම  අද නත්තල් දවස නිසා  ඔයාලට තෑගි දෙනව කියල කිව්වනේ.. ඔන්න අද මම ඔයාලට දෙනවා මෙතෙක් කිසිම සිංහල බ්ලොග් එකකින් නොදුන්න තෑග්ගක් නොමිලයේම.. 


මේකත් ඉතිං අපේ බ්ලොග් අඩවි වෙබ් අඩවි කරන යාලුවන්ට  තමයි  හොදේ..
ආ  එක  නෙමෙයි කොහොමද ඔයාට  නත්තල්  ජයද?....  ඒකත් කොමෙන්ට් කරල කියන්න මට..


ඒක නෙමෙයි ඔයාල දන්නවද දැන් දැන් මගෙ ලිපි එහෙමත් හොරකන් කරන් මම දෙන සේවාවන් එහෙමත් දෙන්න පටන් අරන්..
 අන්න  එයාලටත් ජයවේවා..!!  කියන්නම ඕනි..


හරි හරි අනන් මනන්කතා කරලා කාලය නාස්ති නොකර අපි අපේ කතාවට බහිමුකෝ..
අද මම  ඔයාලට දෙන්න යන්නෙ සුපිරිම සුපිරි බඩුවක්.. හි හි හි...


ඔයාල  කැමතිද  ඔයාගෙ  බ්ලොග් අඩවිය තවත් අඩවි 1000 කටත් වඩා  අඩවි තුල බැක් ලින්ක් 115.000 (එක් ලක්ෂ පහලොස් දහසක්) නොමිලයේම හදන්න...  ආසයි නේද?



හරි බය වෙන්න එපා.. අනිවා මම මම  ඔයාලට මේ ගැජට්  එක ලංකාවෙ පලමු වතාවට නොමිලයේම දෙනවා... මේක ඔයා සල්ලි වලට ගත්තොත්  ලොකු මුදලක් වෙනවා..

අපි දැන් මේ මෘදුකානගය ගැන ටිකක් හොයල බලන්නයි යන්නෙ..

අනේ මේක හරිම සරලව භාවිතා කරන්න පුලුවන් software එකක්
පහත රූපය බැලුවහම ඔයාට තේරුම් ගන්න පුලුවන් වෙයි..

පහැදිලිව බලන්න රූපය මත ඔබන්න
ඉතිං මේකෙ නම තමයි  AdminSpot.net Backlink Booster 1.0.

AdminSpot.net Backlink Booster 1.0. භාවිතයට උපදෙස්.

හරි ලිපිය අවසානයෙ මම  මේ සොෆ්ට්වෙයාර් එක බාගන්න ලින්ක් එක දෙන්නම්.. ඊට කලින් මම කියන්නම් AdminSpot.net Backlink Booster 1.0 එක භාවිතා කරන්න උපදෙස් ටිකක්.


ඔයා මුලින්ම AdminSpot.net Backlink Booster 1.0 එක බාගන්න.
මේක RAR file  එකක් විදියට  මම දාල තියෙන්නෙ.. ඒනිසා ඒක extract  කරගෙන AdminSpot.net Backlink Booster 1.0 software එක open කරගන්න.


දැන් තියෙන්නෙ ඉහත රූපයේ විදියට ඔයාගෙ බ්ලොග් එකේ ලිපිනය ඇතුලත් කරල Boost! බොත්තම  ඔබන එක  විතරයි..
ඊට පස්සෙ ඔයාට තියෙන්නෙ බලාගෙන  ඉන්න.. තමයි..
හරිම සරලයි.
හැබැයි අපි බැක්ලින්ක් හදන්න පටන් ගත්තහම  වැඩේ ඉවර වෙන්න පැය ගනක් යනව..  අන්න ඒ  නිසා  ඔයාලගෙ  internet connection  එක  ගැන අවදානයෙන්  ඉන්න..  ඒ කියන්නෙ  ඩොන්ගල් වලින් කාඩ් දාල යන යාලුවො තම්යි මේ  ගැන අවදදානයෙන්  ඉන්න ඕනි.. මොකද වැඩේ  කරන් යද්දි නෙට් අවුල් උනොත් ආයෙ මුල ඉදල කරන්න  වෙන  නිසා..

හරි එහෙනම් මම හිතනවා ඔයාලට පහැදිලි  වෙන්න  ඇති කියල මේ  සොෆ්ට්වෙයාර් එක ගැන.


 Download Instruction
click download Here-->Skyp add--> Download-->Extract--> now ready to use


හරි එහෙමනම් ඔය විදියට වැඩේ කරගන්න.. මොනව හරි ගැටළුවක් ආවොත්  මට කෝල් එකක් දෙන්න.. 
මගෙ දුරකතන අංකය 0756868969

හරි එහෙනම් මන්  යනව  ආඅයෙ එන්නම්..  අනේ  මම  හැමදාම කියනව කොමෙන්ට් කරන්න කියල අදත් ඒකම කියන්නම්..


ජයවේවා.......!!!

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

3 comments

  1. ඉතා වැදගත් කරැනු ගොඩක් තියෙනවා. මචං බැක්ලින්ක් බූස්ටර් එකේ පාස් වර්ඩ් එක කොහෙන්ද හෙයා ගන්නේ.

    ReplyDelete

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html