මෙය අප ඔබ වෙනුවෙන් ලබා දෙන තවත් අනගි සේවාවකි.. මෙම සේවාව අපගෙන් ලබාගන්නා බ්ලොග් අඩවි වලට පමණක් නොව ඔබගේ වෙනත් ඕනෑම බ්ලොග් අඩවියකට වෙබ් අඩවියකට උවද අයදුම් කල හැක.
අපි දැන් විමසා බලමු facebook page එක තුලින් අත්වෙන වාසිය කුමක්ද කියල.
ඔබට facebook පිටුව තුලින් අත්වෙන ප්‍රධානතම වාසිය නම් ස්ථිර පිරිසක් ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට අනිවාර්යෙන් පැමිණීමය.
අනිත් කරුණ නම් ඔයාගෙ බ්ලොග්/වෙබ් අඩවිය ඉතා ඉක්මනින් ජනප්‍රිය වීමය.
අනිත් කරුණ නම් ඔයාගෙ බ්ලොග් එකට අමතර ලස්සනක් ගෙනදේමය.
හරි එහෙනන් උදාහරණයක් විදියට මේ facebook පිටුවත් බලලම ඉන්නකො.
දැන් අපි බලමු අපි ඔයාලට හදල දෙන facebook fan page එක ගැන ටිකක්..
අපි ඔයාලගේ අවශ්‍යයතාවය මත likes ලා අවම 500ක් සහිත ඉතා ලස්සනට නිර්මාණය කර facebook page එක ලබාදෙන්නෙමි.
ඉහත facebook පිටුව නැරබීම තුලින් ඔබට එය තහවුරු වනු ඇත.
අපෙන් ලබා ගන්නා facebook පිටුව තුල පවතින අනිත් කරුන නම්..
ඔබ ඔබගේ බ්ලොගයට යම් ලිපියක් දමපු සැනින් එම ලිපිය ඔබගේ facebook පිටුව වෙත ස්වයංක්‍රීයව එම මොහොතේම යැවීමට සලසන automaticaly system එකකින් සම්න්විත නිසා ඔබට එය ඉතා පහසු සහා කාලය ඉතිරි කර ගැනීමක් සිදුකර ගත හැකිය..
අනිත් කරුණ නම් ඔබ බ්ලොගයට ලිපියක් දමපු සැනින් එම ලිපිය මිනිත්තු ගනනකදී වැඩි පිරිසක් කරා ප්‍රචාරය වීම තුලින් ඔබගේ බ්ලොගය ඉතා ඉක්මනින් ජනප්‍රිය තාවයකට පත්වීම සිදු වෙයි.
ඉතිං මෙවනි facebook page එකක් ඔබට දින 2ක් ඇතුලත ලබා ගත හැකිය.
දැන් අපි බලමු මෙම likes ලා500ක් සහිත facebook පිටුවේ මිල ගනන් කෙසේද කියා...
facebook likes ලා 500ක් සහිත facebook පිටුව 500Rs/= පමණයි.
අමතර likes ලා ප්රමාණයක්ද ලබාදෙනු ඇත.
ඔබට එකවර බ්ලොග් අඩවියක් හා facebook පිටුවක් අයදුම් කලහැකිය එහිදී අදාල බ්ලොග් පැකේජයට අය කරන මුදලට facebook පිටුවේ මුදල එකතු වේ..
Eg:- ලිපි 20ක් සහිත බ්ලොගය = 500rs
likes ලා 500ක් සහිත facebook පිටුව 500Rs
500+500=1000rs/=
අපගේ බ්ලොග් මිල ගනන් හා වැඩි දුර විස්තර ලබා ගැනීමට මෙතන ඔබන.
වැඩිදුර විස්තර සදහා අමතන්න.
075 68 68 969

No comments