Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

හරි මම අද  ඔයාලට  කියන්න  යන්නෙ  ඇඩ්සෙන්ස් කරන  අපේ  යාලුවන්නට වැදගත් අප  ලබා දෙන  තවත්  නැවුම් සේවාවක් ගැනයි,

මම  තීරණය  කරා  ඇඩ්සෙන්ස්  කරන  ඔයාලගෙ බ්ලොග්  වලට   ලිපි  ලබා දෙන්න.

ඔයාල  ලියන  ඕනිම මාතෘකාවක්  යටතේ  ලිපි  මගෙන්  ඔයාලට   ගන්න  පුලුවන්.. මන් දන්නව  සමහර වෙලාවට  ඔයාලට  ලිපි හරියට  සකස්  කර ගන්න  අමාරුයි  එහෙමත් නැත්නම්  ප්‍රමාණවත් කාලයක් නෑ.. අන්න  ඒ නිසා ඔයාලට මෙම  සේවාව  මහගු අත් වැසිල්ලක්  වෙයි.

හරි අපි දැන් බලමු  මෙම  ලිපි  මා  සකස්  කරන  ආකාරය  හා   ඒ  වායේ  ගුණාත්මක  භාවය  ගැන..
මා  ඔබට ලබාදෙන  ලිපි  සකස් කරන ආකාරය  ගැන  ඔබව  දැනුවත්  කිරීමට  මා තීරණය  කල  කරුණු කීපයකි..

1 ඔබට  මා ලබා දෙන  ලිපි වල  ගුණාත්මක භාවය  ඔබ  හොදින්  වටහා ගත  යුතුය.

2 මා  ලිපි  සකසන  අන්දම  ගැනද  ඔබ  දැනුවත්විම  තුලින් අප  අතර  විශ්වාශයක් ගොඩ  නැගෙනූ ඇත.

දැන්  අපි ඉහත  කරුණු දෙක  පිලිබදව වෙන වෙනම  කතා කරමු.

 ඔබට  මා ලබා දෙන  ලිපි වල  ගුණාත්මක භාවය  
මා ඔබට ලබා දෙන  සියළුම  ලිපි 100% 98% Unique Content සහිත වන අතර..  ලිපි  වල  ඇති ගම්ය්‍යය  හරයට  කිසිදු  බාදාවක් නොමැත.  හරියටම කිව්වොත් 100% Unique Content With Article වෙයි..

එය  ඔබට  ක්‍රම  කීපයකට  හදුනා  ගත  හැකිය එමගින්  ඔබ ලබා ගන්නා  ලිපි  සම්බන්දව  ඔබ තෘප්තිමත්වනු ඇත..

දැන් අපි  බලමූ  මා  ලබ දෙන  ලිපි  වල ගුණාත්මක  භාවය  පරීක්ෂා කරන  ක්‍රම  පිලිබදව.

1 අද වන  විට  ලොව  පුරා  බ්ලොග්  අඩවි  වෙබ්  අඩවි  කරන්නන්  භාවිතා කරන  http://www.copyscape.com වෙබ් අඩවිය  මගින්   ඔබට  මා  ලබා දෙන  ලිපි  පරීක්ෂා  කර  ගත හැකිය.

එසේත් නොමැති නම්  වෙනත්  ඕනෑම  ක්‍රමයක්  උපයෝගී  කර  එය  පරීක්ශා  කර....  මා  ලබා දෙන  ලිපි  වල ගුණත්මක  භාවය   ඔබටම දැක  ගත  හැකිය..

2  අනිත් කරුණ තමා  මම  ලබා දෙන  ලිපි 100% Unique Content  උනත් එහි ගැබ්වී  ඇති  අදහසට යම් හානියක් වන  අන්දමේ  එසේත්  නැති  නම්  ලිපියට  නොගැලපෙන  වචන තිබේදැයි  ඔබ  දැනගත  යුතුව  ඇත. ඒ  සදහා  ඔබට මා ලබා දෙන  ලිපි ඉතා  සුපරික්ෂා කරීව කියවීම හෝ  ඔබට ලිපි නිසි ලෙස  කියවීමට  නොහැකි නම්  වෙනත්  අයෙකු ලවා හෝ කියවා පරීක්ෂා  කර  ගත හැකිය.

ඉහත  කරුණු  තුලින් ඔබට  අපගෙන් ලබා ගන්නා  ලිපි පිලිබද  හොද  වැටහීමක්  සහ  විශ්වාසයක්  ඇති  වන්නට ඇතැයි මා  සිතමි.

හරි දැන්  අපි  බලමු  මා  ඔබ  වෙනුවෙන්  ලිපි  සකස්  කරන  ආකාරය කෙබදුද  කියා..  ඒ  කියන්නෙ  මම  ඔයාලට  ආර්ටිකල්  ලියල  දෙන්නෙ  කොහොමද  කියල..

මෙයත්  ඔබ  දැනගත යුතුය.. මොකද  යම් කෙනෙකුට  කුතුහලයක්  එහෙම  නැත්නම්  ගැටලූවක් මතු වන්නට පුලුවන්   මම  කොහොමද  ඔබ ලබා දෙන  ඕනෑම මාතෘකාවක් යටතේ ලිපි  ලියන්නෙ  කියන  එක..  මා  එයටද  පිලිතුරක් ලබා දීම කලයුතුමය..

මා  මීට  පෙර  ලිපි  සකස්  කිරීම  සදහා   mini job  වෙබ්  අඩවිද  භාවිතා  කල  අතර දැන්  ඔබට  නව  ක්‍රමයකට මා  විසින්ම පමණක් ලිපි  සකස්  කිරීමට  බලා පොරොත්තු වෙමි.. එවිට  ලිපි  වල  වගකීම 100%ක් මා  සතුව  තබා  ගත හැකිය.. ඒ  කියන්නෙ  මොනම  හෝ  ගැටලුවක්  මතු උවහොත්  ඔබගේ ගැටලුවට  පිලිතුරු ලබා දීමට  මට  හැකි වන  නිසාය.
මා... නව ක්‍රමයට ඔබට  ලබා දෙන  ලිපි  සකස්  කරණුයේ  ඔබගේ  මාතෘකාවට  සරිලන  හොද කීවර්ඩ්  තියන  ලිපි  අන්තර්ජාලය  හරහා  සොයා  ගෙන..  ඉන්  පසුව   කිසිදු මෘදුකාන්ගයක්   භාවිතා  නොකොට ලිපියේ හරයට භාදාවක් නොවන  ලෙස වඩාත්ම  උචිත වචන යොදා ගනිමින්  මා විසින්ම Manual Rewrite කිරීමක්  කරනූ ලබයි..
මා  එසේ  කරනුයේ  ඔබ  මගෙන්  ලබා  ගන්න  සේවාවට 100% සරිලන  අන්දමේ  සේවාවක්  ඉටු කිරීමටය.

හරි මම  හිතනව  ඔයාලට  හොද  අවබෝධයක් ලබා  ගන්න  පුලුවන්  උනා කියල..  දැන් මම  ඔයාලට කියන්නම්  මා ඔබට ලබා දෙන  ලිපි වල මිල  ගනන්  පිලි බදව.

අපගේ නව මිල ගනන් සන්ශෝදනය.

ලිපි  ප්‍රමාණ  සහ මිල ගනන්.

100% Unique Content සහිත ලිපි 20ක් සදහා  1000Rs/= පමණයි

ඔබ  මෙම  ලිපි සදහා  අයදුම්  කරන්නේ නම්  ගෙවීම්  කරන  ආකාරය  සදහා  අපගේ "ගෙවීම් පිලිබද" පිටුවට යොමු වන්න

එමෙන්ම  ඔබට  තවත් අනර්ග සේවාවන්  බොහෝමයක්  අප  සලසන අතර  ඒවා  දැන  ගැනීමට  අපගේ  බ්ලොග්  අඩවිය  ඉතා  සුපරික්ෂා කාරීව  කියවන්න..

ඔබට  මේ සම්බන්දව  යම් දෙයක්  දැන  ගැනීමට අවශ්‍යය නම පහත  අංකයට  අමතන්න

075 68 68 969

ඔබගේ අවශ්‍යය තාවය මත ඔබ ලබා ගැනීමට අදහ්ස් කරන සේවාව  ගැන  අප  දැනුවත් කිරීමට මෙතන  ඔබන්න.

ස්තුති....!!!!


මෙය අප ඔබ  වෙනුවෙන් ලබා දෙන තවත් අනගි සේවාවකි.. මෙම සේවාව  අපගෙන් ලබාගන්නා  බ්ලොග්  අඩවි  වලට පමණක්  නොව ඔබගේ වෙනත් ඕනෑම බ්ලොග් අඩවියකට  වෙබ් අඩවියකට උවද අයදුම් කල හැක.
අපි දැන් විමසා බලමු facebook page එක තුලින් අත්වෙන වාසිය  කුමක්ද කියල.

ඔබට facebook පිටුව තුලින් අත්වෙන  ප්‍රධානතම වාසිය නම්  ස්ථිර පිරිසක් ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ්  අඩවියට  අනිවාර්යෙන්  පැමිණීමය. 
අනිත් කරුණ නම්  ඔයාගෙ  බ්ලොග්/වෙබ් අඩවිය  ඉතා ඉක්මනින් ජනප්‍රිය වීමය.
අනිත් කරුණ  නම්  ඔයාගෙ  බ්ලොග්  එකට  අමතර  ලස්සනක් ගෙනදේමය.
හරි එහෙනන් උදාහරණයක් විදියට මේ  facebook පිටුවත් බලලම  ඉන්නකො.

දැන් අපි බලමු අපි  ඔයාලට  හදල දෙන  facebook fan page එක ගැන  ටිකක්..

අපි   ඔයාලගේ  අවශ්‍යයතාවය මත likes ලා අවම 500ක්  සහිත  ඉතා  ලස්සනට  නිර්මාණය  කර  facebook page  එක ලබාදෙන්නෙමි.
 ඉහත  facebook පිටුව නැරබීම තුලින්  ඔබට  එය  තහවුරු  වනු ඇත.
අපෙන්  ලබා ගන්නා  facebook  පිටුව  තුල  පවතින  අනිත්   කරුන  නම්..
ඔබ  ඔබගේ  බ්ලොගයට  යම්  ලිපියක්  දමපු  සැනින්  එම  ලිපිය  ඔබගේ facebook  පිටුව  වෙත  ස්වයංක්‍රීයව එම  මොහොතේම  යැවීමට  සලසන  automaticaly system  එකකින් සම්න්විත  නිසා ඔබට  එය  ඉතා  පහසු  සහා  කාලය  ඉතිරි  කර ගැනීමක්  සිදුකර  ගත හැකිය..
 අනිත් කරුණ  නම්  ඔබ  බ්ලොගයට  ලිපියක්  දමපු සැනින් එම  ලිපිය  මිනිත්තු ගනනකදී වැඩි  පිරිසක්  කරා ප්‍රචාරය වීම  තුලින්  ඔබගේ  බ්ලොගය  ඉතා ඉක්මනින්  ජනප්‍රිය තාවයකට පත්වීම සිදු වෙයි.

ඉතිං මෙවනි  facebook page   එකක්  ඔබට  දින 2ක් ඇතුලත ලබා  ගත  හැකිය.

දැන් අපි  බලමු  මෙම likes ලා500ක්  සහිත facebook පිටුවේ මිල  ගනන්  කෙසේද කියා...

facebook likes ලා 500ක් සහිත facebook පිටුව 500Rs/= පමණයි.

අමතර  likes ලා  ප්‍රමායක්  ලබාදෙනු ඇත. 

ඔබට  එකවර  බ්ලොග් අඩවියක්  හා  facebook පිටුවක් අයදුම්  කලහැකිය  එහිදී  අදාල  බ්ලොග් පැකේජයට  අය  කරන  මුදලට facebook පිටුවේ  මුදල  එකතු වේ..

Eg:- ලිපි 20ක් සහිත බ්ලොගය = 500rs
        likes ලා 500ක් සහිත facebook පිටුව 500Rs

        500+500=1000rs/=

අපගේ බ්ලොග් මිල ගනන්  හා වැඩි දුර  විස්තර  ලබා ගැනීමට  මෙතන  ඔබන.

වැඩිදුර විස්තර සදහා  අමතන්න. 
075 68 68 969