Contact Form
adsense account
seo
PayPal
‹
›
ClickBank
AdSense Alternatives
AdSense Alternatives
adsense account
blog news
ශ්‍රී ලංකාවේ පලමු වරට බ්ලොග් කරණයට නව ජවයක් ලාබා දෙමින් Emoney සෙවීමේ නිරත වන සුවහසක් බ්ලොග් කරුවන් වෙනුවෙන් අද්විතීය අසමසම සේවාවක් adsense sale අප අන්තර්ජාලයට මුසු කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි.
ඔබ adsense වෙනුවෙන් යොදවපු කාලය 80% කින් අඩු කරන්නත් ඔබ adsense මගින් දිනකට සාමාන්‍යයෙන් උපයපු මුදල 200% කින් වැඩි කරන්නත් මෙම All In one Blog Package එක අප ඔබ වෙනුවෙන් ලංකාවෙ පලමු වරට හදුන්වා දෙන්නෙමු.
All In one Blog Package එක ගැන අපි පියවරෙන් පියවර සාකච්චා කරමු.
All In one Blog Package යනු කුමක්ද?
All In one Blog Package යනු ඔබගේ කාලය ශ්‍රමය ඉතිරි කරමින් බ්ලොග් හෝ වෙබ් අඩවි හරහා මුදල් ඉපඉය හැකි ක්‍රම වේදයන්ගේ එකතුවකි.
All In one Blog Package එක තුල අඩංගු වන්නේ මොනවාද?
අද්විතීය නිමාවකින් යුතු නවතම බ්ලො අඩවියක්
සජීවී ට්‍රැෆික් ලබා ගත හැකි සොෆ්ට්වෙයාර් 2ක්
ඇඩ්සෙන්ස් කිලික් ලබා ගත හැකි සොෆ්ට්වෙයාර් එකක්
බ්ලොග් ලිපි ඉබේ පල කල හැකි සොෆ්ට්වෙයාර් එකක්
බැක්ලින්ක් 100000ක් පමණ සෑදිය හැකි සොෆ්ට්වෙයාර් එකක්.
අප දැන් ඉහතින් සදහන් කල මුදුකාන්ග හා බ්ලොග් අඩවිය ගැන විමසා බලමු.
1 ඔබට ලබා දෙන බ්ලොග් අඩවිය තුල
අලංකාරවත් blog templates එකක් සහිතය.
නවතම recent posts widget එකක් සහිතය
Popular posts widget එකක් සහිතය.
100% - 90% unique content සහිත ලිපි 20කින් සමන් විතය.
google analytics code එක අඩංගු කර ඇත.
Google webmaster tools (site map) සහිතය.
Related posts widget එකක් සහිතය.
ඔබගේ බ්ලගය search engines 20 ක් සදහා යොමු කරන අතර එහි ලින්ක් සියල්ල ඔබට අප ලබා දෙනු ලැබේ..
2 සජීවී ට්‍රැෆික් ලබා ගත හැකි සොෆ්ට්වෙයාර් 2ක්
මෙම සොෆ්ට්වෙයාර් තුලින් ඔබට විවිධ රටවලින් සජීවී ට්‍රැෆික් ලබ ගත හැකිය. එක ක්ලික් එකකින් blog visitors අසීමිතව ලබා ගත හැකිය .
වැඩි විස්තර සදහා මෙතනින් යන්න.
3 ඇඩ්සෙන්ස් කිලික් ලබා ගත හැකි සොෆ්ට්වෙයාර් එකක්
මෙමගින් ඔබට ක්ලික් ලබා ගත හැකිය. වැඩි විස්තර සදහා මෙතනින් යන්න.
4 බ්ලොග් ලිපි ඉබේ පල කල හැකි සොෆ්ට්වෙයාර් එකක්
මෙමගින් ඔබට පැය බගයක් වැනි ඉතාමත් සුලු කාලයක් වැය කර ලිපි 30 40 උවද ඔබගෙ බ්ලොගයේ පල කල හැකිය.
වැඩි විස්තර සදහා මෙතනින් යන්න.
5 බැක්ලින්ක් 100000ක් පමණ සෑදිය හැකි සොෆ්ට්වෙයාර් එකක්
මෙමගින් ඔබ්ගේ බ්ලොග් අඩවිය සදහා ඉතා පහසුවෙන් සහ ලේසියෙන් බැක් ලින්ක් නිර්මානය කර ගත හැකිය. එවිට ඔබගේ බ්ලොග්ය තුලට google index page එක හරහා ස්වාභාවිකව පැමිනෙන්නන් ප්‍රමානය ඉතාමත් ඉහල අගයක පවත්වා ගත හැකිය.
මෙම All In one Blog Package ගැන ඔබට මතු වන ගැටළු කීපයක් දැන් අපි සාකච්චා කරමු.
1 මෙම ක්‍රමය තුලින් ඇඩ්සෙන්ස් ගිණුම අවලංගු වෙනවාද?
කිසි සේත් නැත. අප ඔබට ලබා දෙන පියවරයන්ට අනුකූලව මෙම ක්‍රියා දාමය සිදු කල හොත් ඔබට කිසි දිනක ගැටළුවක් නොවනු ඇත.
2 ඇඩ්සෙන්ස් ගිණුම අවලංගු වීමට හේතු තිබෙනවාද?
ඔබ්ගේ බ්ලොගයට ලැබෙන ට්‍රැෆික් එකට සරිලන අන්දමේ ක්ලික් ප්‍රමානයක් ඔබ ලබා නොදී ඉක්මනින් පෝසත් වීමට ප්‍රයත්න දරන්න ගියහොත් නිසැකවම ඔබගේ ඇඩ්සෙන්ස් ගිනුම අවලංගු වනු නොවනු මානය.
3 මෙම All In one Blog Package එක භාවිතා කලයුතු ආකාරය කුමක්ද?
ඔබ මෙම All In one Blog Package එක මිලදී ගැනීමෙන් පසු අප ඔබට මෙය භාවිතා කල යුතු ආකාරය පිලිබද පහැදිලි අවබෝදයක් ලබා දීමට කටයුතු කරන්නෙමු.
4 All In one Blog Package එක වගකීමක් සහිතද?
ඔව් ඔබ මුදල් ගෙවීමෙන් පසු මෙම All In one Blog Package එක ඔබ අතට පත් වන තුරු අප මෙම All In one Blog Package එක සදහා 100% වගකියනු ඇත.
5 All In one Blog Package එක ලබා ගැනීමෙන් පසු වග කීමක් සහිතද?
ඔව් අප ඔබට ලබා දෙන සියලු සොෆ්ට්වෙයාර් වල ක්‍රියා කාරීත්වය ගැන අප 100% වගකියනු ඇත. මෙම සොෆ්ට්වෙයාර් සියල්ල ඔබට ජීවිත කාලය පුරාවටම කිසිදු අපහසුවකින් තොරව පරිහරනය කල හැකි අන්දමින් සකසා ඇත.
6 All In one Blog Package එක ලබා ගත හැකි ආකාරයන් මොනවාද?
ඔබට Email, skype, මාර්ගයෙන් හො පැමිණ අප හමු වී හෝ මෙම All In one Blog Package එක ලබා ගත හැකිය.
ඔබ පැමිණ අප හමු වී මෙම All In one Blog Package එක ලබා ගන්නේ නම්. ඔබට අපගේ All In one Blog Package එක ගැන විශ්වාසය 100%ක් ම තහවුරු වනු නොවනු මානය,
7 මෙම All In one Blog Package ය ක්‍රියා කරවීමට දිනකට කොපමණ වෙලාවක් වැය කලයුතුද?
ඔබ දිනකට අවම පැය 2ක් වැය කරන්නේ නම් ඔබට 3$ - 5$ අතර ප්‍රමානයක් ඇඩ්සෙන්ස් හරහා උපයා ගත හැකිය.
8 මෙම All In one Blog Package යේ මිල කීයක් වනවාද?
මෙම අනර්ග All In one Blog Package ය ලංකාවේ බ්ලොග් කරුවන් සදහා දැරිය හැකි සහන දායි සුවිශේෂී මිලකට අප ලබා දීමට කටයුතු කර ඇත. ඔබට 2'500 Rs/= වැනි මුදලක් වියදම් කර මෙම All In one Blog Package ය ලබා ගත හැකිය. ඉහත මුදල ඔබට දින කීපයකදී අඩ්සෙන්ස් හරහා ඉපයිය හැකි බවද මතක තබා ගන්න.
එසේ නම් ඇයි තවත් බලන් ඉන්නෙ අපගේ අද්විතීය All In one Blog Package ය ලබාගෙන අපගේ අනගිභවනීය සේවාවන් අත් විදින්න ඔබත් දැන්ම අයදුම් කරන්න.
අයදුම් කිරීම සදහා මෙතනින් එන්න.
මුදල් ගෙවීමෙ ක්‍රමයන් ගැන මෙතනින් දැන ගන්න
වැඩි විස්තර සදහා අප අමතන්න.
075 68 68 969
බ්ලොග් සේවා
Auto Blog Samurai වලින් ඔයාගෙ බ්ලොග් එකට පෝස්ට් Auto ලියවෙන්න හදමු.
ඔයාල මේ සොෆ්ට්වෙයාර් එක ගැන නම් දන්නවා ඇති. මේකෙන් කරන්න වෙනත් අඩවි වල rss feed ලිපින අරන් ඒවයෙ තියන ලිපි ඔයගෙ බ්ලොග් එකට ස්වයංක්‍රීයව පෝස්ට් කරන එක.
ඒ නිසා ඔයාලට දිනකට පැය බාගයක් මහන්සි වෙලා පෝස්ට් 20ක් 30ක් ඔයාගෙ බ්ලොග් එකේ පල කරවන්න පුලුවන්.
දැන් ඔයාල මගෙන් අහයි මේ ලිපි කොපි නේද කියල..
ඔව් කොපි තමයි.. නමුත් ලිපි වල යටින් view original article කියල source link එක add කරල තියෙන්නෙ.. එතකොට ඒක හොරකමක් වෙන්නෙ නෑ.. හොරකමක් උනත් ඒක මහත්මා විදියට කරන හොර කමක්.. අන්න ඒ නිසා බය වෙන්න එපා.
දැන් බලන්න මේ සොෆ්ට්වෙයාර් එකේ වටිනා කම කීයද කියලා..
77$ වෙනවා නේද? මම ඔයාලට දෙන්නෙ 30 day trial version එක නෙවෙයි.. ඔයාලට මේ සොෆ්ට්වෙයර් එක ජීවිත කාලයටම පාවිච්චි කරන්න පුලුවන්.
ඔය සොෆ්ට්වෙයාර් එකත් අපේ නවතම බ්ලොග් පැකේජයට ඇතුලත්.
වැඩි විස්තර සදහා අපගේ නවතම බ්ලොග් පැකේජය වෙත පිවිසෙන්න.
බ්ලොග් සේවා
ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුමේ ඉපඊම 100% ට 200% කින් වැඩි කර ගන්න කැමතිද?
මම මේ ගැන නම් වැඩිය කියන්න කැමති නෑ. නමුත් ඔයාලට දැන ගන්න කෙටි විස්තරයක් කියන්නම්. මේ ඇඩ්සෙන්ස් ක්ලික් සොෆ්ට්වෙයාර් එක මගින් ඔයාලට පුලුවන් ඇඩ්සෙන්ස් ඇඩ් ක්ලික් ගන්න. ඔයාලා ට්‍රැෆික් සොෆ්ට්වෙයාර් එක මගින් ගන්න ට්‍රැෆික් එකේ ප්‍රමානයට සරිලන ක්ලික් ප්‍රමාන්යක් මේ සොෆ්ට්වෙයාර් එක මගින් ගන්න පුලුවන්..usa, uk,cn,de, වැනි ඕනෑම රටක ආකාරයට ක්ලික් ගන්න පුලුවන්..
මේ සොෆ්ට්වෙයාර් එකත් අපේ අලුත්ම බ්ලොග් පැකේජ් එකට ඇතුලත්.
වැඩි විස්තර සදහා අපේ අලුත්ම බ්ලොග් පැකේජය වෙත පිවිසෙන්න.
බ්ලොග් සේවා
ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවියට ජීවිත කාලය පුරවට අසීමිතව සජීවී නරබන්නන් ලබා ගන්න..
අද මම ඔයාලට කියන්න යන්නෙ අපගෙන් ලබා ගන්නා බ්ලොග් අඩවි සදහා ලබා දෙන තවත් වටිනා කියන software එකක් ගැන කතා කරන්න.
අපි වැඩි කතා බහ නැතුව මේ මෘදුකාන්ගය ගැන ටිකක් හොයලා බලමු..
මේ software එක ගැන මම 100% වග කියනවා. මොකද මම මේ software එක භාවිතා කරලා බලලා adsense page view එකත් check කරල බලලයි ඔයාලට මේක දෙන්න මම තීරනය කරේ... අන්න ඒ නිසා ඔයාලට නිසියා කාරව ඒ software එක භාවිතා කිරීමෙන් හොද මුදලක් adsense හරහා ලබා ගන්න පුලුවන් වෙයි.. හරියට කරොත් මාසෙකට 300$ to 500$ උනත් උපයන්න පුලුවන් වෙයි.
ඉතිං පහත පහසුකම් මේ software එක මගින් අත්විදින්න පුලුවන්.
1 දිනකට අවම විසිටර්ස්ලා 500ක් පමණ
2 දිනකට අවම පිටු පෙරලීම 3000ක් පමණ
සැලකිය යුතුයි:
ඔබගේ පරිගනකය තුලට ලබා ගන්නා මෙම software එක වෙනත් පරිගනකයකට නොදැමිය යුතුයි.. එසේ කිරීමෙන් පැන නගින ගැටළු වලට අප වග කියනූ නොලැබේ.
දැන් ඉතින් වෙන මොනවද adsense දැන් ගේමක් නෑ නේද?ම්ම්ම්ම්
හැබැයි මේකයි... ඔයාලට මේ software එක ලැබෙන්නෙ අපේන් ලබා ගන්නා බ්ලොග් පැකේජයත් සමග..
ඉතින් වැඩි විස්තර සදහා අපේ අලුත් බ්ලොග් පැකේජය ගැන තියන පිටුවට පිවිසෙන්න.
බ්ලොග් සේවා
අපගේ බ්ලොග අඩවි මිලදී ගන්නා ඔබට අප විසින් සුවීශේශී වරප්‍රසාදයක් ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇත්තෙමු.
මෙම සුවීශේශී වරප්‍රසාදය හිමි වනුයේ අපගේ ලිපි 60 80 සහ 100 සහිත බ්ලොග් මිලදී ගන්නා සාමාජිකයන් හටය.
ලිපි 60ක් සහිත බ්ලොගයක් සමග backlink 250ක් නොමිලයේ හිමිවේ.
ලිපි 80ක් සහිත බ්ලොගයක් සමග backlink 1250ක් නොමිලයේ හිමිවේ
ලිපි 100ක් සහිත බ්ලොගයක් සමග backlink 2250ක් නොමිලයේ හිමිවේ .
එම බැක්ලින්ක් සියල්ල ඔබට අප text file එකක එවනු ලැබේ..
පහත රූපය බැලීමෙන් ඔබට මෙය වටහා ගත හැකි වනු ඇත.
| පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
බ්ලොග් සේවා
අප ඔබ වෙනුවෙන් නිර්මානය කරන ඕනෑම බ්ලොග් අඩවියක් නිර්මානය කර අවසන් වූ පසු එය සෙව්ම් යන්ත්‍ර බොහෝමයකට යොමු කරනු ලබෙ.
එමගින් නොයෙක් සෙව්ම් යන්ත්‍ර භාවිතා කරන්නන් ඔබගේ බ්ලොගය කරා පැමිනීමක් සිදුවේ..
එතනදී සිදු වනුයේද වැඩි පිරිසක් ස්ව්භාවිකව ඔබගේ බ්ලොගයට ගෙන්වා ගැනීමයි..
ඉතිඅ අප මෙලෙස යොමු කල ලින්ක් සියල්ල ඔබට text file එකක ඔඅබගේ email ලිපිනයට එවනු ලබයි..
මෙතනදී අනිවාර්යෙන්ම යමක් පැවසිය යුතුය.. අප බ්ලොඅගය නිර්මානය කර දුන් සැනින් එසේ ස්වභාවික නරබන්නන් ඔබගේ බ්ලොගයට පැම්නීම අඩුය.. එසේ පැමිනෙන්න නම් යම් කාලයක් ගතවෙනු ඇත. දල වශයෙන් එය මාස 3ක් පමණ ගත වේ...
මේ සම්භන්ද තොරතුරු ඔබට අන්තර්ජාලය පරිශීලනය කිරීම මගින් ලබා ගත හැක..
බ්ලොග් සේවා
ඔබ අපෙන් ලබා ගන්නා සියලුම බ්ලොග් සදහා related post widget එකක් සහිතය..
related post widget යනු කුමක්ද?
related post widget එකක් යනු ඔබගේ බ්ලොගයේ යම් ලිපියක් කියවන කෙනෙකුට ඔබගේ බ්ලොගයේ පවතින එවැනිම තවත් ලිපි පෙන්නුම් කරන ක්‍රම වේදයකි.
එක ඔබට පහත රූපය මගින් වටහා ගත හැක.
related post widget එකක ඇති වාසි.
ඔබගේ බ්ලොගය තුල ඇති ලිපි වැඩි ප්‍රමානයක පෙන්වීමට සැලසිම
වැඩි පිටු පෙරලවීමක් බ්ලොගය කියවන්නන්ගෙන් ලබා ගැනීම.
එමගින් ක්ලික් ප්‍රමානය වැඩි කර ගැනීම හා වැඩි මුදල උපයා ගත හැකි වීම.
බ්ලොග් සේවා
අප ඔබ වෙත ලබා දෙන ලිපි 20 /40 /60 /100/ මේ ඕනෑම බ්ලොග් අඩවියක් තුල google analytics code sahawebmaster tools (site map) ඇතුලත් කර ඇත.
එමගින් ඔබගේ බ්ලොගයේ පල කරන ලිපි ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් goole serch enging තුලට යොමු වීමක් සිදුවේ..
එමෙන්ම ඔබගේ බ්ලොග් අඩවියේ page privew ,imperition,visitors ආදී බොහෝ කරුනු මගින් බලා ගත හැකි අතර තවත් බොහෝ දෑ වලින් සමන්විතය.
බ්ලොග් සේවා
මෙන්න මේ කාරණය හොදින් වටහා ගනිමින් කියවන්න මොකද අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කරන සියළුම බ්ලොග් වල ඇති ලිපි අප අන්තර්ජාලයෙන් තොරතුරු එක් රැස් කර Manualy write කරන ලිපි බැවින් එම ලිපි 100% අලුත්ම අලුත් ලිපි වේ...
එම නිසා ඔබ අපෙන් ලබා ගන්නා බ්ලොග් අඩවි වල විශේෂත්වයක් ඇත. එම කරුණු පහතින් දක්වා ඇත.
ලිපි වල විශේෂත්වය
100%-90% අතර Unique Content Articles වීම.
සරල english භාෂාවෙන් ඕනෑම කෙනෙකුට පැහැදිලිව තේරුම් ගත හැකි අයුරින් ලිපි සකස් වීම.
සියලුම ලිපි සදහා පින්තූර ඇතුලත් කර තිබීම. (ලිපි කියවන්නන් ගේ පහසුවට හා දැකුම්කළු නිමාවක් උදෙසා..)
රචනා චවුරත්වයකින් තොර වීම
දැන් අපි බලමු මෙවන් ලිපි තුලින් ඔබට ලැබෙන වාසි මොනවද කියල.
Unique Content සහිත ලිපි මගින් ඔබට ලැබෙන වාසි.
google ,yahoo, bin හා අනෙකුත් serch enging වල පහසුවෙන් හසුවීම
ඉතාමත් වැඩි ස්වභාවික නරබන්නන් පිරිසක් පැමිනීම
අපෙන් ලබා ගන්නා ඕනෑම බ්ලොග් අඩවියක් හරහා adsense අයදුම් කල හැකි වීම.
google adsense approved rate එක 90% ඉහල ප්‍රතිශතයක පැවතීම.
ඉතා අධික අදායමක් උපයා ගත හැකි වීම.
ඔබගේ බ්ලොගයේ page rank එක ඉතාමත් ඉක්මනින් ඉහල යාම.
මින් සමහරකි.. අපි දැන් බලමු අප ලබාදෙන ඕනෑම ලිපියක ගුණාත්මක භාවය හා නිවැරදි භාවය පරීක්ෂා කර ගන්නේ කෙසේද කිය..
අප ලබාදෙන ලිපි ඔබම ඔබට සිතගි පරිදි පරීක්ශා කර ඒවයේ ගුණාත්මක භාවය හා නිරවද්‍යයතාවය තහවුරු කර ගත හැකිය.
අප කෙසේ කීවත් අප ලබා දෙන ලිපි සම්භන්ධව ඔබට යම් කුතු හලයක් සැකයක් මතු වෙනවා නොවනුමානය. එය සාමන්‍යය මනුශ්‍යයකු තල පවතින සිතිවිලි සමුදායකි..
බිය නොවන්න මන් ඔයාලට කියන්නම් අප ලබාදෙන ලිපි පරීක්ශා කර බලන්නේ කෙසේද කියා..
ඔබ දැනටමත් දන්නවා ඇති ලෝකයේ අති බහුතර ජනතාවක් භාවිතා කරන Copyscape වෙබ් අඩවිය ඉතිං ඔයාලට පුලුවන් අපගේ ඕනෑම ලිපියක් ඒ හරහා පරීක්ෂා කර ගන්න.. එමගින් අපගේ ලිපි වල ඇති නිවැරදි භාවය හා ලිපි copy කිරීමක් සිදුකර ඇත්ද යන වග 100% ම බලා ගත හැකිය...
එමගිනුත් ඔබ සෑහීමකට පත් නොවේනම් ඔබ කැමති ඕනෑම ආකාරක මෙම ලිපි පරීක්ශා කරගත හැකිය.
Note: යම් අවස්ථා වලදී word mach වීම 10% පමණ පෙන්වීමට පුලුවන. එයට හේතුව වනුයේ සමහර වචන 100% වෙනස් කර හොත් ලිපි වල පවතින කීවර්ඩ් වලට ලොකු හානියක් වන නිසා අනෙකුත් වෙබ් අඩවි තුල පවතින වචන කිහිපයක් එලෙසම පැවතීම නිසාය.. නමුත් එය රචනා සොර කමක් නොවන බව ඔබට ලැබෙන Unique Content % ප්‍රතිශතයෙන් බලා ගත හැකිය..
මම දැන් ඔයාලට මේක තවත් පැහැදිලි වන්නට දෙයක් කියන්නම්.
අපි හිතමුකෝ යම් වෙබ් අඩවියක Android 4.3 aps කියල තියනව කියල.. අපි දැන් ලිපි ලියාගෙන යන කොට අපිටත් ඕනි වෙනව Android 4.3 aps එක ගැන ලියන්න.. ඉතිං අනිත් අඩවි වල ඕක තියනවනේ ඒ හින්ද අපි ඕකට roboman foure.three aps කියල දැම්මොත් මොකද වෙන්නෙ?
අපි ලියන ලිපියේ ගුණාත්මක භාවයක් පවතිනවද? නෑ නේද? අනිත් එක එහෙම විකාර ලිපියක් බලන කෙනා මොනාද හිතන්නෙ..
හොපෝයි මේ බ්ලොග් එකේ ඇඩ්මින් පිස්සු පූසෙක් කියල පැත්තවත් නොබල යයි..
ADSENSE කරනවනම්.. Android කියන KYEWORD එකට එන මුදල roboman කියන එකට ලැබෙයිද?
අන්න ඒ නිසා අවශ්‍යයම වචන එලෙසම තිබීම තුලින්
Unique Content 100%-90% අතර ප්‍රති ශතයක පවතින්න පුලුවන්. 90% ක්ම 100% Unique Content වන අතර අනිත් 10% ගැන තමයි මන් ඔය පහැදිලි කරේ..
කෙටියෙන්ම කිව්වොත් ලිපි 100ක් ඔයාල ගත්තොත් එයින් 10ක් විතර 90% Unique Content අගයක පවතින්න පුලුවන්.. ඉතිරි 90ම 100% Unique Conten. මන් හිතනව පැහැදිලි වෙන්න ඇති කියල.
යම් හෙයිකින් ඔයාල ඔප්පු කරොත් මේ ලිපි අනුන්ගෙන් කොපි කරල ගත්තු ඒවා කියල පැය 24ක් ඇතුලත ඔයාල ලබා දුන් මුදල අප අනිවාර්යෙන්ම ඔබට ලබා දෙනවා.
ස්තුති...!!!!!
බ්ලොග් සේවා
ඔබගේ බ්ලොගයට පැමිනෙණ නරබන්නන් වැඩි පුරම කියවපු ලිපි 10 පෙන්වීමට මෙය යොදා ගනී...
මෙමගින්ද ඔබගේ බ්ලොගයට වැඩි ඉම්පරිශන් එකක් එසේත නැත්නම් පිටු පෙරලවීමක් ලබා ගත හැකි අතර ඔබ adsense භාවිතා කරන්නේනම් වැඩි ආදායමක් ලබා ගැනීම සදහා මෙයද පිටුවහලක් වනු ඇත.
පහත රූපය නිරීක්ෂනය කිරීම මගින් ඔබට popular posts widget එක ගැන අවබෝධ කර ගත හැකිය.
මෙමගින්ද ඔබගේ බ්ලොගයට වැඩි ඉම්පරිශන් එකක් එසේත නැත්නම් පිටු පෙරලවීමක් ලබා ගත හැකි අතර ඔබ adsense භාවිතා කරන්නේනම් වැඩි ආදායමක් ලබා ගැනීම සදහා මෙයද පිටුවහලක් වනු ඇත.
පහත රූපය නිරීක්ෂනය කිරීම මගින් ඔබට popular posts widget එක ගැන අවබෝධ කර ගත හැකිය.
බ්ලොග් සේවා
හරි අපි දැන් විමසා බලමු ඔබ අපෙන් මිලදී ගන්නා බ්ලොග් අඩවි වල අතුලත කර ඇති recent posts widge එක ගැන ටිකක්..
අප ලබාදෙන මෙම recent posts widge එක ඉතාමත් අලංකාර අන්දමින් සකස් කර ඇත.
අහි ඔබ අවසානයට පලකල ලිපි 10 චලනය වෙමින් දිස්වෙයි.
පහත රූප මගින් එය ඔබට බලා ගත හැක
ඉහත රූප සටහන හොදට විමසා බැලුවහොත් එහි යොදා ඇති recent posts widge එක එහි අතුලත කර ඇති ටෙම්ප්ලේට් එකට උචිත වර්නයන්ගෙන් හා ප්‍රමානයන්ගෙන් සහිත බව ඔබට පෙනෙනු ඇත.
එමෙන්ම ඔබ ලබා ගන්නා බ්ලොග් අඩවි සදහාද බ්ලොග් ටෙම්ප්ලේට් එකට උචිත ආකාරයෙන් recent posts widge එක යොදනු ලබයි..
මේ සියල්ලෙන්ම අප ලබාදෙන බ්ලොගයෙ පැහැදිලි නිමාව මනාව පිලිබිබු වන්නේය..
අප ලබාදෙන මෙම recent posts widge එක ඉතාමත් අලංකාර අන්දමින් සකස් කර ඇත.
අහි ඔබ අවසානයට පලකල ලිපි 10 චලනය වෙමින් දිස්වෙයි.
පහත රූප මගින් එය ඔබට බලා ගත හැක
ඉහත රූප සටහන හොදට විමසා බැලුවහොත් එහි යොදා ඇති recent posts widge එක එහි අතුලත කර ඇති ටෙම්ප්ලේට් එකට උචිත වර්නයන්ගෙන් හා ප්‍රමානයන්ගෙන් සහිත බව ඔබට පෙනෙනු ඇත.
එමෙන්ම ඔබ ලබා ගන්නා බ්ලොග් අඩවි සදහාද බ්ලොග් ටෙම්ප්ලේට් එකට උචිත ආකාරයෙන් recent posts widge එක යොදනු ලබයි..
මේ සියල්ලෙන්ම අප ලබාදෙන බ්ලොගයෙ පැහැදිලි නිමාව මනාව පිලිබිබු වන්නේය..
බ්ලොග් සේවා
හරි අපි දැන් බලමු ඔයා අපගෙන් බ්ලොග් අඩවියක් මිලදී ගන්නේ නම් ඔයාගෙ බ්ලොග් අඩවියට ලබා දෙන ටෙම්ප්ලේට් එක ගැන ටිකක් විමසා බලමු.
අප ඔබ වෙනුවෙන් ලබා දෙන බ්ලොග් අඩවියේ ගුනාත්මක භාවය ඉතාමත් ඉහලය...
- එහි සියලුම අනවශ්‍යය gadged කොටස් ඉවත් කර නිමවා ඇත.
- අනවශ්‍යය පින්තූර ඉවත් කර ඇත.
- ඔබගේ බ්ලොගයේ මාතෘකාවට ගැලපෙන ආකාරයෙන් heder image සහ අනෙකුත් දෑ වලින් සමන්විතය..
- meta tag and kyeword ඇතුලත් කර ඇත,
- බ්ලොගය පරීශීලනය කරන්නන් හට ඉතාමත් පහසුවෙන් තමන්ට අවශ්‍යය ලිපි වලට පිවිසීමට හැකි ආකාරයෙන් නිමවා ඇත.
- දුරකථන හරහා පිවිසෙන නරබන්නන්ට උවද ඉතා පහසුවෙන් බ්ලොගය කියවීමට හැකිය.
ඉහත කරුණු පාදක කොටගෙන ඔබගේ බ්ලොගය ඉතාමත් අලංකාර මුහුනුවරක් ගන්නා අතර ඔබගේ බ්ලොගය load වෙන speed එක ඉහල අගයක් ගන්නා අතර ඉතාමත් අඩු intrnet speed එකක් සහිත පරි ගනයක උවද පහසුවෙන් ක්‍රියාත්මක වෙයි.
බ්ලොග් සේවා
Subscribe to:
Posts (Atom)










Recent Comments