Pages

Thursday, September 12, 2013

අපෙන් ලබා ගන්නා සියලුම බ්ලොග් අඩවි වල අලංකාරවත් blog templates එකක් සහිතය.

හරි අපි දැන් බලමු ඔයා අපගෙන් බ්ලොග් අඩවියක් මිලදී ගන්නේ නම්  ඔයාගෙ  බ්ලොග් අඩවියට  ලබා දෙන  ටෙම්ප්ලේට් එක ගැන ටිකක් විමසා බලමු.

අප ඔබ වෙනුවෙන් ලබා දෙන  බ්ලොග් අඩවියේ ගුනාත්මක භාවය  ඉතාමත් ඉහලය... 

  • එහි සියලුම අනවශ්‍යය  gadged  කොටස් ඉවත් කර නිමවා ඇත.
  • අනවශ්‍යය පින්තූර ඉවත් කර ඇත.
  • ඔබගේ බ්ලොගයේ මාතෘකාවට ගැලපෙන ආකාරයෙන් heder image සහ අනෙකුත් දෑ වලින් සමන්විතය..
  • meta tag  and kyeword ඇතුලත් කර ඇත,
  • බ්ලොගය පරීශීලනය කරන්නන් හට ඉතාමත් පහසුවෙන් තමන්ට අවශ්‍යය   ලිපි  වලට පිවිසීමට හැකි ආකාරයෙන්  නිමවා ඇත.
  • දුරකථන හරහා පිවිසෙන නරබන්නන්ට උවද ඉතා පහසුවෙන් බ්ලොගය කියවීමට හැකිය.

ඉහත කරුණු පාදක  කොටගෙන  ඔබගේ බ්ලොගය ඉතාමත් අලංකාර  මුහුනුවරක් ගන්නා  අතර  ඔබගේ බ්ලොගය load වෙන speed එක ඉහල අගයක්  ගන්නා අතර ඉතාමත් අඩු intrnet speed එකක් සහිත පරි ගනයක උවද පහසුවෙන් ක්‍රියාත්මක  වෙයි.


No comments:

Post a Comment

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html