Pages
▼
අප ලබාදෙන සියලුම බ්ලොග් අඩවි තුල popular posts widget එකකින් සමන්විතය.
ඔබගේ බ්ලොගයට පැමිනෙණ නරබන්නන් වැඩි පුරම කියවපු ලිපි 10 පෙන්වීමට මෙය යොදා ගනී...
මෙමගින්ද ඔබගේ බ්ලොගයට වැඩි ඉම්පරිශන් එකක් එසේත නැත්නම් පිටු පෙරලවීමක් ලබා ගත හැකි අතර ඔබ adsense භාවිතා කරන්නේනම් වැඩි ආදායමක් ලබා ගැනීම සදහා මෙයද පිටුවහලක් වනු ඇත.
පහත රූපය නිරීක්ෂනය කිරීම මගින් ඔබට popular posts widget එක ගැන අවබෝධ කර ගත හැකිය.
No comments:
Post a Comment
ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html