Pages

Thursday, September 12, 2013

අප ලබා දෙන සියලුම බ්ලොග් අඩවි වල නවතම recent posts widget එකක් සහිතය

හරි අපි දැන් විමසා බලමු  ඔබ අපෙන් මිලදී ගන්නා බ්ලොග් අඩවි වල  අතුලත කර ඇති recent posts widge එක ගැන ටිකක්..

අප ලබාදෙන මෙම  recent posts widge එක ඉතාමත් අලංකාර අන්දමින් සකස් කර ඇත.


අහි ඔබ අවසානයට පලකල ලිපි 10 චලනය වෙමින් දිස්වෙයි.


 පහත රූප මගින් එය ඔබට බලා ගත හැක


ඉහත රූප සටහන  හොදට විමසා බැලුවහොත් එහි යොදා ඇති recent posts widge එක  එහි අතුලත කර ඇති ටෙම්ප්ලේට් එකට  උචිත වර්නයන්ගෙන් හා ප්‍රමානයන්ගෙන්  සහිත බව ඔබට පෙනෙනු ඇත.

එමෙන්ම  ඔබ ලබා ගන්නා  බ්ලොග් අඩවි සදහාද බ්ලොග් ටෙම්ප්ලේට් එකට උචිත ආකාරයෙන් recent posts widge  එක යොදනු ලබයි..

මේ සියල්ලෙන්ම අප ලබාදෙන බ්ලොගයෙ පැහැදිලි නිමාව මනාව පිලිබිබු වන්නේය..

No comments:

Post a Comment

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html