හරි මම අද ඔයාලට කියන්න යන්නෙ ඇඩ්සෙන්ස් කරන අපේ යාලුවන්නට වැදගත් අප ලබා දෙන තවත් නැවුම් සේවාවක් ගැනයි,
මම තීරණය කරා ඇඩ්සෙන්ස් කරන ඔයාලගෙ බ්ලොග් වලට ලිපි ලබා දෙන්න.
ඔයාල ලියන ඕනිම මාතෘකාවක් යටතේ ලිපි මගෙන් ඔයාලට ගන්න පුලුවන්.. මන් දන්නව සමහර වෙලාවට ඔයාලට ලිපි හරියට සකස් කර ගන්න අමාරුයි එහෙමත් නැත්නම් ප්‍රමාණවත් කාලයක් නෑ.. අන්න ඒ නිසා ඔයාලට මෙම සේවාව මහගු අත් වැසිල්ලක් වෙයි.
හරි අපි දැන් බලමු මෙම ලිපි මා සකස් කරන ආකාරය හා ඒ වායේ ගුණාත්මක භාවය ගැන..
මා ඔබට ලබාදෙන ලිපි සකස් කරන ආකාරය ගැන ඔබව දැනුවත් කිරීමට මා තීරණය කල කරුණු කීපයකි..
1 ඔබට මා ලබා දෙන ලිපි වල ගුණාත්මක භාවය ඔබ හොදින් වටහා ගත යුතුය.
2 මා ලිපි සකසන අන්දම ගැනද ඔබ දැනුවත්විම තුලින් අප අතර විශ්වාශයක් ගොඩ නැගෙනූ ඇත.
දැන් අපි ඉහත කරුණු දෙක පිලිබදව වෙන වෙනම කතා කරමු.
ඔබට මා ලබා දෙන ලිපි වල ගුණාත්මක භාවය
මා ඔබට ලබා දෙන සියළුම ලිපි 100% 98% Unique Content සහිත වන අතර.. ලිපි වල ඇති ගම්ය්‍යය හරයට කිසිදු බාදාවක් නොමැත. හරියටම කිව්වොත් 100% Unique Content With Article වෙයි..
එය ඔබට ක්‍රම කීපයකට හදුනා ගත හැකිය එමගින් ඔබ ලබා ගන්නා ලිපි සම්බන්දව ඔබ තෘප්තිමත්වනු ඇත..
දැන් අපි බලමූ මා ලබ දෙන ලිපි වල ගුණාත්මක භාවය පරීක්ෂා කරන ක්‍රම පිලිබදව.
1 අද වන විට ලොව පුරා බ්ලොග් අඩවි වෙබ් අඩවි කරන්නන් භාවිතා කරන http://www.copyscape.com වෙබ් අඩවිය මගින් ඔබට මා ලබා දෙන ලිපි පරීක්ෂා කර ගත හැකිය.
එසේත් නොමැති නම් වෙනත් ඕනෑම ක්‍රමයක් උපයෝගී කර එය පරීක්ශා කර.... මා ලබා දෙන ලිපි වල ගුණත්මක භාවය ඔබටම දැක ගත හැකිය..
2 අනිත් කරුණ තමා මම ලබා දෙන ලිපි 100% Unique Content උනත් එහි ගැබ්වී ඇති අදහසට යම් හානියක් වන අන්දමේ එසේත් නැති නම් ලිපියට නොගැලපෙන වචන තිබේදැයි ඔබ දැනගත යුතුව ඇත. ඒ සදහා ඔබට මා ලබා දෙන ලිපි ඉතා සුපරික්ෂා කරීව කියවීම හෝ ඔබට ලිපි නිසි ලෙස කියවීමට නොහැකි නම් වෙනත් අයෙකු ලවා හෝ කියවා පරීක්ෂා කර ගත හැකිය.
ඉහත කරුණු තුලින් ඔබට අපගෙන් ලබා ගන්නා ලිපි පිලිබද හොද වැටහීමක් සහ විශ්වාසයක් ඇති වන්නට ඇතැයි මා සිතමි.
හරි දැන් අපි බලමු මා ඔබ වෙනුවෙන් ලිපි සකස් කරන ආකාරය කෙබදුද කියා.. ඒ කියන්නෙ මම ඔයාලට ආර්ටිකල් ලියල දෙන්නෙ කොහොමද කියල..
මෙයත් ඔබ දැනගත යුතුය.. මොකද යම් කෙනෙකුට කුතුහලයක් එහෙම නැත්නම් ගැටලූවක් මතු වන්නට පුලුවන් මම කොහොමද ඔබ ලබා දෙන ඕනෑම මාතෘකාවක් යටතේ ලිපි ලියන්නෙ කියන එක.. මා එයටද පිලිතුරක් ලබා දීම කලයුතුමය..
මා මීට පෙර ලිපි සකස් කිරීම සදහා mini job වෙබ් අඩවිද භාවිතා කල අතර දැන් ඔබට නව ක්‍රමයකට මා විසින්ම පමණක් ලිපි සකස් කිරීමට බලා පොරොත්තු වෙමි.. එවිට ලිපි වල වගකීම 100%ක් මා සතුව තබා ගත හැකිය.. ඒ කියන්නෙ මොනම හෝ ගැටලුවක් මතු උවහොත් ඔබගේ ගැටලුවට පිලිතුරු ලබා දීමට මට හැකි වන නිසාය.
මා... නව ක්‍රමයට ඔබට ලබා දෙන ලිපි සකස් කරණුයේ ඔබගේ මාතෘකාවට සරිලන හොද කීවර්ඩ් තියන ලිපි අන්තර්ජාලය හරහා සොයා ගෙන.. ඉන් පසුව කිසිදු මෘදුකාන්ගයක් භාවිතා නොකොට ලිපියේ හරයට භාදාවක් නොවන ලෙස වඩාත්ම උචිත වචන යොදා ගනිමින් මා විසින්ම Manual Rewrite කිරීමක් කරනූ ලබයි..
මා එසේ කරනුයේ ඔබ මගෙන් ලබා ගන්න සේවාවට 100% සරිලන අන්දමේ සේවාවක් ඉටු කිරීමටය.
හරි මම හිතනව ඔයාලට හොද අවබෝධයක් ලබා ගන්න පුලුවන් උනා කියල.. දැන් මම ඔයාලට කියන්නම් මා ඔබට ලබා දෙන ලිපි වල මිල ගනන් පිලි බදව.
අපගේ නව මිල ගනන් සන්ශෝදනය.
ලිපි ප්‍රමාණ සහ මිල ගනන්.
100% Unique Content සහිත ලිපි 20ක් සදහා 1000Rs/= පමණයි
ඔබ මෙම ලිපි සදහා අයදුම් කරන්නේ නම් ගෙවීම් කරන ආකාරය සදහා අපගේ "ගෙවීම් පිලිබද" පිටුවට යොමු වන්න
එමෙන්ම ඔබට තවත් අනර්ග සේවාවන් බොහෝමයක් අප සලසන අතර ඒවා දැන ගැනීමට අපගේ බ්ලොග් අඩවිය ඉතා සුපරික්ෂා කාරීව කියවන්න..
ඔබට මේ සම්බන්දව යම් දෙයක් දැන ගැනීමට අවශ්‍යය නම පහත අංකයට අමතන්න
075 68 68 969
ස්තුති....!!!!

No comments