Pages

Thursday, September 12, 2013

අපෙන් ලබා ගන්නා ඕනෑම බ්ලොග් අඩවියක related post widget එකක් සහිතය

ඔබ අපෙන් ලබා ගන්නා සියලුම බ්ලොග් සදහා related post widget එකක් සහිතය..

related post widget යනු කුමක්ද?
related post widget  එකක්  යනු  ඔබගේ  බ්ලොගයේ යම්  ලිපියක්  කියවන  කෙනෙකුට  ඔබගේ  බ්ලොගයේ පවතින එවැනිම තවත්  ලිපි  පෙන්නුම්  කරන  ක්‍රම වේදයකි.
 එක  ඔබට  පහත රූපය  මගින් වටහා ගත හැක.

 related post widget එකක ඇති වාසි.
ඔබගේ බ්ලොගය තුල ඇති  ලිපි වැඩි ප්‍රමානයක  පෙන්වීමට සැලසිම 
වැඩි පිටු පෙරලවීමක්  බ්ලොගය  කියවන්නන්ගෙන්  ලබා ගැනීම.
එමගින්  ක්ලික් ප්‍රමානය වැඩි කර ගැනීම හා වැඩි මුදල  උපයා ගත හැකි වීම.
 

No comments:

Post a Comment

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html