Pages

Sunday, March 23, 2014

I Pllus Blog උපහාරය.

හරි මගෙ යාලුවනේ අද මම කරන්න යන වැඩේ ඔයාලට තේරුම් ගන්න පුලුවන් ඇති කියල මම හිතනවා..

ඔයාලා දන්නවා i plus blog  එක  ලියපු අපේ  සහෝදරයා   ශ්‍රී ලංකාවේ  Emoney   ගැන  අවන්කවව  කතා  කරපු  හදවතක්..

 අදටත්  ඔහු  උගන්වපු   ඔහු  පෙන්වපු මාවතේ  ගොස්   අන්තර්ජාලය හරහා මුදල්  උපයන  දහස්  ගනනක්  අපේ  සහෝදරයින් ඇති..

අවංකවම  කිව්ව්වොත් මමත් එහෙමම  තමයි.. මම  E money  වලට  මුලින්ම  ආවෙත්  iplus  blog  හරහා  කියල  මම  හදවතින්ම  කියනවා,,

නමුත්  අද  වන  විට  අපේ  අවාසනාවකට i plus  blog   අඩවිය  කලි  ඉකුත් වී  තියෙනවා..  අන්න  ඒ  නිසා  මම  කල්පනා  කරා  ඔයාලට

iplus blog   අඩවියේ  තිබුනු  සියලුම  ලිපි පෙල  ලබා දෙන්න.

මුලින්ම  මම  මෙහෙම  දෙයක්  කියන්න  ඕනෙ. මම  මේ  ලිපි  පෙල  පල  කරන්න  අදහස්  කරේ  මට  බොරු  ජනප්‍රියත්වයක්  ගන්නවත් එහෙම නැත්නම් i plus blog  සහෝදරයාට හෝ ඔහුගේ අඩවියට වරදක් කිරීමට  නොව..  ඔබ  සියලූ දෙනාට  මෙම  ලිපි  පෙල මහගු  වටිනා කමක්  ඇති  නිසා  හා   ipus blog  අපේ  සහෝදරයාට  කල  මහගු සේවය  වෙනුවෙන්  උපහාරයක්  වශයෙනි...

යම් දිනක ඔහුගේ  වෙබඩවිය  නැවත් සක්‍රීය කලහොත්  මා  මෙමම්  ලිපි  සියල්ල නැවත්  blogsale2day.blogspot.com  බ්ලොග් අඩවියෙන්  ඉදුරාම  ඉවත් කරන බවත්  කියන්න ඕනි..

එහෙනම්  මෙතන  සිට ඔයාලට  i plus  blog  ලිපි  සියල්ල  කිසිදු  වෙනස්  කිරීමකින්  තිරව  නැවත  නැරබිය හැකිය..

ඔබ  සියලු දෙනාට  ජය වේවා..

No comments:

Post a Comment

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html