Pages

Sunday, March 29, 2015

ඇඩ්සෙන්ස් විනාශ කරන විලෝපිත වර්ගයට අයත් කුහකයෙක් ලංකාවෙන් හමුවෙයි

ඔන්න රජෝ අදනම් මම කියන්න යන්නේ බොහොම භයානක කතාවක් හොදේ...

පසුගියදා මාගේ ඇඩ්සෙන්ස් ගිණුමකට හානි කරමින් සිටියදී   විලෝපිත වර්ගයට අයත් මෙම කුහක සත්වයා මාගේ දැනුම හා අත්දැකීම් මත හසු කර ගැනීමට හැකි විය..

මම කරනුයේ ඇඩ්සෙන්ස් ගිණුම් සකසා ඔබට ලබා දීමය.. නමුත් මෙම සත්වයා කරනුයේ ඇඩ්සෙන්ස් ගිණුම් විනාශ කරමින් සරිසරන එකය..
මෙම සත්වයා  ජාන වවිකුර්ති කිරීමකින් සකසා ඇත්තේ ලංකාව පුරා විසිරී පැතිරී සිටින අඩ්සෙන්ස් හොරුන් කන්ඩායම් විසින් බව adsensesale.info අඩවිය තොරතුරු ලැබෙමින් පවතී...

මොහු කරනුයේ ඔබගේ ඇඩ්සෙන්ස් පවතින අඩවියට පැමින අසීමිත ලෙස ක්ලික් කිරීමය...

එවිට ඔබගේ අඩ්සෙන්ස් ගිණුම  අවලංගු වෙයි..  එය දැකීමෙන් මෙම කුහකයා අසීමිත සතුටටක භාජනය වේ..  එම අවස්තාවේදී මෙම සත්වයාගේ ‍වයිරී සහගත සිතුවිලි සන්තෘශ්ටියකට ලක්වීමෙන් මොහුගේ කුසගින්න සන්සිදේ....

මොහු හදුනා ගන්නේ කෙසේද?

1: මොහු ඔබගේ ෆේස්බුක් ගිණුමේ සිටිය හැකිය.
2: මේ කුහකයා ඔබට  නොයෙක් බොරු කියයි. මම ඇඩ්සෙන්ස් වලින් මසෙකට ලක්ශ 5 හෝ 7ක් හොයනවා.. ඔයටත් මම මේ ක්‍රම කියන්නම්.. ඔන්න ඔය වගේ දේවල් කියමින් ඔයාව අල්ල ගන්න උත්සහ කරනවා..

මොනවිදියකින් හරි ඔයාලගෙ අඩවියක ලින්ක් එකක් හොයාගෙන  හෝ ඔයාට නොදැනුවත්වම ඔයාගෙන්ම ලින්ක් එක අරගෙන කල් යන්න දීලා ඔයගෙ ගිනුමට ගේම දෙනවා..

මෙම කුහකයා හරිම දුර්වලයි අන්න ඒ දුර්වල කමින් අපි ප්‍රයෝජන ගන්න ඕනි.. මූට පන්ඩිත කම නිසා නැට්ටෙ ඉදන් ගොම ගාගන්නවා.. බුද්දියෙන් කතා කරත් ඉක්මනටම මූව අල්ල ගන්න පුලුවන්..

ඇයි මෙම සත්වයා මෙහෙම කරන්නෙ කියල අපි දැන් බලමු..

මෙම කුහක සත්වයා ඔබ සමග මිතුරුවී ගිණුම් විනාස කර.. පසුව ඔබට මෙසේ පවසයි.. 
" ආ මචං කොහොමද දැන් උඹෙ earning එහෙම.." 
 අන්න ඒ වෙලාවට ඔයා කියනව  අනේ බන් මගෙ account එක කෙල උනා බන් කියල..

ඔන්න දැන් තමයි මූ විලෝපිතයෙක් වෙන්නෙ .. ඒ කියන්නේ ඔයාගෙ ලේ රීරී උරා බොන්න මුගෙ තියුනු දත් එලියට දාන්නේ..
අන්න්න ඒ වෙලාවට මූ ඔයාට කියයි..

අහ් මචන් ඕක ගනන් ගන්න එපා මගෙ ලග හදපු  account එකක් යතියනව මම උබට පොඩි ගානකට දෙන්නම් බන්..  මේ  ඊයෙ පෙරෙයිදා මම  කොල්ලන්නට නිකන් හදල දුන්නා.. ඔන්න්න ඔහොම කියයි..

එතකොට  ඔයත් ඉතිං අහ් මචන් උඹට පිං දියන් මට ඒක කියල ගන්නවා.
අන්න එතකොට බලන්න  ඔයා ගත්තු ගිණුමේ 3rd party access මොනවද කියලා.. එතකොට ඔයාට තේරෙයි වැඩේ.. හැබැයි එතකොට ඔයා මූට අහුවෙලා ඉවරයි..



අලුත් ඇඩ්සෙන්ස් ගිණුමෙනම් 3rd party access ටැබ් එක ක්ලික් කරපු ගමන් එනවා තුන්වෙනි පර්ශව අඩවි මොනවද කියල..  හොදට බලන්න ඔන්න ඕක ඔයාල ඇඩ්සෙන්ස් එකක් ගනිද්දි...

adsense account therd party accsess no data

 ඔන්න ඉහත රූපයෙ තියනවා අපි ලබා දෙන ඇඩ්සෙන්ස් ගිණුම දැනට ඇඩ්සෙන්සෙ සමාගම විසින් ලබා දෙන සුපිරිම ගිණුම.  අඩුමතරමෙ 
3rd party access බ්ලොගර් වත් නැත.
ඔයලා අපෙන් ගිණුමක් අරගත්තෙ නැතත් මේක චෙක් කරල අරගන්න කියල මම තරයේ අවවාද කරනවා..

ඇඩ්සෙන්ස් විනාශ කරන විලෝපිත වර්ගයට අයත් කුහකයට හසු නොවී.

ලංකාවට ඇඩ්සෙන්ස් ලබාදීම අවම කිරීමට මෙම  විලෝපිත වර්ගයට අයත් සත්වයාගෙ ක්‍රියා කලාපය හේතු වීඇති බව මා සිතයි...

හරි දරුවනේ අලුත් සතා ගැනත් ඔන්න මම කිව්වා.. එහෙනම් ප්‍රවෙශමෙන් වැඩ කරගෙන යන්න.. අනිවා මේ ලිපිය හැම තැනකම share කරන්න.. ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.. කොමෙන්ට් කරන්න අමතක කරන්නත් එපාඅ හොදේ

ඊලග ලිපියෙන් ඇඩ්සෙන්ස් සේල් එකට වැරදුන තැනක් ගැන කියනවා..
එහෙනම් ඔයාලට 

ජය වේවා...!!!!

No comments:

Post a Comment

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html