Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » අප ලබාදෙන සියලුම බ්ලොග් අඩවි තුල 100% - 90% unique content සහිත ලිපි වලින් සමන්විතය
«
Next
Newer Post
»
Previous
Older Post

මෙන්න මේ කාරණය හොදින් වටහා ගනිමින්  කියවන්න මොකද  අපි  ඔබ  වෙනුවෙන් නිර්මාණය කරන  සියළුම  බ්ලොග්  වල  ඇති  ලිපි  අප අන්තර්ජාලයෙන්  තොරතුරු එක් රැස් කර  Manualy write  කරන ලිපි බැවින්  එම ලිපි 100% අලුත්ම අලුත් ලිපි වේ...  

එම නිසා  ඔබ අපෙන් ලබා ගන්නා බ්ලොග් අඩවි වල විශේෂත්වයක් ඇත. එම කරුණු පහතින් දක්වා ඇත.

ලිපි වල  විශේෂත්වය


100%-90% අතර Unique Content Articles වීම.

සරල english භාෂාවෙන් ඕනෑම කෙනෙකුට පැහැදිලිව තේරුම් ගත හැකි අයුරින් ලිපි සකස් වීම.

සියලුම ලිපි සදහා පින්තූර ඇතුලත් කර තිබීම. (ලිපි කියවන්නන් ගේ පහසුවට හා දැකුම්කළු නිමාවක් උදෙසා..)

රචනා චවුරත්වයකින් තොර වීම

දැන් අපි බලමු මෙවන් ලිපි තුලින් ඔබට ලැබෙන වාසි මොනවද කියල.

Unique Content සහිත ලිපි මගින් ඔබට ලැබෙන වාසි.

google ,yahoo, bin හා අනෙකුත් serch enging වල පහසුවෙන් හසුවීම

ඉතාමත් වැඩි ස්වභාවික නරබන්නන් පිරිසක් පැමිනීම

අපෙන් ලබා ගන්නා ඕනෑම බ්ලොග් අඩවියක් හරහා adsense අයදුම් කල හැකි වීම.

google adsense approved rate එක 90% ඉහල ප්‍රතිශතයක පැවතීම.

ඉතා අධික අදායමක් උපයා ගත හැකි වීම.

ඔබගේ බ්ලොගයේ page rank එක ඉතාමත් ඉක්මනින් ඉහල යාම.

මින් සමහරකි..  අපි  දැන්  බලමු අප ලබාදෙන  ඕනෑම ලිපියක ගුණාත්මක භාවය හා නිවැරදි භාවය  පරීක්ෂා කර ගන්නේ කෙසේද කිය..

අප ලබාදෙන ලිපි ඔබම ඔබට සිතගි පරිදි පරීක්ශා කර ඒවයේ ගුණාත්මක භාවය හා නිරවද්‍යයතාවය තහවුරු කර ගත හැකිය.
 
අප කෙසේ  කීවත් අප ලබා දෙන  ලිපි  සම්භන්ධව ඔබට  යම්  කුතු හලයක් සැකයක්  මතු වෙනවා  නොවනුමානය. එය  සාමන්‍යය  මනුශ්‍යයකු  තල පවතින සිතිවිලි සමුදායකි..
 බිය නොවන්න මන්  ඔයාලට  කියන්නම් අප ලබාදෙන  ලිපි  පරීක්ශා කර  බලන්නේ කෙසේද කියා.. 

ඔබ දැනටමත් දන්නවා ඇති ලෝකයේ අති බහුතර ජනතාවක් භාවිතා කරන Copyscape වෙබ් අඩවිය  ඉතිං ඔයාලට  පුලුවන් අපගේ ඕනෑම  ලිපියක් ඒ හරහා පරීක්ෂා කර ගන්න.. එමගින් අපගේ ලිපි වල  ඇති  නිවැරදි  භාවය  හා ලිපි copy කිරීමක් සිදුකර  ඇත්ද යන වග 100% ම බලා ගත හැකිය...

එමගිනුත් ඔබ  සෑහීමකට  පත් නොවේනම්  ඔබ  කැමති ඕනෑම ආකාරක  මෙම  ලිපි  පරීක්ශා කරගත හැකිය.

Note: යම් අවස්ථා වලදී  word mach වීම 10% පමණ පෙන්වීමට පුලුවන. එයට හේතුව වනුයේ සමහර   වචන 100% වෙනස් කර හොත් ලිපි වල  පවතින කීවර්ඩ් වලට ලොකු හානියක් වන නිසා අනෙකුත් වෙබ් අඩවි  තුල  පවතින  වචන කිහිපයක් එලෙසම  පැවතීම නිසාය.. නමුත් එය රචනා සොර කමක්  නොවන  බව  ඔබට ලැබෙන Unique Content % ප්‍රතිශතයෙන් බලා ගත හැකිය..

 මම දැන් ඔයාලට මේක තවත් පැහැදිලි වන්නට  දෙයක් කියන්නම්.
අපි හිතමුකෝ  යම් වෙබ් අඩවියක Android 4.3 aps කියල  තියනව  කියල.. අපි  දැන්  ලිපි  ලියාගෙන  යන  කොට   අපිටත් ඕනි වෙනව  Android 4.3 aps එක ගැන  ලියන්න..    ඉතිං  අනිත් අඩවි  වල  ඕක  තියනවනේ  ඒ  හින්ද  අපි  ඕකට roboman foure.three aps  කියල  දැම්මොත්  මොකද  වෙන්නෙ?
අපි  ලියන  ලිපියේ  ගුණාත්මක භාවයක් පවතිනවද?  නෑ  නේද? අනිත් එක  එහෙම  විකාර ලිපියක්  බලන  කෙනා  මොනාද  හිතන්නෙ..  
හොපෝයි මේ  බ්ලොග් එකේ ඇඩ්මින් පිස්සු පූසෙක්  කියල  පැත්තවත් නොබල  යයි.. 
ADSENSE කරනවනම්.. Android කියන  KYEWORD එකට එන  මුදල  roboman කියන  එකට ලැබෙයිද?
අන්න  ඒ  නිසා  අවශ්‍යයම  වචන එලෙසම  තිබීම  තුලින්  

Unique Content  100%-90% අතර ප්‍රති ශතයක  පවතින්න  පුලුවන්. 90% ක්ම 100% Unique Content වන  අතර අනිත් 10%  ගැන  තමයි මන් ඔය පහැදිලි  කරේ..

කෙටියෙන්ම  කිව්වොත් ලිපි 100ක්  ඔයාල  ගත්තොත්  එයින් 10ක්  විතර  90%  Unique Content අගයක  පවතින්න  පුලුවන්.. ඉතිරි 90ම 100% Unique Conten. මන්  හිතනව පැහැදිලි  වෙන්න ඇති කියල.

යම් හෙයිකින් ඔයාල  ඔප්පු කරොත් මේ  ලිපි  අනුන්ගෙන්  කොපි  කරල  ගත්තු  ඒවා  කියල  පැය 24ක් ඇතුලත ඔයාල ලබා දුන් මුදල අප අනිවාර්යෙන්ම ඔබට ලබා දෙනවා.

ස්තුති...!!!!!


About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html