Pages

Thursday, March 6, 2014

Get Unlimited real traffic for your blog or web site to life time

 ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවියට ජීවිත කාලය පුරවට අසීමිතව සජීවී නරබන්නන් ලබා ගන්න..

අද මම ඔයාලට  කියන්න යන්නෙ  අපගෙන්  ලබා ගන්නා  බ්ලොග්  අඩවි සදහා  ලබා දෙන  තවත්  වටිනා  කියන  software  එකක් ගැන කතා කරන්න.

අපි වැඩි කතා බහ  නැතුව  මේ මෘදුකාන්ගය ගැන  ටිකක් හොයලා බලමු..

මේ software එක ගැන  මම 100% වග කියනවා. මොකද  මම මේ software එක භාවිතා කරලා බලලා adsense page view   එකත් check  කරල බලලයි ඔයාලට  මේක දෙන්න  මම තීරනය කරේ... අන්න ඒ නිසා ඔයාලට  නිසියා කාරව ඒ software එක භාවිතා කිරීමෙන් හොද  මුදලක් adsense හරහා ලබා ගන්න පුලුවන් වෙයි..  හරියට කරොත් මාසෙකට 300$ to 500$ උනත් උපයන්න පුලුවන් වෙයි.

ඉතිං  පහත  පහසුකම් මේ  software  එක මගින් අත්විදින්න පුලුවන්.
1 දිනකට අවම  විසිටර්ස්ලා 500ක් පමණ
2 දිනකට අවම පිටු පෙරලීම 3000ක් පමණ

සැලකිය යුතුයි:

ඔබගේ  පරිගනකය තුලට ලබා ගන්නා  මෙම software එක  වෙනත් පරිගනකයකට  නොදැමිය යුතුයි.. එසේ කිරීමෙන් පැන  නගින  ගැටළු වලට අප  වග  කියනූ නොලැබේ.
දැන්  ඉතින් වෙන මොනවද  adsense  දැන් ගේමක් නෑ  නේද?ම්ම්ම්ම්

හැබැයි මේකයි...  ඔයාලට මේ software  එක ලැබෙන්නෙ  අපේන් ලබා ගන්නා  බ්ලොග් පැකේජයත් සමග..

ඉතින් වැඩි  විස්තර  සදහා  අපේ  අලුත් බ්ලොග් පැකේජය ගැන  තියන  පිටුවට  පිවිසෙන්න.

No comments:

Post a Comment

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html