Pages

Friday, March 7, 2014

Auto Blog Samurai Full Version

Auto Blog Samurai වලින් ඔයාගෙ බ්ලොග් එකට පෝස්ට් Auto ලියවෙන්න හදමු.

ඔයාල මේ සොෆ්ට්වෙයාර් එක ගැන නම් දන්නවා ඇති. මේකෙන්  කරන්න  වෙනත් අඩවි  වල rss feed ලිපින අරන් ඒවයෙ  තියන  ලිපි  ඔයගෙ  බ්ලොග්  එකට ස්වයංක්‍රීයව පෝස්ට් කරන  එක.
 ඒ  නිසා ඔයාලට  දිනකට පැය බාගයක් මහන්සි වෙලා  පෝස්ට් 20ක් 30ක් ඔයාගෙ බ්ලොග් එකේ පල කරවන්න පුලුවන්.

දැන් ඔයාල මගෙන්  අහයි  මේ  ලිපි  කොපි  නේද කියල..
ඔව් කොපි තමයි..  නමුත් ලිපි වල යටින් view original article කියල  source link එක add  කරල තියෙන්නෙ.. එතකොට  ඒක හොරකමක් වෙන්නෙ නෑ.. හොරකමක් උනත් ඒක මහත්මා විදියට කරන හොර කමක්.. අන්න ඒ  නිසා බය වෙන්න එපා.

දැන් බලන්න මේ සොෆ්ට්වෙයාර් එකේ වටිනා කම  කීයද කියලා..

77$ වෙනවා නේද? මම  ඔයාලට දෙන්නෙ 30 day trial version එක නෙවෙයි.. ඔයාලට මේ සොෆ්ට්වෙයර් එක ජීවිත කාලයටම පාවිච්චි කරන්න පුලුවන්.

ඔය සොෆ්ට්වෙයාර් එකත් අපේ  නවතම බ්ලොග් පැකේජයට ඇතුලත්.
වැඩි විස්තර සදහා අපගේ නවතම බ්ලොග් පැකේජය වෙත පිවිසෙන්න.


No comments:

Post a Comment

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html