Pages

Sunday, February 23, 2014

බ්ලොග් එකට ඇති තරන් ට්‍රැෆික් ගන්න

කොහොමද ඉතිං මගෙ  හිතවත් යාළුවනේ..  ගොඩක්  දවසකට පස්සෙ මට  අද  හිතුන ඔයාලට  ත්වත්   software  එකක්  තිලිණ  කරන්න. අපි  ඉතිං  මෙ   මෘදුකාන්ගය  ගැන  ටිකක්  කතා  කරමු..

මෙම  මෘදුකානගය මගින් ඔයාට  ඔයාගේ බ්ලොග් අඩවියේ  ට්‍රැෆික්  වැඩි කර  ගන්න පුලුවන්..  හැබැයි  මේ   ට්‍රැෆික් ඇත්ත  ඒව  නෙමෙයි..  නමුත් චුට්ටක්  කල්පනා  කරල  බැලුවොත් මේ  software එකෙනුත් ලොකු දෙයක්  කරන්න  පුලුවන්..

මම  ඒ  ගැන  කියන්න  යන්නෙ  නෑ  මොකද  ඔයාලත්  ටිකක්  හිතල  වැඩ  කරන්න  පුරුදු  වෙන්න  ඕනි  නිසා.


දැන්  අපි  බලමු  මේ  මෘදුකාන්ගය සමග  වැඩ  කරන්නෙ  කොහොමද කියන  එක.
මුලින්ම ඔයා  මේ  මෘදුකාන්ගය  download කර ගෙන open  කරගන්න. ඒ  කිව්වෙ මෙය  zip file  එකක්  විදියට  තියන  නිසා un zip කර ගන්න.

UN zip කරන  අවස්තාවෙ  password එකක්  ඉල්ලුවොත්  මට  පොඩි  දුරකථන  ඇමතුමක්  ගන්න..

හරි   දැන්  තමයි  මේක  ක්‍රියාත්මක  කරන  විදිය  කියන්න යන්නෙ..

මුලින්ම  ඔයා  hits කියන file එක  open  කර  ගන්න.  එතන 
http://blogsale2day.blogspot.com කියන URL එක  වෙනුවට ඔයාගෙ  බ්ලොග්  එකේ  url  ලබා දෙන්න.
දැන්  ඔයාට තියෙන්නෙ blogsale2day EXE file  එක  open  කර ගන්න. 
දැන්  එතන Hit Em' කියන ටබ් එක click  කරල  බලන්  ඉන්න  එක  තමයි  තියෙන්නෙ.
මොනයම් හේතුවකින් හරි මේ  software එක  වැඩ කරෙ  නැත්නම් ඔයාගෙ කොම්පියුටර් එකේ  Microsoft NET Framework නිසියාකාරව ස්තාපනය කර ඇත්දැයි බලන්න. එසේනොමති නම් ඔබගේ පරිගනකයට Microsoft NET Framework නිසියාකාරව ස්තාපනය  කර නැවත් මෙම මෘදුකාන්ගය ක්‍රියාත්මක  කරන්න.

ඔන්න  දැන් ඔයා ඔයාගෙ  බ්ලොග් එකට  ලොග් වෙලා බලන්න.. කොහොමද වැඩේ කියලා..  හිතා ගන්නවත් බෑ  නේද? traffic  එක up වෙල  තියන විදිය..

ඔයාට පුලුවන් proxies  කියන  file එක තුලට නිවැරදි  IP ලිපින ලබා  දී සීමාවක් නැතුව traffic  ගන්න. ඒ කියන්නෙ දවසට  visitors ලා 100000 ලක්ෂයක්  උනත් ගන්න..

ඉතින් උත්සහ කරල බලන්න.

වැඩි  විස්තර ඕනි නෑ.. කරලම  බලන්න.. මොලේ පාවිච්චි කරොත් මේකෙනුත්  ලොකු දෙයක්  කරන්න පුලුවන් කියන  එක  මතක තියා ගන්න..

මෙ මෘදුකානගය   බාගන්න මෙතන  ඔබන්න

,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,,blog sale 2 day,

1 comment:

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html