Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » අපගේ ලිපි 60ක් සහිත බ්ලොග් අඩවිය ගැන විස්තර.
«
Next
Newer Post
»
Previous
Older Post

ඉතා අනර්ග ලිපි 60ක් සහිත සිත ඇද බැද ගන්නා සුලු බ්ලොග් අඩවියක් ඔබත් අදම හිමි කර ගන්න.
ඔබගේ ඇඩ්සෙන්ස් සිහිනය මල් ඵල ගැන්වීමට මා ඔබට සහය වන්නෙමි. එම නිසා ඔබ වෙනුවෙන් ලිපි 60කින් සමන්විත ඔබ කැමති ඕනෑම මතෘකාවක් යටතේ බ්ලොග් අඩවියක් ලබා දීමට කැමැත්තෙමි.....

මෙහිදී අප ඔබ වෙනුවෙන් බ්ලොගය නිර්මාණය කරන්නට ප්‍රථම ඔබ වෙනුවෙන් අලුත් Email ලිපිනයක්ද සකසනු ලබයි.

ඒ සදහා ඔබ පහත සදහන් තොරතුරු අප වෙත ලබාදිය යුතුය.
 
ඔබගේ සම්පූරණනම :-
ඔබගේ උපන් දිනය :-
ක්‍රියාත්මකව පවතින දුර කතන අංකයක් 

එසේ නම් දැන් අපි බලමු මා ඔබ වෙනුවෙන් ලබා දෙන බ්ලොගයේ අඩංගු දෑ පිලි බද විස්තරයක් ඉතා කෙටියෙන් පහතින් දක්වා ඇත.

අලංකාරවත් blog templates එකක් සහිතය.


නවතම recent posts widget එකක් සහිතය

popular posts widget එකක් සහිතය.


100% - 90% unique content සහිත ලිපි 60කින් සමන් විතය.

google analytics code එක අඩංගු කර ඇත.

google webmaster tools (site map) සහිතය.

related post widget එකක් සහිතය..

ඔබගේ බ්ලගය search engines 20 ක් සදහා යොමු කරන අතර එහි ලින්ක් සියල්ල ඔබට අප ලබා දෙනු ලැබේ.. 

මෙහිදී ඔබට Back link 250ක සුවිශේෂ දීමනාවක් හිමි වෙයි

මූලිකව ඉහත සදහන් දෑ ඔබට හිමි වේ. එමෙන්ම ඔබට අවශ්‍යය පරිදිම මා හා සාකච්චා කොට බ්ලොගය නිර්මානය කර ගත හැකි නිසා ඔබගේ සිතගි පරිදිම බ්ලොගය නිර්මාණය කරවා ගත හැක.
එසේ නම් පහත තොරතුරුද අනිවාර්‍යයෙන් විමසා බලන්න.

අප ඔබට ලබාදෙන බ්ලොගයේ අඩංගු දෑ ගැන වැඩි දුර විස්තර ලබා ගැනීම සදහා අපගේ "බ්ලොග් සේවා" පිටුවට මෙතනින් පිවිසෙන්න.

අපි දැන් විමසා බලමු මෙවන්ලිපි 60ක් සහිත අනර්ග බ්ලොගයේ වටිනා කම ගැන.
ලිපි 60ක් සහිත මෙම දැකුම් කලු බ්ලොගය ඔබට දැරිය හැකි සහන දායි මිලකට ලබා දීමට මා තීරණය කලෙමි.

ලිපි 60ක් සහිත මෙම බ්ලොගය 4500Rs/= පණයි.

(මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කිරීම සදහා සති දෙකක කාලයක් ගතවන අතර ඔබ  මුදල්  ගෙවිය  යුත්තේ බ්ලොග් අඩවිය සම්පූර්ණ නිර්මාණය කල පසුවය)
ඔබ මෙම බ්ලොගයට අයදුම් කරන්නෙ නම් ගෙවීම් පිලිබද දැන් ගැනීමට අපගේ "ගෙවීම්" පිටුවට මෙතනින් පිවිසෙන්න
එමෙන්ම ඔබට මෙම බ්ලොගය සදහා බොහෝමයක් අමතර සේවා අත් විදිය හැකිය.
ඒ සදහා තොරතුරු ලබා ගැනීමට "අමතර සේවා" පිටුවට මෙතනින් පිවිසෙන්න.

මා හා ඕනෑම වෙලාවක සම්බන්ධ වන්න පහත දුරකථන අංකයට අමතන්න.. මා ඔබට ඉතා සුහද ශීලීව තොරතුරු ලබා දෙන්නෙමි

මාගේ දුරකථන අංකය :- 075 68 68 969

එමෙන්ම මා ගැන තොර තුරු ලබා ගැනීමට "මා ගැන යමක්" පිටුවට පිවිසෙන්න.

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html