Pages

Friday, July 10, 2015

AdSense වෙනුවට Adink.

සුභ දවසක් මගෙ යාළුවො හැමෝටම..

ඉතිං කොහොමද විස්තර?
කොහොමද ඇඩ්සෙන්ස් වල තත්වය  ආආආආආආ?
පහු ගිය ටිකේ ලොකු ලොකු වෙනස් කම් උණා නේද adsense  වල..

හරි ඉතිං අද මම කතා කරන්න හදන්නෙ නම් AdSense  ගැන නෙවෙයි....

Adsense  වලට සමාන වෙනත්  වෙබ් අඩවියක් ගැන.. මෙම වෙබ් අඩවියේ නම තමයි adlink.lk.

AdLink .lk  වෙබ්අඩවිය යනු කුමක්ද?


ඇඩ්ලින්ක් වෙබ් අඩවිය  ලංකාවේ අපේ වෙබ් අඩවියකි. මෙය Bhasha Lanka (Pvt) Ltd. වෙබ් ආයතනයට සම්බන්දව පවතී..

adlink .lk  වෙබ් අඩවිය ඇඩ්සෙන්ස් සමාගම හා සමාන ක්‍රියා දාමයක් සිදුකරමින් ලංකාවේ ව්‍යයාපාරිකයන්ට හා වෙබ්/ බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේ සහොදරයන්ට  යම් සේවාවක් සිදු කරන්නට කටයුතු කර ඇත..

හි හී හි....  තේරුනේ නැද්ද ගොයියෝ...........  

සරලව කෙටියෙන් කිව්වොත්..  අඩ්සෙන්ස් වගේම ඇඩ්ලින්ක්  වලිනුත් ඇඩ් පබ්ලිශ් කරල ලැබෙන ක්ලික් වලින් අපිට මුදලක් උපයා ගන්න පුලුවන්.

අනිත් පැත්තෙන් අපේ ව්‍යයාපාර /අපේ වෙබ් අඩවි බ්ලොග් අඩවි ප්‍රචාරය කරවා අපිට ආදායමක් ලබන්නත් පුලුවන් 

ඒ කිව්වේ ගොයියෝ.......

Advertising and Publishing කියන දෙකම මෙම adlink.lk වෙබ් ආයතනය තුල පවතිනවා..  ලංකාවෙ ආයතනයක් නිසා අපට ඒක ගොඩක් අගය කල හැකි..

දැන් තේරුනාද? ම්ම්ම්ම්ම්ම්

අපි දැන් බලමු adlink ආයතනය click එකකට ගෙවන මුදල කීයද කියල
ඒ කිව්වෙ ඔය C P C  (cost Per Click) කියන එකනේ..

පහත රූපයත් බලන්නකෝ


 

  
සාමාන්‍යයෙන් ක්ලික් එකකට අඩුම 2.50 Rs  ගෙවනවා  5.00 Rs 7.50 Rs
ගෙවන වෙලාවලුත් නැතුවා නොවෙයි.

මම කියන්නේ වස්තුවේ මගේ අත්දැකීමෙන්..
ඉතිං ඔයාලට පුලුවන් adlink.lk  වෙබ් අඩවියට පිවිස ගිණුමක් සාදා ඔබගේ බ්ලොග් අඩවියේ ඇඩ් පල කර යම් මුදලක් උපයා ගන්න..
ඔය ඉතිං මමත් දාගෙන තියෙන්නෙ...

adlink.lk හරහා අප උපයන මුදල් ගෙවනවාද?

ඔයාල දන්නව හැම තැනම හොර මගඩි කපටියො තමයි ඉන්නෙ. නමුත් adlink.lk ආයතනය ගැන මම  බය නැතුව කියනව ඔව්න් මුදල් ගෙවනවා..
ඇයි මම එහෙම කියන්නෙ.. මම adlink.lk ආයතනය හරහා උපයා ගත් මුදල මට ඔවුන් විසින් පසු ගිය  30 වෙනි දින මගේ බැංකු ගිණුමට බැර කරල තිබුණා..

ඔයාලගේ  adlink ගිණුමේ 1000Rs  සම්පූර්ණ උනහම ඔයගේ බැංකු හගිණුමට මුදල් ලබා ගන්න පුලුවන්.
ඒ වගේම තමයි එයාලා සෑම මසකම 30 වෙනි දිනට ඒ කිව්වෙ මාසයේ අවසාන දිනයට මුදල් බැර කිරීම කරනවා..

මෙන්න මම ගත්තු 1000 Rs ....

  
රුපියල් 1000ක් මම ගත්තා..  

ඔයාලා මහන්සි උනොත් 1000ක් නෙවෙයි 10000ක් උනත් හොයන්න පුලුවන් වෙයි කියල මම හිතනවා.
මම adlink.lk  ගිණුම හැදුවෙ මුදල් උප්යන්නම හිතාගෙන නෙවෙයි.. 
මෙම ආයතනය ගැන සොයා බලා ඔයාලව දැනුවත් කරන්න.

ඔන්න ඉතිං ඔයාලත් වැඩෙ කරල බලන්නකෝ.. ඒ වගේම 
ඔයාලගේ web/blog අඩවිත් මේ හරහා ප්‍ර්චාරය කරන්න උනන්දු වන්න.

මොකද  Advertising + Publishing + adlink.lk = win all

තේරුනාද? මම කිව්වෙ මෙ ආයතනයට ඇඩ් ලබා දෙන්නන් ඇඩ් පල කරන්නන් කියන දේකම ඉන්න ඔනී නේද? නැත්නම් ආයතනය පවත්වා ගන්න බැරි වෙනවනේ....
අපේ දෙයක් නිසා අපි මේ ආයතනයත් අපිත් අපේ Advertisers ලවත් රැකගෙන අපි සේරම එක්ක අපේ සමාගමක් සමග ගමනක් යමු ඕඕඕඕඕඕයි...


එහෙනම් ඕඕඕඕන් මම යනවා... මේ පොස්ට් එක ලියන වෙලෙත් කෝල් 20ක් විතර ආවා..

ජයලත්, තුශර මල්ලි, සෙනුක මලයෝ, ප්‍රසන්න, සුරංග, අමා අක්කී... 
ඉන්දික අයියේ.......  තරහ වෙන්න එපා පෝස්ට් එක ලියපු නිසයි පෝන් එක ආන්ස්වර් නොකරේ...............

8 comments:

  1. මට AdsSense Account එකක් කොහොමද හදා ගන්නෙ කියලා කියන්න පුලුවන්ද? මම බ්ලොග් එකට දම්මා හැබ‍ය් Adds පෙන්නන්නෙ නහැ එ ගැන පොඩ්ඩක් පැහදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
  2. Addsense හදන්නනම් webslite එකක් ඔනේ....

    ReplyDelete
  3. Hello..mata adlink eke register wenna ona..oya dila thiyena link eka wada nane...help ekak karanna puluwanda?

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html